ගෑස් නෑ උට්ටො

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    10,905
    13,398
    113
    පෘථිවිය
    ගෑස් නෑ උට්ටො. හතරවටෙ ගියා සිලින්ඩරෙ ඩිකියෙ දාගෙන හැම උට්ටම කියනව ඥෑ කියල

    අන්තිමට කතා කරා සප්ලයි කරන ඒජන්ට් කාරයෙක්ට. ඌ කියනව ඔඩර් වලට විතරක් දෙනවලු හොටල් වලට.

    මුන්ගෙ අම්මලාට හොදට අමතලා හොටලයක් කරන එකෙක්ගෙන් ගත්ත එකක් ඌට එම්ප්ටිය දීල.

    ටිකක් නිදහසෙ ඉන්න ලංකාවට ආව මුන් කියන විදියට දැන් අපි වේල් 3 හොටලෙන් කාල ඉන්න ඔනෙ fuck
    ආණ්ඩුවේ බිමල් ගාව ගෑස් තියෙනවා
    ගිහින් අහල බලන්න
    දෙයි
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,355
    17,277
    113
    Auckland
    තව එකක් ගනින් ඉතින්..
    අරන් නැති එකෙක්ට දෙගුණයක් ලාභ තුයන් විකුනපන්.
    මේ වෙලාව හොඳයි 😁
    එහෙම කුහක ගූ වැඩ කරන්න අඩු කුලෙ ජෙප්පෙක් නෙවෙයි මම

    :lol:
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,652
    4,664
    113
    ගෑස් නෑ උට්ටො. හතරවටෙ ගියා සිලින්ඩරෙ ඩිකියෙ දාගෙන හැම උට්ටම කියනව ඥෑ කියල

    අන්තිමට කතා කරා සප්ලයි කරන ඒජන්ට් කාරයෙක්ට. ඌ කියනව ඔඩර් වලට විතරක් දෙනවලු හොටල් වලට.

    මුන්ගෙ අම්මලාට හොදට අමතලා හොටලයක් කරන එකෙක්ගෙන් ගත්ත එකක් ඌට එම්ප්ටිය දීල.

    ටිකක් නිදහසෙ ඉන්න ලංකාවට ආව මුන් කියන විදියට දැන් අපි වේල් 3 හොටලෙන් කාල ඉන්න ඔනෙ fuck
    ඒ කියන්නේ බන් හිටපු තැනත් නිදහසක් නැතුව ඇවිද ඇවිද හිටියද ?? :confused::confused:
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,361
    7,673
    113
    view
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,272
    45,216
    113
    දර වලින් උයන් කාපංකෝ වෙනසකටත් එක්ක..අනික උබ බීෆ් ස්ටීක් විතරයි නේද කන්නේ?ඔන්න ඔය මස් කෑල්ල පොල්කටු දෙකක් අවුලවල පුච්චන් කාපන්...රට ගිහින් උඹල මස් පුච්චන් කන්නෙ BBQ කිය කිය..
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,652
    4,664
    113
    ගෑස් කියන්නේ එක ඉන්දනයක් විතරනේ බන්. තව කොච්චර ජාති තියනවද කෑමක් හදන්න ලිපට ගන්න පුළුවන් දේවල්. ඔන්න ටිකක්.
    සල්ලි තිබේනම් = භූමිතෙල්, චාකෝල්, හොට් ප්ලේට්, ඉන්දක්ෂන් කුකර්, ප්‍රෙෂර් කුකර්,
    සල්ලි නැත්නම් = දර, ලී කුඩු, දහයියා, වියලි පොල්කොළ, පිට ලෑලි, පොල් පතුරු, පොල් කටු අඟුරු :ROFLMAO: :ROFLMAO:
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,848
    27,120
    113
    වසන්ත පොට්ටයා තියෙනවා කිව්වට කොහෙවත් ගෑස් නෑ. ලොරි ටෝක් වේස බදු කොටා බදු ගහලා බහලා මිනිස්සුන්ගේ බඩේ ගෑස් විතරයි තියෙන්නේ. වැඩේ ගානට යටින් යනවා වේස ලප කොටාගේ අම්මට 🤌 🤌 🤌
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,355
    17,277
    113
    Auckland
    ගෑස් කියන්නේ එක ඉන්දනයක් විතරනේ බන්. තව කොච්චර ජාති තියනවද කෑමක් හදන්න ලිපට ගන්න පුළුවන් දේවල්. ඔන්න ටිකක්.
    සල්ලි තිබේනම් = භූමිතෙල්, චාකෝල්, හොට් ප්ලේට්, ඉන්දක්ෂන් කුකර්, ප්‍රෙෂර් කුකර්,
    සල්ලි නැත්නම් = දර, ලී කුඩු, දහයියා, වියලි පොල්කොළ, පිට ලෑලි, පොල් පතුරු, පොල් කටු අඟුරු :ROFLMAO: :ROFLMAO:
    එහෙම ගඩොල් 3 තියල උයන්න උබ හිතුවද භල්ලො අපි කැලැ සත්තු කියල :angry:

    ඒ කියන්නේ බන් හිටපු තැනත් නිදහසක් නැතුව ඇවිද ඇවිද හිටියද ?? :confused::confused:

    කඩෙන් කාපන් උත්තෝ

    ලොකෙ වටෙන් කාල තමා උට්ටො ගෙදර ආවෙ අම්ම උයල දෙන කෑමක් කාල ටිකක් නිදහසෙ ඉන්න. ඒකටත් කෙලිය තරුන කැල
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,138
    746
    113
    33
    ගාල්ලේ
    ගෑස් නෑ උට්ටො. හතරවටෙ ගියා සිලින්ඩරෙ ඩිකියෙ දාගෙන හැම උට්ටම කියනව ඥෑ කියල

    අන්තිමට කතා කරා සප්ලයි කරන ඒජන්ට් කාරයෙක්ට. ඌ කියනව ඔඩර් වලට විතරක් දෙනවලු හොටල් වලට.

    මුන්ගෙ අම්මලාට හොදට අමතලා හොටලයක් කරන එකෙක්ගෙන් ගත්ත එකක් ඌට එම්ප්ටිය දීල.

    ටිකක් නිදහසෙ ඉන්න ලංකාවට ආව මුන් කියන විදියට දැන් අපි වේල් 3 හොටලෙන් කාල ඉන්න ඔනෙ fuck
    උඹ ලංකාවේයෑ ?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,617
    48,886
    113
    සේදවත්ත
    අම්ම උයල දෙන දෙයක් කාල ඉන්න එක නිදහසක් තමා බන්. ලොකෙ වටෙ ගිහින් තමා ඇවිත් ඉන්නෙ. මේ වේස බල්ලො ඒ ටිකවත් කරන්න දෙන්නෙ නෑ බලපන්කො. ලොකු දෙයක් නෙවෙයි බන්

    තිස්සමහාරාමෙ සමුපකාරෙ ෆොන් නම්බර් එක හොයල කෝල් කරපන් බලන්න
    ------ Post added on Feb 20, 2026 at 4:22 PM
    ලාෆ් ගෑස් ද නැත්තේ , ලිත්‍රෝ තියනවනේ