Former Head of State Intelligence Suresh Sallay arrested by CID

planner123

Well-known member
  • May 22, 2018
    8,116
    14,015
    113
    ඕනෑවට වඩා උඩ පනින්න යන්නත් එපා මේක පොඩි නාට්ටියක් වෙන්නත් පුලුවන්.. අප්‍රේල් ලගයිනේ..

    මෙච්චර බලේ තියෙන ජෙප්පො දැන් කිසිම බලයක් නැති ටිරාන්ට විරුද්දව එක වචනයක් කියාගන්න බෑ කියන්නේ මේක එලිකරගන්න ගටක් තියෙයිද? මං නම් හිතන්න නෑ..

    බයියො බයියො බයියො කියල කියල විතරමයි කියන්නේ ඊබ්‍රහිම් නානා ගැන උබල මීක් නෑ

    මං නම් හිතන්නෙ නෑ කවදාවත් එලියට එයි කියලා.. මිනිස්සුන්ට හිත හදාගන්න වෙනවා
    ------ Post added on Feb 25, 2026 at 11:26 AM
    Scapegoat kenek ei. Habai hari kena nemei.
    Me awurudu 5n passe munta politics wala inna nam aniwa mekata scapegoat kenek hoyala issarahata gennama wenawa. Nathnam wata poriyal ekak kanna wenawa.

    Hari ekaawa genawoth udin kanawa. Mokekwath genawe nathnam minissungen kanawa.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,811
    16,952
    113
    Kottawa
    What are the charges?
    ලොකු විස්තරයක් නෑ වගේ තාම

    Scapegoat kenek ei. Habai hari kena nemei.
    Me awurudu 5n passe munta politics wala inna nam aniwa mekata scapegoat kenek hoyala issarahata gennama wenawa. Nathnam wata poriyal ekak kanna wenawa.

    Hari ekaawa genawoth udin kanawa. Mokekwath genawe nathnam minissungen kanawa.
    Hmmm.. trolly problems..

    මේක හරියට එක්ස්පෝස් උනොත් වෙන ඩැමේජ් එකද වැඩි
    මොකුත් එක්ස්පෝස් නොවුනොත් වෙන ඩැමේජ් එකද වැඩි
    ------ Post added on Feb 25, 2026 at 11:41 AM
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,320
    2,567
    113
    ගල් අඟුරු දැලි වහන්න ඒ පාර වෙන පොටක් අල්ලගෙන... පචයා සැර කතාවක් කරන්න පාර්ලිමේන්තු ආවේ නැත්තේ ඕක තමා... වෙන ගේමක් අදින්න ලෑස්තිවෙලා...
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,128
    8,170
    113
    රූකඩ රාජ්ජේ
    ලොකු , අන්ටචබල් කියල හිතං හිටපු මාලුවන්ගෙන් එකෙක් 🙂
    ඔතනින් එහාට , නෙවිල්.. ඊට පස්සෙ රාජපක්සලාට ඩොට්ස් ටික යාකරගන්න තරං මුන්ට සාක්ශි තියෙයිද දන්නෙ නෑ.. බලමූ.. බයියන්ගෙ වීරය පිල්ලෙයානුයි , සලෙයි කට ඇරියොත් ඉස්සරහට තව ආතල් 😍 රනිල් , රාජපක්ස හිටිය නං තොපිට මේව හීන.. හැමදාම හූල්ල හූල්ල ඉඳී..
    ඊබ්‍රහිම් නානා හොද මිනිසෙකි ..(නාමල් පුතාගේ වැරදි වලට මහින්ද නරක උන එක වෙනම කතාවක් )

    ශානි හොද මිනිසෙකි ( මං කියන්නේ වලං රෙදි, හෝදන්න )
    ------ Post added on Feb 25, 2026 at 1:00 PM
     
    • Haha
    Reactions: War Fighter

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    ඕනෑවට වඩා උඩ පනින්න යන්නත් එපා මේක පොඩි නාට්ටියක් වෙන්නත් පුලුවන්.. අප්‍රේල් ලගයිනේ..

    මෙච්චර බලේ තියෙන ජෙප්පො දැන් කිසිම බලයක් නැති ටිරාන්ට විරුද්දව එක වචනයක් කියාගන්න බෑ කියන්නේ මේක එලිකරගන්න ගටක් තියෙයිද? මං නම් හිතන්න නෑ..

    බයියො බයියො බයියො කියල කියල විතරමයි කියන්නේ ඊබ්‍රහිම් නානා ගැන උබල මීක් නෑ

    මං නම් හිතන්නෙ නෑ කවදාවත් එලියට එයි කියලා.. මිනිස්සුන්ට හිත හදාගන්න වෙනවා
    ------ Post added on Feb 25, 2026 at 11:26 AM

    ටිරාන්ට කේස් එක අදින්නෙ නැති පාටයි දැම්මම.. ඊබ්‍රහිම් නිර්දෝශී කියල උසාවියෙන් එලියට දැම්මෙ.. දැං තියෙන්නෙ සාක්ශි එක්ක සලෙයි සම්බන්දයි කියල ඔප්පු වෙලා.. පාස්කු ප්‍රහාරෙ ලින්ක්ස් ගොඩක් ගිහිල්ල ඉවර වුනේ සොනික් කියන එකාගෙ තැනින්.. බලං ඉමු ඉතිං මොකද වෙන්නෙ කියල..

    බංකොලොත් විපක්සෙ උන්ගෙ තර්ක ගැන නං කතා කරල වැඩක් නෑ.. දැං විපක්සෙ කියල 90% ඉන්නෙ ආදායම නැති වෙච්ච පරණ බලු මැක්කො ටිකක් තුත්තිරි ගහේ හරි එල්ලිලා උඩට යන්න බලාගෙන මෙන්න මේ වගේ..

    FB_IMG_1772008518023.jpg
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,540
    8,724
    113
    ulan bator
    ටිරාන්ට කේස් එක අදින්නෙ නැති පාටයි දැම්මම.. ඊබ්‍රහිම් නිර්දෝශී කියල උසාවියෙන් එලියට දැම්මෙ.. දැං තියෙන්නෙ සාක්ශි එක්ක සලෙයි සම්බන්දයි කියල ඔප්පු වෙලා.. පාස්කු ප්‍රහාරෙ ලින්ක්ස් ගොඩක් ගිහිල්ල ඉවර වුනේ සොනික් කියන එකාගෙ තැනින්.. බලං ඉමු ඉතිං මොකද වෙන්නෙ කියල..

    බංකොලොත් විපක්සෙ උන්ගෙ තර්ක ගැන නං කතා කරල වැඩක් නෑ.. දැං විපක්සෙ කියල 90% ඉන්නෙ ආදායම නැති වෙච්ච පරණ බලු මැක්කො ටිකක් තුත්තිරි ගහේ හරි එල්ලිලා උඩට යන්න බලාගෙන මෙන්න මේ වගේ..

    View attachment 262985
    me ekekwath newei oya bombe gahuwe!

    ISIS. okun aprikawe sathipatha pali walata bomba gahanawa

    me weddi nigeriawe christian minissu laksa ganak marala!

    lankawe bomba gahanna ISIS eka meheyawewwe China+india!
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,296
    15,967

    කුඩ්ඩගෙ පේජ් වලින් දැනටම පොයි හෑලි අතාරින්න පටන් අරන්

    ඇයි ඌ ඉබ්‍රාහිම්ගෙ ගෙදර රත්තරං බඩු තියලා තියෙන්නේ?

    මොකක්ද ඉෆ්ලාල්ගෙයි ඊබ්‍රාහිම්ගෙයි නෑ කම?
     
    jeremiah91

    Well-known member
  • May 28, 2025
    386
    501
    93
    ඇයි ඌ ඉබ්‍රාහිම්ගෙ ගෙදර රත්තරං බඩු තියලා තියෙන්නේ?

    මොකක්ද ඉෆ්ලාල්ගෙයි ඊබ්‍රාහිම්ගෙයි නෑ කම?
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,296
    15,967
    113

    පැයක් බලන්න මොලේ අමාරුවක් නෑ
    බැලුවා නම් සමරිය කියපං 😄

    ඇයි ඊබ්‍රහිම්ගෙ ගෙදර තියලා තියෙන්නේ
    මොකක්ද නෑකම
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,769
    6,339
    113
    ගග අද්දර
    me ekekwath newei oya bombe gahuwe!

    ISIS. okun aprikawe sathipatha pali walata bomba gahanawa

    me weddi nigeriawe christian minissu laksa ganak marala!

    lankawe bomba gahanna ISIS eka meheyawewwe China+india!
    Munta tiyenne rajapaksha arrears ekk. Un oka kala kiwwot tamai ninda yanne. Isis un oka kala kiyanna panak ne.
     
    jeremiah91

    Well-known member
  • May 28, 2025
    386
    501
    93
    පැයක් බලන්න මොලේ අමාරුවක් නෑ
    බැලුවා නම් සමරිය කියපං 😄

    ඇයි ඊබ්‍රහිම්ගෙ ගෙදර තියලා තියෙන්නේ
    මොකක්ද නෑකම
    ඊබ්‍රාහිම්ට දීපු රත්තරන් මගුලක් නෑ බං උගෙ බාලම මල්ලි ඉෆ්ලාල්ට දීලා තියෙන්නෙ
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,296
    15,967
    113
    ඊබ්‍රාහිම්ට දීපු රත්තරන් මගුලක් නෑ බං උගෙ බාලම මල්ලි ඉෆ්ලාල්ට දීලා තියෙන්නෙ

    පොලීසිය රත්තරං හොයාගත්තේ කොහෙන්ද?
    කාගෙ ගෙදරින් ද?

    බුකියේ තියෙන්නේ ඊබ්‍රාහිම්ගෙ ගෙදරින් හම්බවුනා. ඉෆ්ලාල් නඩුවෙන් ඉල්ලලා ගත්තා කියලා.

    ---

    ඉතිං ඔය නෑකම තමයි මම ඇහුවේ.
    එහෙනම් මල්ලිගෙ රත්තරං අයියගෙ ගෙදර පරිස්සමට තියන්න ඇති 😄