Former Head of State Intelligence Suresh Sallay arrested by CID

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,769
    6,339
    113
    ගග අද්දර
    උඹලට ක්‍රෝටන් කොල කවන්න පොහොර තහනම් කරලා ගූ පෝර නැව් ගෙන්නපු ගූටා ගේ කාලෙ 2022 මැයි ඊබ්‍රාහිම්ට ඇප ලැබුන විදිය පොඩ්ඩක් පැහැදිලි කරලා ඉදපන් ඔක්කෝටම කලින්...
    ඒ ඉතින් උබල කියන විදියට මයිනා එහෙම එකතු වෙලා බොම්බේ ගහපු නිසානේ. එතකොට දැනුත් උව අතෑරලා තියෙන්නේ දැන් ඉන්න උනුත් එකට සම්බන්ධ නිසාද?
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,039
    11,989
    113
    Ohio, USA
    දැන් "රනිලුත් කරන්න හිටියේ" කියලා කියපන් බලන්න :angry:
    Uv9eyUq.gif
     
    jeremiah91

    Well-known member
  • May 28, 2025
    386
    501
    93
    ඒ ඉතින් උබල කියන විදියට මයිනා එහෙම එකතු වෙලා බොම්බේ ගහපු නිසානේ. එතකොට දැනුත් උව අතෑරලා තියෙන්නේ දැන් ඉන්න උනුත් එකට සම්බන්ධ නිසාද?

    දැන් එක එක උන් දම්ම දම්ම වොයිස් කට් දිදී දගලන්නෙ සම්බන්ධයක් තියෙන නිසා තමයි! කවුද අත ඇරලා තියෙන්නෙ? ඊබ්‍රහිම්ට තව නඩු 2ක් යනවා! බලපන් ඉතින් මෙලෝ දෙයක් නොදන්න වලව් ගූ කකා වටේ යන ගොං හුත්තෙක් නෙ බං උඹ! නොදන්න දේවල් කත නොකර ඉදපන්! හාමු ලට පුක දෙන එකේ සීමාවක් තියාගනින්!
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,811
    16,953
    113
    Kottawa
    ටිරාන්ට කේස් එක අදින්නෙ නැති පාටයි දැම්මම..

    හෙක් හෙක් හෙක්... :baffled: නැති පාටයිද? ගූ බයයිද? :rolleyes: අර වසන්තයා එක පාරක් නම කියන්න ගිහින් ගිල ගත්තේ බය නැති නිසාද? :lol:

    ඊබ්‍රහිම් නිර්දෝශී කියල උසාවියෙන් එලියට දැම්මෙ..

    පචනේ පචනේ.. 🤦‍♂️ ඇයි මෙහෙම පච ගහන්නේ.. :rolleyes: හුටා අමතක උනා.. ජෙප්පො නේ... 😁 අර හීනීයට කඩේ යන ටොප්ලොල්ලා තරිදුගේ ඒවා අලව අලව ගියාට මේක දැක්කෙ නෑ වගේ ඉදලා.. බලන්න ඉතින් පව්නේ....

    දැං තියෙන්නෙ සාක්ශි එක්ක සලෙයි සම්බන්දයි කියල ඔප්පු වෙලා..

    huh?

    පාස්කු ප්‍රහාරෙ ලින්ක්ස් ගොඩක් ගිහිල්ල ඉවර වුනේ සොනික් කියන එකාගෙ තැනින්.. බලං ඉමු ඉතිං මොකද වෙන්නෙ කියල..

    බංකොලොත් විපක්සෙ උන්ගෙ තර්ක ගැන නං කතා කරල වැඩක් නෑ.. දැං විපක්සෙ කියල 90% ඉන්නෙ ආදායම නැති වෙච්ච පරණ බලු මැක්කො ටිකක් තුත්තිරි ගහේ හරි එල්ලිලා උඩට යන්න බලාගෙන මෙන්න මේ වගේ..

    View attachment 262985

    "බංකොලොත් විපක්සෙ උන්ගෙ තර්ක ගැන නං කතා කරල වැඩක් නෑ.." එහෙනම් විපක්ශෙ ගැන කතා කරන්න එපා.. දැන් උන් බලේ නෑනේ.. දැන් උබලනේ ඉන්නේ... :rolleyes:

    me ekekwath newei oya bombe gahuwe!

    ISIS. okun aprikawe sathipatha pali walata bomba gahanawa

    me weddi nigeriawe christian minissu laksa ganak marala!

    lankawe bomba gahanna ISIS eka meheyawewwe China+india!
    ඔව් brainwashed වෙච්ච ISIS කාරයො තමා කෙලියේ... හබැයි මේක වෙනවයි කියල දැනගෙන හිටපු සෙට් එකක් හිටියා.. උන් මේක වෙන්න ඉඩ ඇරියා or නොසැලකිල්ලට මිස් උනා... අන්න ඒකයි එලි කරගන්න ඕනේ..
    ------ Post added on Feb 26, 2026 at 8:51 PM
     
    • Haha
    Reactions: Robinhood wage ekek

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    හෙක් හෙක් හෙක්... :baffled: නැති පාටයිද? ගූ බයයිද? :rolleyes: අර වසන්තයා එක පාරක් නම කියන්න ගිහින් ගිල ගත්තේ බය නැති නිසාද? :lol:

    පචනේ පචනේ.. 🤦‍♂️ ඇයි මෙහෙම පච ගහන්නේ.. :rolleyes: හුටා අමතක උනා.. ජෙප්පො නේ... 😁 අර හීනීයට කඩේ යන ටොප්ලොල්ලා තරිදුගේ ඒවා අලව අලව ගියාට මේක දැක්කෙ නෑ වගේ ඉදලා.. බලන්න ඉතින් පව්නේ....

    huh?

    "බංකොලොත් විපක්සෙ උන්ගෙ තර්ක ගැන නං කතා කරල වැඩක් නෑ.." එහෙනම් විපක්ශෙ ගැන කතා කරන්න එපා.. දැන් උන් බලේ නෑනේ.. දැන් උබලනේ ඉන්නේ... :rolleyes:

    ඔව් brainwashed වෙච්ච ISIS කාරයො තමා කෙලියේ... හබැයි මේක වෙනවයි කියල දැනගෙන හිටපු සෙට් එකක් හිටියා.. උන් මේක වෙන්න ඉඩ ඇරියා or නොසැලකිල්ලට මිස් උනා... අන්න ඒකයි එලි කරගන්න ඕනේ..
    ------ Post added on Feb 26, 2026 at 8:51 PM

    දැන් මෙතන අපි ගහ මරාගෙන වැඩක් නෑ නේ.. ඔන්න දැන් පාස්කු නඩුව ඩේලි අහන්න වෙනම උසාවියකුත් දාල තියෙනව.. සලේත් ඇතුලේ.. පිල්ලෙයානුත් ඇතුලේ.. ඊබ්‍රහිම් එලියේ.. හැබැයි මේ කියන විදිහට තාම නිර්දෝශී නෑ නඩුව යනව.. එහෙනං ඉතිං නඩුව අහල සාක්ශි බලල අවසාන තීරණය දෙනකං ඉමු 🤣

    හැමෝටම ඕන කරන්නෙ මේක පිටිපස්සෙ ඇත්තටම ඉන්නෙ කවුද කියල දැනගන්න නේ ? නේ ? එහෙනං ඉතිං සැක එවුන් සේරම විභාග කරල බලමු .. කවුරු හරි එකෙක් සැකකාරයන්ව නීතිය ඉදිරියට ගේන එකට විරුද්ධ වෙන්නෙ ඇයි කියලයි අපි ප්‍රශ්න කරන්න ඕනා 🤭
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,811
    16,953
    113
    Kottawa
    දැන් මෙතන අපි ගහ මරාගෙන වැඩක් නෑ නේ.. ඔන්න දැන් පාස්කු නඩුව ඩේලි අහන්න වෙනම උසාවියකුත් දාල තියෙනව.. සලේත් ඇතුලේ.. පිල්ලෙයානුත් ඇතුලේ.. ඊබ්‍රහිම් එලියේ.. හැබැයි මේ කියන විදිහට තාම නිර්දෝශී නෑ නඩුව යනව.. එහෙනං ඉතිං නඩුව අහල සාක්ශි බලල අවසාන තීරණය දෙනකං ඉමු 🤣

    හැමෝටම ඕන කරන්නෙ මේක පිටිපස්සෙ ඇත්තටම ඉන්නෙ කවුද කියල දැනගන්න නේ ? නේ ? එහෙනං ඉතිං සැක එවුන් සේරම විභාග කරල බලමු .. කවුරු හරි එකෙක් සැකකාරයන්ව නීතිය ඉදිරියට ගේන එකට විරුද්ධ වෙන්නෙ ඇයි කියලයි අපි ප්‍රශ්න කරන්න ඕනා 🤭
    mmmm mmmm...
    balamuko meka nikan drama ekak weida nadda kiyala... ethaokta kiriyata enna one hode 🤭🤭
     
    • Haha
    Reactions: Robinhood wage ekek

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    mmmm mmmm...
    balamuko meka nikan drama ekak weida nadda kiyala... ethaokta kiriyata enna one hode 🤭🤭
    අනිවා අනිවා.. දැං අර රංවලයයි හඳුනයි අච්චර නෑවා.. ඒත් අපි මේ එන්නෙ.. අපිට ඊගෝ ප්‍රශ්න නෑ.. රට හැදුන නං ඇති 🙏
     
    • Like
    Reactions: හෙනයා

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,769
    6,339
    113
    ගග අද්දර
    දැන් එක එක උන් දම්ම දම්ම වොයිස් කට් දිදී දගලන්නෙ සම්බන්ධයක් තියෙන නිසා තමයි! කවුද අත ඇරලා තියෙන්නෙ? ඊබ්‍රහිම්ට තව නඩු 2ක් යනවා! බලපන් ඉතින් මෙලෝ දෙයක් නොදන්න වලව් ගූ කකා වටේ යන ගොං හුත්තෙක් නෙ බං උඹ! නොදන්න දේවල් කත නොකර ඉදපන්! හාමු ලට පුක දෙන එකේ සීමාවක් තියාගනින්!
    මේ උබල කතා කරගෙන එකක් කියපන්කෝ, ඊබ්‍රාහිම් නිදහස්ද නඩු යන්වද කියලා.
    අනික මේ කොහේවත් ඉන්න මයිනයි රනිලුයි අල්ලාගෙන දඟලන්නේ මොකටද, කෙලින්ම ජේප්පංගේ පක්ෂෙම එකෙක් ඉන්නකොට.
    උබල මේ කොහේවත් ඉන්න උන් අල්ලන් ද්‍රාම කරනකොට මට නම් හිතෙන්නේ මේක කරලා තියෙන්නේ ජෙප්පොමද දන් නෑ.
     
    • Like
    Reactions: CohenLenstra

    jeremiah91

    Well-known member
  • May 28, 2025
    386
    501
    93
    මේ උබල කතා කරගෙන එකක් කියපන්කෝ, ඊබ්‍රාහිම් නිදහස්ද නඩු යන්වද කියලා.
    අනික මේ කොහේවත් ඉන්න මයිනයි රනිලුයි අල්ලාගෙන දඟලන්නේ මොකටද, කෙලින්ම ජේප්පංගේ පක්ෂෙම එකෙක් ඉන්නකොට.
    උබල මේ කොහේවත් ඉන්න උන් අල්ලන් ද්‍රාම කරනකොට මට නම් හිතෙන්නේ මේක කරලා තියෙන්නේ ජෙප්පොමද දන් නෑ.
    උබනෙ හුත්තෝ මෙතන ඉබ්‍රාහිම් අල්ලන් දගලන්නෙ! ඇරත් ගෝටා වේස පොන්නයගෙ කාලේ ඇපත් දීලනෙ හුත්තො උට! ඒ ඇයි කියලා උබ උන්ගෙන් ඇහුවෙ නැතෙයි? සලේ (අබු හින්ද්) පොන්නය සහාරාන්ට පඩිත් ගෙවලලු හුත්තෝ! දෙහිවල පුපුරවගන්න ආපු එකාට කෝලුත් අරන් වේස පොන්නයා ඒ මදිවට! ජෙප්පන්ගෙ වැඩ වගේද රාජපක්ෂ ගූ වළදාපු එකාගෙ වැඩ!
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,296
    15,967
    113
    උබනෙ හුත්තෝ මෙතන ඉබ්‍රාහිම් අල්ලන් දගලන්නෙ! ඇරත් ගෝටා වේස පොන්නයගෙ කාලේ ඇපත් දීලනෙ හුත්තො උට! ඒ ඇයි කියලා උබ උන්ගෙන් ඇහුවෙ නැතෙයි? සලේ (අබු හින්ද්) පොන්නය සහාරාන්ට පඩිත් ගෙවලලු හුත්තෝ! දෙහිවල පුපුරවගන්න ආපු එකාට කෝලුත් අරන් වේස පොන්නයා ඒ මදිවට! ජෙප්පන්ගෙ වැඩ වගේද රාජපක්ෂ ගූ වළදාපු එකාගෙ වැඩ!

    jeremiah91

    Well-known member
  • May 28, 2025
    386
    501
    93

    "රත්තරන් බඩු නිදහස් කළේ ඊබ්‍රාහිම්ට නෙවෙයි- ඉෆ්ලාල් අහමඩ්ට. ඉෆ්ලාල් අහමඩ්ට චෝදනාවක් ඉදිරිපත් කරලා නෑ. ඔහු අධිකරණයට කියනවා දැනට රජය භාරයේ තියෙන බඩු අතරින් සමහරක් තමන්ට අයිති බව. මහේස්ත්‍රාත්වරයා ඒ පිළිබද සලකා බලා- විරෝධතා ඉදිරිපත් කරන්න කියලාත් කීවාට පස්සේ තමයි මේ සිදුවිම වෙන්නේ. වත්මන් කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර අදාල භාණ්ඩ නිදහස් කරන්නට නියෝග කරන්නේ. ඊබ්‍රාහිම්ට නෙවෙයි.

    මොහොමඩ් යූසුෆ් මොහොමඩ් ඊබ්‍රාහිම්ට (ගෝඨාභය රාජපක්ෂ යුගයේ) 2022 මැයි මාසයේදී ඇප ලැබුණා.

    ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේදී ත්‍රිපුද්ගල මහාධිකරණයක් ඉදිරියේ ගොනු කොට, දැනට දිනපතා විභාග කරන පාස්කු මහ නඩුවේ සැකකරුවෙකු ලෙස ඊබ්‍රාහීම්ව නම් කිරීමටත් එම රජය සමයේදී කටයුතු කෙරුණේ නෑ.

    එහෙත් ඔහුට නඩුවක් ගොනු කළා.

    මේ වන විටත් ඔහුට කොළඹ මහාධිකරණයේ නඩුවක් විභාග වෙනවා. දැනටත් මහාධිකරණයේ ඊබ්‍රාහිම් මහතා වෙනුවෙන් පෙනී සිටින්නේ රනිල් වික්‍රමසිංහටත් ඇප ගත්ත අනූජ ප්‍රේමරත්න ජනාධිපති නීතිඥවරයා.

    ඊබ්‍රාහිම්ව කවුරුත් නිදහස් කරලා නෑ. ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේ කරුණු දැනගෙන එය සැගවීමට අදාලව ඔහුටත් පුතුන් දෙදෙනෙක් වන මොහොමඩ් ඊබ්‍රාහිම් ඉජාස් අහමඩ්, මොහොමඩ් ඊබුහිමි ඉස්මයිල් අහමඩ් යන අයටත් නඩු පවරලා තියෙනවා.

    ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 2.1(අ),3(අ), 5(අ) හා දණ්ඩ නීති සංග්‍රහයේ 32 වැනි වගන්තිය යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබෙනවා. නඩුවේ අංකය HC 3072/21.

    ඒ නඩුව ඉදිරියට යනවා. ඊබ්‍රාහිම්ට එරෙහි නඩුව ඉස්සරහට යා යුතුයි. යනවා."

    බලපන් තොපිට හරියට දෙයක් කියවලා තේරුම් ගන්න බැරි හැටි.. දවසෙ වියදමට, මුඩුක්කු අස්සෙ හුකලා ළමයි පඩිපෙලට හදලා හරියට කන්නත් දීගන්න බැරුව අන්තිමේ කරන්න දෙයක් නැතිකමට දවස ගානෙ වලව් ගූ කන්න හුරු උනාම මොලේ පුකේ අඩියටම දන්නෙම නැතුව බහිනවා!
     
    ඉතින් මේ උඹලගේ පක්ශෙ උන්ම නේ ඊබ්‍රහිම් සහෝදරයො සම්බන්ධයි කියන්නේ
     
    jeremiah91

    Well-known member
  • May 28, 2025
    386
    501
    93
    ඉතින් මේ උඹලගේ පක්ශෙ උන්ම නේ ඊබ්‍රහිම් සහෝදරයො සම්බන්ධයි කියන්නේ
    දැන් කවුද මන්ද බුද්ධික පොන්නයෝ එතකොට ඌ සම්බන්ධ නෑ කියලා කියලා තියෙන්නෙ? දාපන් බලන්න එහෙම කවුරුහරි කියපු තැනක්?
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,296
    15,967
    113
    දැන් කවුද මන්ද බුද්ධික පොන්නයෝ එතකොට ඌ සම්බන්ධ නෑ කියලා කියලා තියෙන්නෙ? දාපන් බලන්න එහෙම කවුරුහරි කියපු තැනක්?

    එහෙනම් දේපල රාජසන්තක කරන සිරිතක් නැද්ද