26 තුනම ගත්ත. අහපු අය ගොඩක් කිව්වෙ ඔය ගානට ශේප් කියල.Kirkland budget brand ekak. 24k illala balapan. bottels 3ma oya ganata aulakuth ne.
lankawe local ekata wada hodai.
kiyahan balanna lankawe thiyena සුපිරි වොඩ්කා monada kiyala?සෙට් නැ සුද්දා.ස්ප්රීට් බොනවා වගෙ. හොද වොඩ්කා නම් පොලිශ් රශියන් වොඩ්කා. ඇබ්සලුට් එහෙමත් ඔවරෙටඩ්.ඊට වඩා සුපිරි ලොකල් වොඩ්කා තියෙනවා මෙහෙ. ගානත් අඩුයි.පට්ටම ස්මූත්, නීට් බොන්න පුලුවන්.