පෞද්ගලික අංශය වහල්ලූ කරන නව කම්කරු පනත් ක&#354

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,237
    20,873
    113
    හස්තිශෛලපුර
    යකෝ මේ ලකේපංකාවට ආයෝජකයින් එන්නෙ නැත්තෙ අපේ දේශපාලුවන් කප්පම් ගැනීම, අතිශය සංකීර්ණ බදු ක්‍රම, BOI එකේ අකාර්යක්ෂමතාව නිසා මිසක් කම්කරු නීති නිසා නෙවෙයි. මුන් මෙහෙම පිස්සු නීති හදන්නේ මුන් ගුද සංසර්ගය කරලා වැඩිවෙලා මහා ප්‍රජාතාන්ත්‍රීය මොලවලට විශබීජ ගිහින් නිසා වෙන්න ඇති.

    අනික රටට බරක් වෙච්ච පුලුවන් තරම් අයිස්ගහන රාජ්‍ය සේවක අපතයන්ට (ත්‍රිවිධ හමුදාවට සහ සුලුතරයක් වූ අවංකව සේවය කරන රාජ්‍ය සේවක මහතුන්ට මේ අපහාසය අදාල නොවේ) හැම අයවැයෙන්ම පඩි වැඩි කරද්දී පුද්ගලික අංශයේ සේවකයන්ගෙන් paye tax හූරං කාලා තව අපිව වහල්ලු කරන්න හදන්නේ

    සහතික ඇත්ත.. කරන්න ඕනේ, අයිස් ගහන රාජ්‍ය සේවකයෝ ඉන්න ආයතන වල management එක privatize කරන එක..
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    සහතික ඇත්ත.. කරන්න ඕනේ, අයිස් ගහන රාජ්‍ය සේවකයෝ ඉන්න ආයතන වල management එක privatize කරන එක..

    ලංකාවෙ ඇත්තටම කරන්න ඕනි management එක private කරන එක.. ඒ උනාට අපේ දේශපාලනේ ඉන්න පක්ශ 2ම ඔය අදහස නැහැ.. එක සෙට් එකක්
    100% ක් රාජ්‍ය පරිපාලනේ යටතෙ ආයතන තියාගන්න හදනව , අනික් සෙට් එක විකුනලම දාන්න හදනව... :(

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,237
    20,873
    113
    හස්තිශෛලපුර
    ලංකාවෙ ඇත්තටම කරන්න ඕනි management එක private කරන එක.. ඒ උනාට අපේ දේශපාලනේ ඉන්න පක්ශ 2ම ඔය අදහස නැහැ.. එක සෙට් එකක්
    100% ක් රාජ්‍ය පරිපාලනේ යටතෙ ආයතන තියාගන්න හදනව , අනික් සෙට් එක විකුනලම දාන්න හදනව... :(

    මේ රට මෙහෙම එක තැන පල්වෙන්න දෙස්පාලුවෝයි පරිපාලන නිලධාරීන්ගේ නොහැකියාවයි තමයි ප්‍රධානම හේතුව..

    :yes::yes::yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    Hukala tiyenne meee niyametama
    meeeka sammata wei da BOSS :(

    Article eke thiyena widihata dan oya hadapu draft eka pennala foreign aid ganiwi, me awurudde implement karana ekak na.

    But koi kaaleka hari implement kaloth aye mona aanduwa aawath no going back.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,153
    1
    28,764
    113

    Invetor ල ලංකාවට එන්නෙ නැත්තෙ කම්කරු නීති අවුලක් නිසා නෙමෙයි.. ලංකාවෙ Decision making process එකම අවුල් නිසා.. Unstable business environment එක නිසා, Export import regulations වැඩි නිසා.. ලංකාව ඇතුලත Funding cost එක වැඩි නිසා , Unstable Currency එක නිසා...තව හේතු ඕනිනම් කියන්න පුලුවන්.. ලංකාවෙ ශක්තිමත් labour law එකක් තියන එක ගැන අපි සතුටු වෙන්න ඕනි.. දැනට තියන labour law එක යටතෙත් ගොඩක් employees ලට අසාදාරනකම් සිද්ද වෙනව.. එහෙම තියෙද්දි labour laws තව ලිහිල් කරන එක උත්තරයක් නෙමෙයි..

    :yes::yes::yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,260
    113
    Gotland
    මම කියන්නෙ දැනට තියෙන යල්පැනපු නීති අහෝසි කරල අලුත් පනතක් ගේනව නම් හොඳයි කියල. ඒ වගේම දැනට ලෝකෙ නිවාඩු වැඩිම රටක් මේක. අලුතින් බිස්නස් එකක් පටන් ගන්න ගියාම ගොඩක් ප්‍රශ්න එනවා. වැඩ බැරි උන්ව රස්සාවෙන් අයින් කරන්න අමාරුයි.

    නිවාඩු වැඩි කියන්නේ කෝමද ලංකාවේ පබ්ලික් හොලිඩේස් වැඩි තමා පෝය සහ වෙනත් දවස් එත් වෙන රටවල පඩි සහිත දවස් ගානක නිවාඩුවක් අව්රුද්දෙ කාලයක් ගන්න පුළුවන් නේ ඒක මෙහෙ නෑ නේද

    වැඩ බැරි උන්ව රස්සාවෙන් අයින් කරන්න කියල නීති නං ගේන්න බැරි වෙයි ඒවා ප්‍රායෝගික නෑ නේ එකට තමා වැඩ බලල ගන්නේ
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    My uncle benefiting double day salary for working on holiday.
    Private companies surely happy with this and eventually employees may benefited well.
    I guess huge private sector employees will happy when they benefited. psychological mantra on HOLIDAY will be ended
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,660
    68,006
    113
    My uncle benefiting double day salary for working on holiday.
    Private companies surely happy with this and eventually employees may benefited well.
    I guess huge private sector employees will happy when they benefited. psychological mantra on HOLIDAY will be ended

    Oi life is not about working 365 days
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    Oi life is not about working 365 days

    yes. :yes:
    Did I ?
    I thought 25 holidays limiting to 15 but getting more salary on reduced holidays is much better equation.
    People compare investment and development with other countries but really negatively adopt positive changes I guess.

    Anyway, I'm commenting being inside black box:(
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,131
    1
    58,480
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    1. EpicVentures's core business is consulting local businesses on attracting foreign investors. Their major claims are that foreign investors are unaware of Sri Lankan businesses and process of investing in SL is tedious.

    Yamu article also revolves around foreign investors not knowing SL and processes difficulties.

    2. Yamu article was published in April 2017 coinciding with EpicVentues last "future" event. http://www.epicentre.ventures/where-we-will-be/

    3. Why would a company sponsor an article on Yamu? Isn't it a paid advertisement?

    Anyway I have spoken with few foreign investors who had actually invested in local industries and their experience is somewhat different to points mentioned in Yamu article.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,131
    1
    58,480
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නිවාඩු වැඩි කියන්නේ කෝමද ලංකාවේ පබ්ලික් හොලිඩේස් වැඩි තමා පෝය සහ වෙනත් දවස් එත් වෙන රටවල පඩි සහිත දවස් ගානක නිවාඩුවක් අව්රුද්දෙ කාලයක් ගන්න පුළුවන් නේ ඒක මෙහෙ නෑ නේද
    14 days annual
    7 days casual

    වැඩ බැරි උන්ව රස්සාවෙන් අයින් කරන්න කියල නීති නං ගේන්න බැරි වෙයි ඒවා ප්‍රායෝගික නෑ නේ එකට තමා වැඩ බලල ගන්නේ

    ow
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    1. EpicVentures's core business is consulting local businesses on attracting foreign investors. Their major claims are that foreign investors are unaware of Sri Lankan businesses and process of investing in SL is tedious.

    Yamu article also revolves around foreign investors not knowing SL and processes difficulties.

    2. Yamu article was published in April 2017 coinciding with EpicVentues last "future" event. http://www.epicentre.ventures/where-we-will-be/

    3. Why would a company sponsor an article on Yamu? Isn't it a paid advertisement?

    Anyway I have spoken with few foreign investors who had actually invested in local industries and their experience is somewhat different to points mentioned in Yamu article.

    Explain how actual foreign investors' experience differed from what's mentioned in the article and dispute it based on those facts instead of saying "EV sponsored this article so it must be biased" in 3 different sentences :lol:
     
    Similar threads