Widuli putuwa sure me paaraඅවුලක් නෑ, අපේ සර්ලා ජාත්‍යන්තර අධිකරනෙට ගිහින් ලප කොටාව විදුලි පුටුවේ තියනවා මේ කරපු අපරාදෙට![]()
Widuli putuwa sure me paara
Harinith vote eka dila sammatha une. hebei Dayasiri wage Baiyyo nam parala wela hitiyaහරිනිගෙන් අහලද මේවා කරන්නේ
නැත්නම් ඒ ගෑණි පරලවෙයි
හරි දැන් රට සංවර්ධනය වෙයි. මාලිමා ජෙප්පොන්ගෙ ගොං ආතල්. සාමාන්‍ය මිනිහට වැඩක් නෑ උන්ට පැන්ෂන් තිබ්බත් එකයි නැතත් එකයි.![]()
Baiyyo taama danne nedda yojanawa Ravi Karunanayake genawa kiyalaපර පීඩක කාමුකත්වය
ඔය ලෙඩේ තියෙන්නේ මේ බඩියන්ට
විශ්‍රාම පඩිය නැති කරද්දී
කඩ කඩද්දි
බස් ගලවද්දී
ගෙවල් වලින් එලියට දාද්දී
අමුතු චූන් එකක් එනවා![]()
Baiyyo taama danne nedda yojanawa Ravi Karunanayake genawa kiyala
Baiyyo taama danne nedda yojanawa Ravi Karunanayake genawa kiyala
මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ රවීගේ යෝජනාව පාර්ලිමේන්තුවට
February 7, 2025 04:49 pm
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය අහෝසි කිරීම සඳහා වන යෝජනාවක් රවී කරුණානායක මහතා විසින් අද (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.
ඒ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙසය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා පැවසුවේ යම් දේශපාලන පක්ෂයක් විසින් මතයක් දරා මෙය සමාජයේ ද්‍රෝහි කමක් බවට පත් කර ඇති බවය.
මේ හේතුවෙන් මන්ත්‍රීවරුන් පිළිබඳව ජනතාව තුළ ඇති විශ්වාසය පළුදු වී ඇති බවත් මේ හේතුවෙන් නැවත එය යතා තත්ත්වයට පත් කිරීමට තමන් මෙම යෝජනාව ගෙන ආ බවය.
මේ අවස්ථාවේදී ජනතාවගේ සිතුම් පැතුම් නියෝජනය කරමින් පාර්ලිමේන්තුව තුළ කටයුතු කරන බැවින් අවශ්‍ය වන්නේ ජනතාවගේ අවශ්‍යතාවන් ඉටු කිරීම බවද මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.
"මම මේ යෝජනාව ඉදිරිපත් කරන්නේ ඒ තියන සමාජ විරෝධය නැති කරන්න. අපි මේක වෙනස් කළේ නැත්නම් මේක නිකං නගරසභාව බවට පත් වේවී. ඒක රටට අහිතකර තත්ත්වයක් බවට තමයි පෙනුනේ ගිය අවුරුදු කීපය තුළ. අලුතින් දේශපාලන සංස්කෘතියක් බිහිකරමින් යන අවස්ථාවක අපි සියලු දෙනාම ඒකරාශි වෙලා මේ ඉල්ලීම කරන්නේ අපි අපිටම ප්‍රශ්නයක් ඇති කරගන්නවාද නැත්නම් සමාජය තුළ අපි ගැන තියෙන විශ්වාසය තව වැඩිකරනවාද කියන චේතනාවෙන් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ."
https://sinhala.adaderana.lk/news/206333

Baiyyo taama danne nedda yojanawa Ravi Karunanayake genawa kiyala
මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ රවීගේ යෝජනාව පාර්ලිමේන්තුවට
February 7, 2025 04:49 pm
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය අහෝසි කිරීම සඳහා වන යෝජනාවක් රවී කරුණානායක මහතා විසින් අද (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.
ඒ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙසය.
"මම මේ යෝජනාව ඉදිරිපත් කරන්නේ ඒ තියන සමාජ විරෝධය නැති කරන්න. අපි මේක වෙනස් කළේ නැත්නම් මේක නිකං නගරසභාව බවට පත් වේවී. ඒක රටට අහිතකර තත්ත්වයක් බවට තමයි පෙනුනේ ගිය අවුරුදු කීපය තුළ. අලුතින් දේශපාලන සංස්කෘතියක් බිහිකරමින් යන අවස්ථාවක අපි සියලු දෙනාම ඒකරාශි වෙලා මේ ඉල්ලීම කරන්නේ අපි අපිටම ප්‍රශ්නයක් ඇති කරගන්නවාද නැත්නම් සමාජය තුළ අපි ගැන තියෙන විශ්වාසය තව වැඩිකරනවාද කියන චේතනාවෙන් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ."
https://sinhala.adaderana.lk/news/206333
කාලකන්නි කම. අනිත් මිනිහා සල්ලි හම්බ කරලා හොඳ වාහන වල යද්දි ඉරිසියයි. හැම එකාටම හොරා හොරා කිය කිය උන්ගෙ නොහැකියාව වහගන්න අනිත් අයට ඉරිසියා කුහක කම් කරන්න උපන් හපන් උන් තමයි ජෙප්පො කියන්නෙ.පර පීඩක කාමුකත්වය
ඔය ලෙඩේ තියෙන්නේ මේ බඩියන්ට
විශ්‍රාම පඩිය නැති කරද්දී
කඩ කඩද්දි
බස් ගලවද්දී
ගෙවල් වලින් එලියට දාද්දී
අමුතු චූන් එකක් එනවා![]()