ඌකේ ගිය උන් සතුටින් ද?

DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    දන්න ඩොකෙක් ගිය අවුරුද්දේ ගියා. ආපහු හරවගෙන ලංකාවට ඇවිල්ලා දැන්. ඇහුවම කියනවා වුර්තිමය ගරුත්වය නැතුව වැඩ කරන්න අමාරුයිලු. :ROFLMAO:
    Padekata ganan ganne na mehe idan giya mbbs set eka. consultant la nan sahena respect ekak thiyenawa. eth mehen yana eka padui. millions hoyanna puluwan maseta lankawe idan
     
    • Like
    Reactions: AllGood

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,039
    1,718
    113
    London, United Kingdom
    මම නම් සතුටින්....

    දැන් ඇවිත් අවු 4යි

    Skills + qualifications + language තියනවනම් අවුලක් වෙන්නේ නෑ

    රැල්ලට ආවොත් අනාථයි