එහෙ වෙඩි තියනව - මෙහෙ වෙඩි තියනව

GeeBeePee

Well-known member
  • May 27, 2025
    1,562
    2,423
    113
    උඹෙ අම්මා ගොඩක් කතා කියලා තියෙනවා ගනයො රවට්ටපු හැටි. එදායින් පස්සෙ ගනයො එක්ක තරහයි

    ube ammata nam ganayek mokak hari karala thiyenawa wage....kamak na bana bana idapan thaniyen hemadaaama
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,914
    28,828
    113
    මේ ලංකාවෙ උන්ට ඒවා කිසි අවුලක් නෑ... රං බණ්ඩාගේ පුතානේ...

    වෙන ආණ්ඩුවකින් මේ වෙච්චි ටික උනානං,

    බාල ගල් ඇඟුරු
    ගෑස් පෝලිම්
    Airport immigration system failures
    සභාපතිවරු දේශපාලන බලපෑම් නිසා ඉල්ලා අස්වීම්
    Failed education reforms
    දිනපතා පාතාල වෙඩි තැබීම්
    කතානායක/ හිටපු කතානායක abuse of power
    Failed disaster prep and relief - Ditwah
    etc

    මෙලහකට මරං කාලා... මිනිස්සුන්ට දැන් ගාණක්වත් නෑ... හොරාකන්නේ නැති හොඳ ආණ්ඩුවක්ලු...

    ලංකාවෙන් භාගෙකට වඩා අරූගේ පචවලින් brainwash වෙලා ඉන්නෙ... වෙන කිසිම ආණ්ඩුවකට මෙච්චර chances ලැබිලා නෑ...

    ලෝකයේ තිබ්බ ගොඩක් socialism/communism based repressive regimes වල මුල් කාලය ඔයවගේ... තනිකරම propaganda වලින් මිනිස්සු brainwash කරනවා... Class war එක පෙන්නලා we are one of you කියලා රවට්ටලා තියාගෙන, අවුරුදු 3-4ක් ඇදගෙන ගිහිං ඊළඟට පෝරියල් එක දෙන්න පටන්ගන්නවා... එතකොට පරක්කු වැඩියි... අඩුම අවුරුදු 20-30ක් යනවා ඕකෙන් එළියට එන්න... Eg: Soviet countries (Russia, Romania under Chechesku, Bulgaria, Poland, etc), Cambodia under Khmer Rouge, China under Mao Zedong, most African countries and many more...
    bookmarked
     
    • Like
    Reactions: CohenLenstra

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,357
    1
    17,060
    113
    −273.15°C
    thumb33321652464879.jpg
     
    • Haha
    Reactions: Cypress and KDH

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,875
    11,325
    113
    තාම ගෑස් රතුලුනු හාල්මැස්සෝ සෝයා කිරිපිටි සැමන් අල සිනී තෙල්
    වගේ ඒවගේ සංචරක වෙනස් උනාම මහා ගාලඝෝට්ටියක් වෙන රටක අපි ඉන්නේ .

    ලෝකේ නම් නයශ්ඨික, AI තාක්ශන , කොවැන්ටම් ,භෞතික විද්යාව වගේ බරපතල කාරනා ගැන කතාකරන්නේ 🤣
    කියලා වැඩක් නැ, මම මෙකම කියලා ඇති දෙතුන් පාරක් මෙකෙ. දියුණු ලොකෙ අපි ඉන්නෙ පිටිපස්සෙන්, බිත්තරයක් පොල් ගෙඩියක් ගනන් ගියොත් බලන්න එපයි මිනිස්සුන්ගෙ ගාලගොට්ටි. අර තම්බි ඉරානෙටත් නශ්ටික අවි, යුද අවිත් තියෙනවා.
    කියලා වැඩක් නැ, අර තම්බි ඉරානෙත් ඉන්නවා අපිට වඩා ඉහලින්.
    උන් අපිට වඩා දියුනුයි, අඩුම ගාන ඇමරිකා වගෙ රටකින් ගෙම හරි ඉල්ලනවා දිනන්න පුලුවන් වුනත් බැරි වුනත්. අපෙ එවුන්ට හ්ම්ම් සද්දයක් ටැරිෆ් එකක් දැම්මම අඬාගෙන දුවනවා, හැබැයි කට ඇරියොත් නම් ශ්‍රෙශ්ට ප්‍රෞඩ ශිශ්ටාචාරය, භෞමික අකන්ඩ්තාවය (what?) , හෙළ උරුමය වගෙ ලොරි ටොක්ස්
     
    • Love
    Reactions: Don GasCan

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,542
    113
    රූකඩ රාජ්ජේ
    කුඩු කාරයෝ අමාත්‍යංශයට ඇවිත් බාර වෙන්න හදන්නේ .. පොඩ්ඩක් ඉවසන් ඉදපන් ..එතකොට එහෙ මෙහෙ වෙඩි පත්තුවෙන එක නවතියි ..🤌🤌

    ane pako ponna hiru eke unta ona ratata kela wenawa balana. thopith ekata hariyana wahal pakku tikak. lajja wein awajathaka ballo
    හිරු මවපු ගෑස් පෝලිමට ගිහින් අපිත් ඊයේ ගෑස් එකක් ගත්තා ..ඔතන වැඩියෙන් ඉන්නේ හිරු එකේ උන් ..එහෙමනේද ඔයා හිතන්නේ ? 🤌🤣
    ------ Post added on Feb 20, 2026 at 8:54 AM
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,165
    27,627
    113
    උඹලා ආස නැද්ද ජනමත විචාරණයක් තියන්න මුලු ලන්කාවම සින්ගපූරුව ජපානෙ වගෙ රටකට බාර දීලා මෙක උඹලාගෙ රටෙ කැල්ලක් කරගන්න කියන්න. හොරු සහා ගනයො නම් එයි රෙද්ද උස්සන්, හැබයි ඔක තමයි නියම වැඩෙ.
    ජපානෙට දෙනවා නම් එකපයින් කැමතී. ජපන් කෑලිත් ලස්සනයි ඌර්තල් :ROFLMAO: 🤌 🤌
     
    • Love
    Reactions: sinhawanshaya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,875
    11,325
    113
    ජපානෙට දෙනවා නම් එකපයින් කැමතී. ජපන් කෑලිත් ලස්සනයි ඌර්තල් :ROFLMAO: 🤌 🤌
    ජපන් ගෑනුන්ගෙ ස්වාමිභක්තිය තමයි ස්වාමිභක්තිය
     
    • Like
    Reactions: Cypress

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,594
    125,008
    113
    දෙහිවල
    ඉතිහාසයේ ඕනෑ තරම් දින දෙක තුනක් ගෑස් හිග වූ අවස්ථා වාර්තා වෙනවා.
    මේක අරුමයක් නොවේ.
    හුකොලා ගන්නේ ආයේ 76 වසරක් කියලා පටන්ගත්තොත් :angry::angry:
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,826
    1
    6,682
    113
    මේ ලංකාවෙ උන්ට ඒවා කිසි අවුලක් නෑ... රං බණ්ඩාගේ පුතානේ...

    වෙන ආණ්ඩුවකින් මේ වෙච්චි ටික උනානං,

    බාල ගල් ඇඟුරු
    ගෑස් පෝලිම්
    Airport immigration system failures
    සභාපතිවරු දේශපාලන බලපෑම් නිසා ඉල්ලා අස්වීම්
    Failed education reforms
    දිනපතා පාතාල වෙඩි තැබීම්
    කතානායක/ හිටපු කතානායක abuse of power
    Failed disaster prep and relief - Ditwah
    etc

    මෙලහකට මරං කාලා... මිනිස්සුන්ට දැන් ගාණක්වත් නෑ... හොරාකන්නේ නැති හොඳ ආණ්ඩුවක්ලු...

    ලංකාවෙන් භාගෙකට වඩා අරූගේ පචවලින් brainwash වෙලා ඉන්නෙ... වෙන කිසිම ආණ්ඩුවකට මෙච්චර chances ලැබිලා නෑ...

    ලෝකයේ තිබ්බ ගොඩක් socialism/communism based repressive regimes වල මුල් කාලය ඔයවගේ... තනිකරම propaganda වලින් මිනිස්සු brainwash කරනවා... Class war එක පෙන්නලා we are one of you කියලා රවට්ටලා තියාගෙන, අවුරුදු 3-4ක් ඇදගෙන ගිහිං ඊළඟට පෝරියල් එක දෙන්න පටන්ගන්නවා... එතකොට පරක්කු වැඩියි... අඩුම අවුරුදු 20-30ක් යනවා ඕකෙන් එළියට එන්න... Eg: Soviet countries (Russia, Romania under Chechesku, Bulgaria, Poland, etc), Cambodia under Khmer Rouge, China under Mao Zedong, most African countries and many more...
    The irony is ceasing the MP Pension while raising the salary of government workers ( fucking liability to our economy ) + hiring new quotas + increasing the wages of tea estate laborers by the government fund ( meanwhile estate owners profiting shit ton of $$$ )🙂

    It's like pouring water into a pot with a hole 🙂

    In future ; how a MP will do his job during his tenure without worrying about his retirement plan ; I mean how they gonna live off after ;
    Which may lead to corruption + bribery + embezzlement ( They won't have any other option than that no 👀)

    This may be the worst bill this government has passed so far.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,791
    16,664
    113




    කහ සිලින්ඩර දීලා නිල් එකෙන් ගනිල්ලා 🤣
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,405
    166,795
    113
    එකමත් එක රටක
    ane pako ponna hiru eke unta ona ratata kela wenawa balana. thopith ekata hariyana wahal pakku tikak. lajja wein awajathaka ballo

    දවස ගානේ ගෑස් මාරු කරන කුලී කුක්කන්ට ගෑස් නෑ....
    සමාන්‍ය ජනතාවට තියෙනවා......
    3782B993-B013-449A-A1C5-85719F0D65DF.jpeg
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,771
    8,997
    113
    ulan bator
    ටෙන්සෙන්ට් සමාගම ලගදිම පබ්ජි ගෙම් එකට ලන්කාවෙ මැප් කීපෙයක් දාන කතාවක් යනවා! ඇත්ත්ද දන්නෙ නැ!
     
    • Like
    Reactions: KDH

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,952
    2,082
    113
    Who thinks laying a pipe line from India to Jaffna, to fix this "problem", makes sense..?

    Or is this too some kind of weird/ paranormal s##t happening, like that electric turbine thing that malfunctions few times a year..?