පෞද්ගලික අංශය වහල්ලූ කරන නව කම්කරු පනත් ක&#354

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,154
    1
    28,764
    113
    me anduwa apu dawas wala 10000k denawa kiwwane, eken un 10000ma dunne naa. me para 2500 wadi kalama thamai 10000k wenne. nathuwa kailnuth 10000k dila me parath 2500k dunne naa. ehema hama budget ekema padi wadi wenne naa.

    balapan gov job wala basic salary wala adu, unta kiyak hari hambenne owage ekathu una allowance nisa. science degree thiyena untath basic 26k wage dena gov job thiyenawa. allowance ekathu unama thama 35k 40k hambenne. samahara gov job wala witharai hodata padi hambenne (Eg: CEB) anith godak gov job pattama padi adui, un e padiyen jiwathwenne kohomada kiyala hithenawa.

    ඒ වුනාට බහුතරයක් උන් ගන්න පඩියට වත් සාධාරණයක් කරන්නෙ නෑ බං. නිකන් ගිහින් බලපං බත්තරමුල්ල පැත්තෙ හවස 3.45 ඉදන් උන් බස් හෝල්ට් වල ඉන්න හැටි.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඒ වුනාට බහුතරයක් උන් ගන්න පඩියට වත් සාධාරණයක් කරන්නෙ නෑ බං. නිකන් ගිහින් බලපං බත්තරමුල්ල පැත්තෙ හවස 3.45 ඉදන් උන් බස් හෝල්ට් වල ඉන්න හැටි.
    oka bn ungema direct waraddak kiyanna baa, okata lokuma hethuwa un nemei politicianlage.

    politicians la unta votes ganna one nisa bn government job walata kattiya danawa one nathi tharam. mokada ehema dala dunne nathnam unta dinanna baane. anith eka official widiyatath gannawa one nathi unath, example election lan unama una gazette eke job danawa ton ganak, eita passe oken select wena unwa pathweema denawa "ape anduwen upadidarin 10 000kata nawa rakiya" kiyala, e ganneth election walin dinanna.

    anthimata gov office wala senaga pirienawa habai aththatama echchara godakata karanna tasks naa. ekai office wala ice gaha gaha kattiya inne. 10 inna one office ekaka 70k withara dala, un ithin pissu kela kela ice gahanawa.

    harinam karanna one bn government job walata aluthen ganna eka hold karanna one awurudu 8kata 10kata, eita passe danata inna un wadiya task nathi department walin ain karala kattiya adu department walata danna one fire karanne nathuwa. eita passe aluthen recruit karanna kalin private wala karanawa wage aththatama aluthen ganna tasks/work thiyenawada kiyala balala ganna one, politicainslata votes ganna thurumpu widiyata yoda nogena.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ධම්මික පෙරේරට ක්‍රිස්මස් වගේ ඇති එහෙනම්, :lol::lol:
    පොරට තවත් පෝසත් වෙන්න පුලුවන් දැන් :love::love::love:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,662
    68,009
    113
    ධම්මික පෙරේරට ක්‍රිස්මස් වගේ ඇති එහෙනම්, :lol::lol:
    පොරට තවත් පෝසත් වෙන්න පුලුවන් දැන් :love::love::love:

    U tamai proposal eka denna atte
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම කියන්නෙ දැනට තියෙන යල්පැනපු නීති අහෝසි කරල අලුත් පනතක් ගේනව නම් හොඳයි කියල. ඒ වගේම දැනට ලෝකෙ නිවාඩු වැඩිම රටක් මේක. අලුතින් බිස්නස් එකක් පටන් ගන්න ගියාම ගොඩක් ප්‍රශ්න එනවා. වැඩ බැරි උන්ව රස්සාවෙන් අයින් කරන්න අමාරුයි.

    පුක තමා ලංකාවේ නිවාඩු වැඩි.මෙහේ බිස්නස් කරන්න බැරි සේවක ප්‍රස්නේ නිසා නෙමෙයි.වෙන නීති,අන්තිම අකාර්යක්ශම රාජ්ය සේවය,පගාව,කොමිස් වගේ දේවල් නිසා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,131
    1
    58,481
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පුක තමා ලංකාවේ නිවාඩු වැඩි.මෙහේ බිස්නස් කරන්න බැරි සේවක ප්‍රස්නේ නිසා නෙමෙයි.වෙන නීති,අන්තිම අකාර්යක්ශම රාජ්ය සේවය,පගාව,කොමිස් වගේ දේවල් නිසා.

    එහෙනම් කාරි නෑ. බිස්නස් කර සේවකයන් කීපදෙනෙකුට රැකියා දී අත්දැකීමෙන් කියන්නට ඇතැයි සිතමි:sorry:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,131
    1
    58,481
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පුක තමා ලංකාවේ නිවාඩු වැඩි.

    https://www.worldatlas.com/articles/countries-with-the-most-public-holidays.html

    Rank No. of Public Holidays Country/Countries
    1 28 Cambodia
    2 25 Sri Lanka
    3 21 India, Kazakhstan
    4 18 Colombia, Philippines, Trinidad and Tobago
    5 17 China, Hong Kong
    6 16 Thailand, Turkey, Pakistan
    7 15 Japan, Malaysia, Argentina, Lithuania, Sweden
    8 14 Indonesia, Chile, Slovakia
    9 13 South Korea, Austria, Belgium, Norway, Taiwan, Nepal
    10 12 Finland, Russia

    Holidays in Sri Lanka
    With 25 holidays, Sri Lanka enjoys the second highest amount of public holidays in the world, a fact attributed to its multiethnic population and diverse collection of recognized religions. Although many public holidays recognize Buddhist customs, there are also holidays in honor of Hindu, Muslim, Catholic, and Christian beliefs. Poya day is a Buddhist day of observance that occurs on days of a full moon, once every lunar month. Those schedule to work on the numerous public holidays of Sri Lanka are entitled to be paid double the regular rate.

    ඔන්න පුක
     
    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    අාණ්ඩුවේ ජොබ් කරන පොන්නයෝ අයිස් ගහ ගහ ඉන්නවා..උන්ට තමා ඕව කරන්න ඕන.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ලන්කාවේ සේවක නීති වල වටිනාකම තේරෙන්නේ ඒවා නෑති වුනොත්. දෑන් තියෙන පනතට අත තියන්න දෙන්න හොද නෑ. ඔය විදිහේ පනත් තිබිලත් කොච්චර අසාදාරණ විදිහට සේවකයන්ට සලකන ආයතන තියෙනවද? පනත වෙනස් කරල දුන්නොත් කොහොමට අරිද? රටට ආයෝජකයෝ එන්නේ නෑත්තේ සේවකයෝ හින්දා නෙමේ රනිලගේ බෑන්කු කෑඩිල්ල හින්දා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    ඔන්න පුක

    එවරේජ් ඉන්කම් එක්ක බලද්දී ඕක සාධාරණ ඇති.

    අනික, ජපානේ,ස්වීඩන් වල පබ්ලික් හොලිඩේස් 15 යි. ලංකාවේ පබ්ලික් හොලිඩේස් 9 ක් අඩු කරල ජපානෙ, ස්වීඩන් වගේ දියුණු වෙන්න පුළුවන් නම් මොනව කරන්න බැරිද :lol:
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    https://www.worldatlas.com/articles/countries-with-the-most-public-holidays.html

    Rank No. of Public Holidays Country/Countries
    1 28 Cambodia
    2 25 Sri Lanka
    3 21 India, Kazakhstan
    4 18 Colombia, Philippines, Trinidad and Tobago
    5 17 China, Hong Kong
    6 16 Thailand, Turkey, Pakistan
    7 15 Japan, Malaysia, Argentina, Lithuania, Sweden
    8 14 Indonesia, Chile, Slovakia
    9 13 South Korea, Austria, Belgium, Norway, Taiwan, Nepal
    10 12 Finland, Russia

    Holidays in Sri Lanka
    With 25 holidays, Sri Lanka enjoys the second highest amount of public holidays in the world, a fact attributed to its multiethnic population and diverse collection of recognized religions. Although many public holidays recognize Buddhist customs, there are also holidays in honor of Hindu, Muslim, Catholic, and Christian beliefs. Poya day is a Buddhist day of observance that occurs on days of a full moon, once every lunar month. Those schedule to work on the numerous public holidays of Sri Lanka are entitled to be paid double the regular rate.

    ඔන්න පුක

    sri lankawata wada cambodiyawe holidays dawas thunai wadi. lokey dewaniyata inne api.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,131
    1
    58,481
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එවරේජ් ඉන්කම් එක්ක බලද්දී ඕක සාධාරණ ඇති.

    අනික, ජපානේ,ස්වීඩන් වල පබ්ලික් හොලිඩේස් 15 යි. ලංකාවේ පබ්ලික් හොලිඩේස් 9 ක් අඩු කරල ජපානෙ, ස්වීඩන් වගේ දියුණු වෙන්න පුළුවන් නම් මොනව කරන්න බැරිද :lol:

    යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගෙ කතාවක් ඒක. නිවාඩු අඩු කරල රට දියුණු කරන්න පුලුවන් කියල කවුරුත් කිව්වද? මම කියන්නෙ බිස්නස් කරන මිනිහෙකුට මුහුණ දෙන්න වෙන ප්‍රශ්න වලින් එකක් සේවකයන්ට නිවාඩු වැඩි වීම.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    මම කියන්නෙ බිස්නස් කරන මිනිහෙකුට මුහුණ දෙන්න වෙන ප්‍රශ්න වලින් එකක් සේවකයන්ට නිවාඩු වැඩි වීම.

    බිස්නස් කරන මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නයක් විසඳන්න සේවකයන්ට තව ප්‍රශ්න සීයක් ඇතිකරන එක අසාධාරණයි නේ. ඒකයි කිව්වෙ වෙන හොඳට වඩා ඕකෙන් වෙන නරක වැඩියි කියලා :yes: දැනටත් මිනිස්සු කොච්චර Depress වෙලාද ඉන්නෙ. ඔය ප්‍රශ්නෙ ඔහොම විසඳන්න කලින් බිස්නස් කරන / නොකරන, සේව්‍ය /සේවක මිනිස්සු වෙනුවෙන් විසඳෙන්න ඕන ප්‍රශ්න රටේ ඕනතරං තියෙනව :yes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,131
    1
    58,481
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බිස්නස් කරන මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නයක් විසඳන්න සේවකයන්ට තව ප්‍රශ්න සීයක් ඇතිකරන එක අසාධාරණයි නේ. ඒකයි කිව්වෙ වෙන හොඳට වඩා ඕකෙන් වෙන නරක වැඩියි කියලා :yes: දැනටත් මිනිස්සු කොච්චර Depress වෙලාද ඉන්නෙ. ඔය ප්‍රශ්නෙ ඔහොම විසඳන්න කලින් බිස්නස් කරන / නොකරන මිනිස්සු වෙනුවෙන් විසඳෙන්න ප්‍රශ්න රටේ ඕනතරං තියෙනව :yes:

    එහෙමත් කියන්න පුලුවන්. බොහෝවිට මේ කියන පනතත් සම්මත වෙන එකක් නෑ.

    ආන්ඩුව මේ වගේ පනතක් ගේන්නෙ ඇයි? රනිල් බලයට ආවම පාරම්බැව රැකියා දස ලක්ෂයක් ඇති කරනව කියල. දාහක්වත් ඇති කරගන්න බැරිවෙන්න ඇති. මේ වගේ පනතක් ගෙනාවොත් සමහර විට ආයෝජකයො උනන්දු වෙයි ලංකාවෙ (වොක්සාවැගන් වගේ) කර්මාන්තශාලා දාන්න.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    ආන්ඩුව මේ වගේ පනතක් ගේන්නෙ ඇයි? රනිල් බලයට ආවම පාරම්බැව රැකියා දස ලක්ෂයක් ඇති කරනව කියල. දාහක්වත් ඇති කරගන්න බැරිවෙන්න ඇති. මේ වගේ පනතක් ගෙනාවොත් සමහර විට ආයෝජකයො උනන්දු වෙයි ලංකාවෙ (වොක්සාවැගන් වගේ) කර්මාන්තශාලා දාන්න.

    :no::no::no:

    https://www.yamu.lk/blog/why-dont-foreigners-want-to-invest-in-sri-lanka
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මම කියන්නෙ දැනට තියෙන යල්පැනපු නීති අහෝසි කරල අලුත් පනතක් ගේනව නම් හොඳයි කියල. ඒ වගේම දැනට ලෝකෙ නිවාඩු වැඩිම රටක් මේක. අලුතින් බිස්නස් එකක් පටන් ගන්න ගියාම ගොඩක් ප්‍රශ්න එනවා. වැඩ බැරි උන්ව රස්සාවෙන් අයින් කරන්න අමාරුයි.

    නිවාඩු වැඩි උනාට europe වලට සාපේක්ශව වැඩ කරන පැය ගාන normal..
    France වගේ නම් සතියකට පැය 35 .

    Invetor ල ලංකාවට එන්නෙ නැත්තෙ කම්කරු නීති අවුලක් නිසා නෙමෙයි.. ලංකාවෙ Decision making process එකම අවුල් නිසා.. Unstable business environment එක නිසා, Export import regulations වැඩි නිසා.. ලංකාව ඇතුලත Funding cost එක වැඩි නිසා , Unstable Currency එක නිසා...තව හේතු ඕනිනම් කියන්න පුලුවන්.. ලංකාවෙ ශක්තිමත් labour law එකක් තියන එක ගැන අපි සතුටු වෙන්න ඕනි.. දැනට තියන labour law එක යටතෙත් ගොඩක් employees ලට අසාදාරනකම් සිද්ද වෙනව.. එහෙම තියෙද්දි labour laws තව ලිහිල් කරන එක උත්තරයක් නෙමෙයි..
     
    Similar threads