මට නිතරම තරහ යනවා

HeadCat

Active member
  • Feb 19, 2026
    239
    72
    28
    අම්මා ඔයාව මාස 10 ක් බඩේ තියං කොච්චර වේදනා විඳගෙන පරිස්සමින් මැණිකක් වගේ බලා ගත්තද කියලා හිතලා බලන්න

    ඉපදුණාට පස්සේ මේ වෙනකන්
    ඔයාට කන්න බොන්න දීලා, උදේ පාන්දර ඇහැරගෙන ඔයාගේ වැඩ ටික කරලා මේ වෙනකන් කොච්චර ආදරෙන් ඔයාව බලාගත්තා ද කියලා කල්පනා කරන්න

    අම්මා කරපු කැපකිරීම් ගැන හිතන්න
    සාමාන්‍ය මනුස්සයෙක්ට කරන්න පුළුවන් දේවල් නෙවෙයි සාමාන්‍යයෙන් අම්මල් කරන්නේ !

    හරියට හිතුනොත් මේ දේවල් ගැන අම්මා ඇවිල්ලා පිහියෙන් ඇන්නත් "තරහක්" හිතනකල් නෑ ඔයාට අම්මා ගැන අන්තිම හුස්ම යනකල්
    siraa bn, mata pava man gana dukai mehema wenawata :(
     
    • Like
    Reactions: Yeezus

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,020
    1,682
    113
    සිහියෙන් ඉන්න. තරහ යද්දි, තරහ ගියා කියලා දැනගන්න.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,987
    1
    31,504
    113
    - උඩරට -
    මිත්‍රවරුනි, මං මගේ අම්මට හරි ආදරෙයි එත් මට අම්මා සමහර කියන දේවල් වලට තරහ යනවා නිකන් නිව්සන්ස් එකක් වගේ. මන් කොහොමද තරහ යන එක නවත්වන්නේ. මට දැන් මේ තරහ යන එක එපා වෙලා තියෙන්නේ. මීට වඩා මැරුනානම් හොදයි කියලා හිතෙනවා. :(
    උඹ ඵලයන් මනෝ වෙදෙක් ගාවට , ගිහින් ගනින් මනස සන්සුන් වෙන පෙති, ඒවට හරි යනවා..
     
    • Like
    Reactions: HeadCat

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,799
    31,591
    113
    මිත්‍රවරුනි, මං මගේ අම්මට හරි ආදරෙයි එත් මට අම්මා සමහර කියන දේවල් වලට තරහ යනවා නිකන් නිව්සන්ස් එකක් වගේ. මන් කොහොමද තරහ යන එක නවත්වන්නේ. මට දැන් මේ තරහ යන එක එපා වෙලා තියෙන්නේ. මීට වඩා මැරුනානම් හොදයි කියලා හිතෙනවා. :(
    1772123135057.jpeg
    1772123171074.jpeg
     
    • Wow
    Reactions: HeadCat

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,632
    33,809
    113
    රතු මිරිස් කන එක නවත්තපං
    කොහිල අල හා දලු කාපං
    ඊට පස්සේත් තරහා යනවා නම් ත්‍රෙඩ් එකක් දාපං
     
    • Like
    Reactions: HeadCat