"රත්තරන් බඩු නිදහස් කළේ ඊබ්‍රාහිම්ට නෙවෙයි- ඉෆ්ලාල් අහමඩ්ට. ඉෆ්ලාල් අහමඩ්ට චෝදනාවක් ඉදිරිපත් කරලා නෑ. ඔහු අධිකරණයට කියනවා දැනට රජය භාරයේ තියෙන බඩු අතරින් සමහරක් තමන්ට අයිති බව. මහේස්ත්‍රාත්වරයා ඒ පිළිබද සලකා බලා- විරෝධතා ඉදිරිපත් කරන්න කියලාත් කීවාට පස්සේ තමයි මේ සිදුවිම වෙන්නේ. වත්මන් කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර අදාල භාණ්ඩ නිදහස් කරන්නට නියෝග කරන්නේ. ඊබ්‍රාහිම්ට නෙවෙයි.
මොහොමඩ් යූසුෆ් මොහොමඩ් ඊබ්‍රාහිම්ට (ගෝඨාභය රාජපක්ෂ යුගයේ) 2022 මැයි මාසයේදී ඇප ලැබුණා.
ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේදී ත්‍රිපුද්ගල මහාධිකරණයක් ඉදිරියේ ගොනු කොට, දැනට දිනපතා විභාග කරන පාස්කු මහ නඩුවේ සැකකරුවෙකු ලෙස ඊබ්‍රාහීම්ව නම් කිරීමටත් එම රජය සමයේදී කටයුතු කෙරුණේ නෑ.
එහෙත් ඔහුට නඩුවක් ගොනු කළා.
මේ වන විටත් ඔහුට කොළඹ මහාධිකරණයේ නඩුවක් විභාග වෙනවා. දැනටත් මහාධිකරණයේ ඊබ්‍රාහිම් මහතා වෙනුවෙන් පෙනී සිටින්නේ රනිල් වික්‍රමසිංහටත් ඇප ගත්ත අනූජ ප්‍රේමරත්න ජනාධිපති නීතිඥවරයා.
ඊබ්‍රාහිම්ව කවුරුත් නිදහස් කරලා නෑ. ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේ කරුණු දැනගෙන එය සැගවීමට අදාලව ඔහුටත් පුතුන් දෙදෙනෙක් වන මොහොමඩ් ඊබ්‍රාහිම් ඉජාස් අහමඩ්, මොහොමඩ් ඊබුහිමි ඉස්මයිල් අහමඩ් යන අයටත් නඩු පවරලා තියෙනවා.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 2.1(අ),3(අ), 5(අ) හා දණ්ඩ නීති සංග්‍රහයේ 32 වැනි වගන්තිය යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබෙනවා. නඩුවේ අංකය HC 3072/21.
ඒ නඩුව ඉදිරියට යනවා. ඊබ්‍රාහිම්ට එරෙහි නඩුව ඉස්සරහට යා යුතුයි. යනවා."
බලපන් තොපිට හරියට දෙයක් කියවලා තේරුම් ගන්න බැරි හැටි.. දවසෙ වියදමට, මුඩුක්කු අස්සෙ හුකලා ළමයි පඩිපෙලට හදලා හරියට කන්නත් දීගන්න බැරුව අන්තිමේ කරන්න දෙයක් නැතිකමට දවස ගානෙ වලව් ගූ කන්න හුරු උනාම මොලේ පුකේ අඩියටම දන්නෙම නැතුව බහිනවා!