mn game innkota witharai e accent eka gamen pita giyama kelinma colombo posh accent@Nidarshana_k ge game accent1

mn game innkota witharai e accent eka gamen pita giyama kelinma colombo posh accent@Nidarshana_k ge game accent1

ඉඳුරුව , කොස්ගොඩ, අහුන්ගල්ල, බලපිටිය, අම්බලගොඩ, හික්කඩුව, රත්ගම, බුස්ස, දඩැල්ල, මහමෝදර හරියට යකම්ම ඔය වගේ කතා කරන්නේ. එක එක පැත්තේ අදින විදිය වෙනස්.E kohe accent ekada ban?
සිරාවට... අපේ ඉස්කෝලේ රත්ගම හෙන සෙට් එකක් හිටිය. අපේ පන්තියෙත් හිටිය 10 විතර.mn game innkota witharai e accent eka gamen pita giyama kelinma colombo posh accent![]()
![]()
E accent ekata stress wedi wenawane banඉඳුරුව , කොස්ගොඩ, අහුන්ගල්ල, බලපිටිය, අම්බලගොඩ, හික්කඩුව, රත්ගම, බුස්ස, දඩැල්ල, මහමෝදර හරියට යකම්ම ඔය වගේ කතා කරන්නේ. එක එක පැත්තේ අදින විදිය වෙනස්.
සිරාවට... අපේ ඉස්කෝලේ රත්ගම හෙන සෙට් එකක් හිටිය. අපේ පන්තියෙත් හිටිය 10 විතර.
ඒ මොකෝ ඒ?? ඇහෙනකොට ස්ට්රෙස් වැඩි වෙනවද??E accent ekata stress wedi wenawane ban
මේ බලපන් මහ රෑ මිනිස්සු බේරගන්න ගහන ගේම.. ලේසි නෑ. අපි හිතනවා වගේ බෝට්ටුව අරන් යන්න බෑ නොදන්නා තැන වල. පට්ටම ගේමක් දෙන්නේ.. පොඩ්ඩක් එහෙ මෙහෙ උනොත් ඔක්කොම වතුරේ.
ඒ අස්සේ අනිත් බිල්ඩිමේ මිනිස්සු අහනවා එයාලත් ගන්න එනවද කියල..
ඔව් ... යටින් මොනවා එනවද කියලා කවුද දන්නේ , Engine එකට කෙල උනොත් එතනමයි,ගංවතුරේ බෝට්ටු පදින එක හෙන අමාරු භයානක වැඩක්![]()

.මේ බලපන් මහ රෑ මිනිස්සු බේරගන්න ගහන ගේම.. ලේසි නෑ. අපි හිතනවා වගේ බෝට්ටුව අරන් යන්න බෑ නොදන්නා තැන වල. පට්ටම ගේමක් දෙන්නේ.. පොඩ්ඩක් එහෙ මෙහෙ උනොත් ඔක්කොම වතුරේ.
ඒ අස්සේ අනිත් බිල්ඩිමේ මිනිස්සු අහනවා එයාලත් ගන්න එනවද කියල..
.uba maha ganiyek ne banඒ මොකෝ ඒ?? ඇහෙනකොට ස්ට්රෙස් වැඩි වෙනවද??
මේ වගේ මින්ස්සුන්ට උදවු කරන්න එන උන්ට කැරි වේස වැඩ කරන පොන්න වේස බල්ලොන්ට මරණ දඬුවම දෙන්න පොන්න ලප පකයට කොන්ද පන නෑ.
මේ වගේ කියන දෙයක් අහන්නේ නැති මෝඩ මිස්නිස්සු ගොඩක් දාගෙන බෝට්ටුව පෙරලගන්නේ නැතුව යන එක ගැන නම් කියන්න වචන නෑ. සමහර උන් හිටගෙන. ඇවිදින්න එපා කිව්වට උන් බස් එකක් ඇතුලේ වගේ ඇවිදිනවා, දඟලනවා. අමුම මෝඩයෝ. කියන දෙයක් අහන්නේ නැති උන්ට පුකට පයින් ගහලා වතුරට දාන්න තිබුනේ.
ow ow junda gana kiyanneHaduwa ta pain gahuwa kiuwe ?
chu kurullatada
balapitiye lowethඉඳුරුව , කොස්ගොඩ, අහුන්ගල්ල, බලපිටිය, අම්බලගොඩ, හික්කඩුව, රත්ගම, බුස්ස, දඩැල්ල, මහමෝදර හරියට යකම්ම ඔය වගේ කතා කරන්නේ. එක එක පැත්තේ අදින විදිය වෙනස්.
සිරාවට... අපේ ඉස්කෝලේ රත්ගම හෙන සෙට් එකක් හිටිය. අපේ පන්තියෙත් හිටිය 10 විතර.

thowa gihin ehe tika dawasak thiyanna oneE accent ekata stress wedi wenawane ban
