මගේ කසින් අයයයි එයාගේ පවුලයි කැනඩා ගිහින්.... ලමයි 03 යි ගෑනි 01 . මාස 06 ක් ඉදලා ආපහු ලංකාවට ආවා..පැය 08 ක් හිටගෙන වැඩ කරන්න බැහැ කියලා..(එහෙම තමයි කියන්නේ . මූ වෙන ගේමක් ගහලා. ඩිපෝට් කලාද දන්නේ නෑ...)
mamath awa 2 1/2 years idala.මගේ කසින් අයයයි එයාගේ පවුලයි කැනඩා ගිහින්.... ලමයි 03 යි ගෑනි 01 . මාස 06 ක් ඉදලා ආපහු ලංකාවට ආවා..පැය 08 ක් හිටගෙන වැඩ කරන්න බැහැ කියලා..(එහෙම තමයි කියන්නේ . මූ වෙන ගේමක් ගහලා. ඩිපෝට් කලාද දන්නේ නෑ...)
Hod Job ekak hotala dennam Cousin Nangige Number eka PM karapan machangodakma available job thiyenne fuel attendant, restaurant servers wage ewwa..
mese sepata idagena job karapu ewunta ehe gihin kara ganna ba, anika job 2k karannama wenawa mase match eka gaha ganna..
family ekak giyama nam puken yanawa athi..
cousin nangi kenek gihin ekei kediri gaanawa weda amarui, godak welawata indian ewun ekka weda karanna amarui kiyala..
කරලILR එක අවුරුදු 5 ඉදල 10 කරනව කිව්ව. තාම කරල නැද්ද? එහෙම කලොත් සෑහෙන ගානකට කෙල වෙනව නේ.