Umandawa entreprpanu

netnet

Well-known member
  • Oct 6, 2016
    9,859
    8,607
    113
    ඇයි බන් පටන් ගත්ත වෙලේ ඉදන් මිනිස්සුන්ට බනින්නේ පොරගේ විඩියෝ වල. අප්පිරියා උනා යකෝ
     

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,902
    2,848
    113
    පේන්නම බැරි එකෙක් තමා. මෝඩ සිංහලු ටික අන්දගෙන හොදට හම්බකරනවා වේසිගේ පුතා
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,828
    32,557
    113
    ඇයි බන් පටන් ගත්ත වෙලේ ඉදන් මිනිස්සුන්ට බනින්නේ පොරගේ විඩියෝ වල. අප්පිරියා උනා යකෝ
    මම විතරයි එකම ලෝඩ් කියල ටෝක්ස් දෙන කෙනෙක් නේද? @Emios
     
    • Haha
    Reactions: Emios

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,139
    29,121
    113
    ඇයි බන් පටන් ගත්ත වෙලේ ඉදන් මිනිස්සුන්ට බනින්නේ පොරගේ විඩියෝ වල. අප්පිරියා උනා යකෝ
    GDP per capita wadi keranna
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,859
    8,607
    113
    පේන්නම බැරි එකෙක් තමා. මෝඩ සිංහලු ටික අන්දගෙන හොදට හම්බකරනවා වේසිගේ පුතා
    මෝඩ කමට ඔය යුටුයුබ් කරන්න කුරුට්ටෙග්ගේ ගුලියක් කාල. එක්කෝ ගූ රාජ් අන්දලා. ඇටෙන්සන් සික් විඩියෝ කරනව එක්කෝ. දැනට අවුරුදු 5-6 කලින් ගන්න දෙයක් තිබ්බා දැන් නම් ගූ 70යි :no:
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,588
    3,455
    113
    Ape eun weda karanna kammeli Eka thamai pora hemathenama Kiyanne
    Uba hina unata eka thamai aththama kathawa
    Mature weddi ubatath therei oka
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,860
    48,624
    113
    මොළේ අවුලක් වගේ...ඵක දවසක් ඉස්කෝලේ ළමයි ඉස්සසරහ පොල්ලක් අතේ තියන් කාගෙද තට්ටෙ පලනවා කියලා කෑගැහුවා..ඒ ළමයිනුත් බය වෙලා..ඵයාගේ පෞද්ගලික ප්‍රශ්ණ වලට උමන්දාවට ඵන අය පලි නැහැනේ..ඵයාගේ තරහකාරයින්ට බණින ඒවටත් බණින්නේ උමන්දාවට ඵන අයට..

    හොඳ වැඩත් කරනවා ඒ වගේම තමයි නරකත්..පිට රටවල් වල ජාන විකෘති කරපු මඟුල් ලංකාවට හඳුන්වලා දෙන්නේ මෙයා තමයි..දැන් අන්න රටින් ගෙනාපු දම් පාට බතලයක් වවලා හෙන ලොකුවට කියවනවා..ඒවා දැන් ගිණි ගණන් වලට විකිණෙන්නේ කඩවල් වල,දේශීය ගුණදායක බතල වල පල්ලට යනවා..ජාන විකෘති කරපුවා මිනිස්සු වැඩි ගණන් දීලා කාල ලෙඩ හදාගන්නවා..තව මොකක්ද ස්ටිකි රයිස් කියලා කෙහෙල්මලක් හඳුන්වලා දීලා..රටේ මේතරම් කල් මිනිිිස්සු කාපු හාල් වලටත් කෙලවයිද දන්නෑ..ලංකාවේ ගොං හැත්තත් රටින් ඵන ඕන ගූ ගොඩක් අත් දෙකෙන්ම බදාගන්නවනේ..
     
    • Haha
    • Sad
    Reactions: netnet and lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    41,445
    55,500
    113
    Colombo
    මොළේ අවුලක් වගේ...ඵක දවසක් ඉස්කෝලේ ළමයි ඉස්සසරහ පොල්ලක් අතේ තියන් කාගෙද තට්ටෙ පලනවා කියලා කෑගැහුවා..ඒ ළමයිනුත් බය වෙලා..ඵයාගේ පෞද්ගලික ප්‍රශ්ණ වලට උමන්දාවට ඵන අය පලි නැහැනේ..ඵයාගේ තරහකාරයින්ට බණින ඒවටත් බණින්නේ උමන්දාවට ඵන අයට..

    හොඳ වැඩත් කරනවා ඒ වගේම තමයි නරකත්..පිට රටවල් වල ජාන විකෘති කරපු මඟුල් ලංකාවට හඳුන්වලා දෙන්නේ මෙයා තමයි..දැන් අන්න දම් පාට බතලයක් වවලා හෙන ලොකුවට කියවනවා..ඒවා දැන් ගිණි ගණන් වලට විකිණෙන්නේ කඩවල් වල,දේශීය ගුණදායක බතල වල පල්ලට යනවා..ජාන විකෘති කරපුවා මිනිස්සු වැඩි ගණන් දීලා කාල ලෙඩ හදාගන්නවා..තව මොකක්ද ස්ටිකි රයිස් කියලා කෙහෙල්මලක් හඳුන්වලා දීලා..රටේ මේතරම් කල් මිනිිිස්සු කාපු හාල් වලටත් කෙලවයිද දන්නෑ..ලංකාවේ ගොං හැත්තටත් රටින් ඵන ඕන ගූ ගොඩක් අත් දෙකෙන්ම බදාගන්නවනේ..
    කැරිම මුදලාලි කෙනෙක්
     
    • Sad
    Reactions: Bitter Truth