ඌකේ ගිය උන් සතුටින් ද?

wlanka

Well-known member
  • May 24, 2009
    316
    268
    63
    Colombo
    IMG_9819.jpeg
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,203
    113
    අරගල කාලේ අම්බානට ගියානේ. දැං හොඳිංද දන්නේ නෑ
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    Ehe job market eka case kiyala thamai ehe inna un kiyanne. ape ekekta job eka nathi wela dan uber duwanawa. habai uber duwalath pora honda gaanak hoyanawa.

    @tharakaf
     
    • Like
    Reactions: wpril5

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,116
    11,998
    113
    මගේ කසින් අයයයි එයාගේ පවුලයි කැනඩා ගිහින්.... ලමයි 03 යි ගෑනි 01 . මාස 06 ක් ඉදලා ආපහු ලංකාවට ආවා..පැය 08 ක් හිටගෙන වැඩ කරන්න බැහැ කියලා..(එහෙම තමයි කියන්නේ . මූ වෙන ගේමක් ගහලා. ඩිපෝට් කලාද දන්නේ නෑ...)
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,549
    2,415
    113
    Meke ekek UK giya kiyala patha haallak dala thibba neda? U ita passe pennawath hitiye na 🤌
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,280
    29,998
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කොළඹ තදබදේට හැදුන මිනිහෙක්ට ලන්ඩන් ඉන්නවා කියන්නේ ගෙදර ඉන්නව වගේ තමයි. භාශා ප්‍රශ්ණ නෑ, නීති රීති පුරුදුයි. පාඩුවේ සතුටින් ඉන්න තියෙන්නේ. එකම ප්‍රශ්නේ වීස දාගෙන රටේ ජීවත් වෙන්න හදාගන්න තියෙන අමාරුව.
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,629
    11,380
    113
    හඳට කිට්ටුව
    මගේ කසින් අයයයි එයාගේ පවුලයි කැනඩා ගිහින්.... ලමයි 03 යි ගෑනි 01 . මාස 06 ක් ඉදලා ආපහු ලංකාවට ආවා..පැය 08 ක් හිටගෙන වැඩ කරන්න බැහැ කියලා..(එහෙම තමයි කියන්නේ . මූ වෙන ගේමක් ගහලා. ඩිපෝට් කලාද දන්නේ නෑ...)

    godakma available job thiyenne fuel attendant, restaurant servers wage ewwa..
    mese sepata idagena job karapu ewunta ehe gihin kara ganna ba, anika job 2k karannama wenawa mase match eka gaha ganna..
    family ekak giyama nam puken yanawa athi..
    cousin nangi kenek gihin ekei kediri gaanawa weda amarui, godak welawata indian ewun ekka weda karanna amarui kiyala..
     
    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    මගේ කසින් අයයයි එයාගේ පවුලයි කැනඩා ගිහින්.... ලමයි 03 යි ගෑනි 01 . මාස 06 ක් ඉදලා ආපහු ලංකාවට ආවා..පැය 08 ක් හිටගෙන වැඩ කරන්න බැහැ කියලා..(එහෙම තමයි කියන්නේ . මූ වෙන ගේමක් ගහලා. ඩිපෝට් කලාද දන්නේ නෑ...)
    mamath awa 2 1/2 years idala.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,548
    72,753
    113
    මාලඹේ
    godakma available job thiyenne fuel attendant, restaurant servers wage ewwa..
    mese sepata idagena job karapu ewunta ehe gihin kara ganna ba, anika job 2k karannama wenawa mase match eka gaha ganna..
    family ekak giyama nam puken yanawa athi..
    cousin nangi kenek gihin ekei kediri gaanawa weda amarui, godak welawata indian ewun ekka weda karanna amarui kiyala..
    Hod Job ekak hotala dennam Cousin Nangige Number eka PM karapan machan
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,907
    2,936
    113
    ILR එක අවුරුදු 5 ඉදල 10 කරනව කිව්ව. තාම කරල නැද්ද? එහෙම කලොත් සෑහෙන ගානකට කෙල වෙනව නේ.
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,203
    113
    දැං ගිය අයට මොකද කරන්නෙ වෙන්නේ.

    අවුරුදු 10 ක් අල්ලං ඉන්න එකද
     
    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    දන්න ඩොකෙක් ගිය අවුරුද්දේ ගියා. ආපහු හරවගෙන ලංකාවට ඇවිල්ලා දැන්. ඇහුවම කියනවා වුර්තිමය ගරුත්වය නැතුව වැඩ කරන්න අමාරුයිලු. :ROFLMAO: