Scapegoat kenek ei. Habai hari kena nemei.ඕනෑවට වඩා උඩ පනින්න යන්නත් එපා මේක පොඩි නාට්ටියක් වෙන්නත් පුලුවන්.. අප්‍රේල් ලගයිනේ..
මෙච්චර බලේ තියෙන ජෙප්පො දැන් කිසිම බලයක් නැති ටිරාන්ට විරුද්දව එක වචනයක් කියාගන්න බෑ කියන්නේ මේක එලිකරගන්න ගටක් තියෙයිද? මං නම් හිතන්න නෑ..
බයියො බයියො බයියො කියල කියල විතරමයි කියන්නේ ඊබ්‍රහිම් නානා ගැන උබල මීක් නෑ
මං නම් හිතන්නෙ නෑ කවදාවත් එලියට එයි කියලා.. මිනිස්සුන්ට හිත හදාගන්න වෙනවා
------ Post added on Feb 25, 2026 at 11:26 AM
Me awurudu 5n passe munta politics wala inna nam aniwa mekata scapegoat kenek hoyala issarahata gennama wenawa. Nathnam wata poriyal ekak kanna wenawa.
Hari ekaawa genawoth udin kanawa. Mokekwath genawe nathnam minissungen kanawa.