PayPal මහාචාර්යවරු

Khonshu

Well-known member
  • Apr 28, 2022
    376
    476
    63
    Egypt
    ශ්‍රී ලංකාවේ PayPal නියෝජිතවරු සහ මහාචාර්යවරු 😍







    මුංටික නම් මාර ආතල් එකක් ගන්නෙ මේකෙන් 😂 කමෙන්ට් බලපන්කො. ඔයාල දන්න මහාචාර්යවරු කවුද ඉන්නෙ?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,550
    164,902
    113
    එකමත් එක රටක
    මමත් දැක්ක අනුරගේ photo එකකුත් දාල ජෙබයියෙක් හෙනම හෑල්ලක් ලියලා තිබ්බ . ඌ තමයි ජිජිටල් ඇමති , මුදල් අමාත්‍යංශ ය බාර වගේ පත හෑලි කතාවක් කියලා තිබ්බ .

    මම උගෙන ඇහුව දැන් ඕකෙන් ලංකාවේ බැංකුවට සල්ලි ගේන්න පුලුවන් ද කියලා . .
    ඌ කියනව purchase කරන්න විතරලු දැනට පුලුවන් . . :lol: 🤌
    ඉතින් යකෝ ඒක මෙච්චර කල් පුලුවන් නේ කිව්වම ඌ මිසින්
     

    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,638
    113
    Panadura
    ශ්‍රී ලංකාවෙ පේපෑල් පුරෝගාමියො. මෙයාලා තමා ලංකාවෙ සුපිරිම ටෙක් ඔස්තාර්ලා.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,619
    72,846
    113
    මමත් දැක්ක අනුරගේ photo එකකුත් දාල ජෙබයියෙක් හෙනම හෑල්ලක් ලියලා තිබ්බ . ඌ තමයි ජිජිටල් ඇමති , මුදල් අමාත්‍යංශ ය බාර වගේ පත හෑලි කතාවක් කියලා තිබ්බ .

    මම උගෙන ඇහුව දැන් ඕකෙන් ලංකාවේ බැංකුවට සල්ලි ගේන්න පුලුවන් ද කියලා . .
    ඌ කියනව purchase කරන්න විතරලු දැනට පුලුවන් . . :lol: 🤌
    ඉතින් යකෝ ඒක මෙච්චර කල් පුලුවන් නේ කිව්වම ඌ මිසින්
    @shenat පොන්නයද දන්නෙ නෑ හිට්යේ ඌගෙ මොලෙත් ඔයවගෙ සිංගල් ත්‍රෙඩ් දුවන්නෙ 🤭 🤭
     

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,425
    905
    113
    ශ්‍රී ලංකාවේ PayPal නියෝජිතවරු සහ මහාචාර්යවරු 😍







    මුංටික නම් මාර ආතල් එකක් ගන්නෙ මේකෙන් 😂 කමෙන්ට් බලපන්කො. ඔයාල දන්න මහාචාර්යවරු කවුද ඉන්නෙ?

    Paypal ලංකාවට දුන්නම මොකක්ද කරන්න පුළුවන් බන් 🫠
    සිරාවට දන්නේ නැති නිසා මං chatgpt පාරකුත් දැම්ම, අපි වගේ 8-5 කළුවොන්ට ඕකෙන් වැඩක් තියෙනවද කියල 😅

    Here’s a clear explanation of what the rumour about PayPal coming to Sri Lanka means and what a regular 9-5 worker could do with PayPal — in simple terms:

    📌 What PayPal is

    PayPal is a global online payment platform. People and businesses around the world use it to:

    Send money to others

    Receive money from customers or clients

    Buy stuff online without giving your card details directly to every website
    It’s like an online wallet for money that works internationally.



    ---

    🇱🇰 What PayPal currently means for Sri Lanka

    Right now (as of Feb 2026):
    ✔️ Sri Lankans can create a PayPal account and often use it to send payments (for example, paying for online purchases or subscriptions) if you link a credit/debit card.
    ❌ But you still cannot receive payments from other people or companies into a Sri Lankan PayPal account and withdraw that money to your bank account (officially).

    There are many people online saying that rumours are false — because even if you see some features (like “request money”) on the PayPal site, it often doesn’t actually work — the system still blocks receiving money to Sri Lankan accounts.

    So the rumour that “Sri Lanka will get PayPal” usually means people hope Sri Lankan accounts might soon be allowed to receive money like people in other countries can — but it doesn’t seem to be true yet.


    ---

    💡 What this would mean if PayPal fully arrives in Sri Lanka

    If PayPal becomes fully supported — meaning you can also receive and withdraw money locally — then:
    ✅ You could get paid easily by people or companies from other countries. For example, if you do freelance work (like design, writing, programming) and an overseas client wants to pay you, they could send it via PayPal.
    ✅ You could withdraw the money to your Sri Lankan bank account or card.
    ✅ You could sell goods or services online internationally and accept PayPal as payment.
    That’s one big reason many Sri Lankan freelancers want PayPal.


    ---

    🤷‍♂️ What you can do right now

    As a regular worker in Sri Lanka:

    You can use PayPal to pay for things online (shops, subscriptions, courses, etc.) if you have a linked card.

    You can’t rely on it to receive money from other people yet, so you’d need other options if you wanted to get paid from abroad.
    Some alternatives people use include other international payment services like Payoneer, Wise, Skrill, etc., but each one has its own rules.



    ---

    📌 Summary

    FeaturePossible now in Sri Lanka?

    Create PayPal account✔️
    Pay for things online✔️
    Receive money from overseas❌ (not officially supported yet)
    Withdraw money to local bank❌ (not available)
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,839
    5,791
    113
    mekata mokada wune
    මොකක් වත් උනේ නෑ

    ගෘප් එක කරන එවුන් ෆෝම් ටිකක් යවලා හාවො ටික අන්දලා උන්ගෙ සේරම විස්තර ටික එකතු කරගත්තා
    ඒ ටික දැං හත් අට වතාවක් විකුනලත් ඇති