u ithin typical erozan type neh bn.. mention karala wadak na..
man hithan hitiye nul kiyanne poddak reason karanna puluwan porak kiyala
ටොප් ලොල්ලා නුලේ නැද්ද?![]()
ade miss una neh

Hi @topkollek
ටොප් ලොල්ලා නුලේ නැද්ද?![]()

![]()
Rebuilding Sri Lanka නමින් අරමුදලක් හැදුවා කියල කවුද කවදද කිව්වෙ? හිරු හෝ දෙරණ මාධ්‍ය විතරයි මම විශ්වාස කරන්නෙ. සෝස් දාපං
ඕකා ඔය රෙදි ගැලවුනාම වහගන්න දාන ගොන් පාට්. කියාගන්න උත්තරයක් නැති කමට හිරුයි දෙරණයි අල්ලන් දාර්ශනිකයා වගේ රඟන්න හදන්නෙ.![]()
උබ පුන්නක්කු බයියෙක්ද එහෙම නැත්තම් පුන්නක්කු බයියෙක් වගේ හැසිරෙන්න උත්සාහ කරනවද?
කවුරු හරි මිට්ටෙක් අරමුදලක් හැදුව කියල කියපු දැනුම උඹේ ඔලුවට යන්න මොකක් හරි සෝස් එකක් ඇතිනෙ. අන්න ඒ සෝස් එක දාපං.![]()
උබ පුන්නක්කු බයියෙක්ද එහෙම නැත්තම් පුන්නක්කු බයියෙක් වගේ හැසිරෙන්න උත්සාහ කරනවද?
කවුරු හරි මිට්ටෙක් අරමුදලක් හැදුව කියල කියපු දැනුම උඹේ ඔලුවට යන්න මොකක් හරි සෝස් එකක් ඇතිනෙ. අන්න ඒ සෝස් එක දාපං.
ඒ කියන්නෙ අරමුදලක් හැදුව කියල උඹට සෝස් තියෙනවා කියල නේද? සෝස් එකක් තියෙනවා නම් දාපං කෙකර ගාන්නෙ නැතිව.Official source පෙන්නුවොත් උබ පුන්නක්කු බයියෙක් කියල පිලිගන්නවද?
හෑහ්හ්හ්? ඒ කියන්නේ තාම පිහිටුවල නැද්ද? @RealityOfX උබල සල්ලි දැම්මට තාම පිහිටුවල නැල්ලු... official RTI එකෙන් කියන්නේ හොදේ විපක්ශෙ මඩ නෙමේ...
අපි බලමු මේක හෙල්පින්ග් හම්බංතොට නෙමේ කියල කියපු එකා..
Poddak inna. Oya kohomada danne horakam wela nahai kiyala ? Nikan hithena deyak da kiwwe ?Ithin Oya Aramudalen Horakam Welada. Siriliya Wage? Nane?
මාස තුනක් ගිහිල්ලත් උනේ මොකක්ද කියලා ඔයාගේ phone එකට sms එකක් ආපු නැති එකම මදිද?කවුරු හරි මිට්ටෙක් අරමුදලක් හැදුව කියල කියපු දැනුම උඹේ ඔලුවට යන්න මොකක් හරි සෝස් එකක් ඇතිනෙ. අන්න ඒ සෝස් එක දාපං.
ඒ කියන්නෙ අරමුදලක් හැදුව කියල උඹට සෝස් තියෙනවා කියල නේද? සෝස් එකක් තියෙනවා නම් දාපං කෙකර ගාන්නෙ නැතිව.
සෝස් එක දැම්මට පස්සෙ පිලිගනින් මේ පහල කියපු කතාව වැරදියි කියල![]()
උබේ බොසාගේ සයිට් එකේ දාල තියෙන්නේ... 

කවුරු හරි මිට්ටෙක් අරමුදලක් හැදුව කියල කියපු දැනුම උඹේ ඔලුවට යන්න මොකක් හරි සෝස් එකක් ඇතිනෙ. අන්න ඒ සෝස් එක දාපං.
මොකද උබලගෙ බොසානේ වැඩේ පටන් අරන් තියෙන්නේ.... 
දැනට හදල තියෙන්නෙත් අරමුදලක්. ඒක අයිති වෙන්නෙ ව්‍යවස්ථාපිත නොවන අරමුදල් ගණයට.fund හැදුවේ නැත්තම් මේ මොනාද උට්ටො කරල තියෙන්නේ?![]()
https://www.presidentsoffice.gov.lk...aunched-under-the-patronage-of-the-president/
බලපං උබේ බොසා වැඩේ පටන් අරන් තියෙන්නේ...උබේ බොසාගේ සයිට් එකේ දාල තියෙන්නේ...
මෙන්න කට්ටියව appoint කරපු එක PMD එකෙන් ගහපු නිවුස් එක..fund එක හදන්නෙ නැතුවද කට්ටියව appoint කරල තියෙන්නේ.. යකෝ දැන් මාස 2කටත් වැඩී.. ඕක තාම හදාගන්න බැරි උනාද?
https://pmd.gov.lk/news/management-...ntatives-from-the-public-and-private-sectors/
මෙන්න සල්ලි ගන්න හදපු සයිට්ස්
https://donate.gov.lk/
https://rebuildsrilanka.com/
උබ ඔය මිට්ට කියන්නේ උබලගේ බොසාටද?මොකද උබලගෙ බොසානේ වැඩේ පටන් අරන් තියෙන්නේ....
------ Post added on Feb 27, 2026 at 8:11 PM