මේ බලපන් මහ රෑ මිනිස්සු බේරගන්න ගහන ගේම.. ලේසි නෑ. අපි හිතනවා වගේ බෝට්ටුව අරන් යන්න බෑ නොදන්නා තැන වල. පට්ටම ගේමක් දෙන්නේ.. පොඩ්ඩක් එහෙ මෙහෙ උනොත් ඔක්කොම වතුරේ.
ඒ අස්සේ අනිත් බිල්ඩිමේ මිනිස්සු අහනවා එයාලත් ගන්න එනවද කියල..
ඒ අස්සේ අනිත් බිල්ඩිමේ මිනිස්සු අහනවා එයාලත් ගන්න එනවද කියල..
Last edited: