අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,127
    2,496
    113
    කොහොමත් ට්‍රම්ප්ට midterm එක ඉවරයි…
    මිනීමස් තන උන්ටත් කෑමක් සෙට් වෙනවා..
    ඉඑානේ ඉන්නේ කොහොමත් පැදුරේ, ආයේ වැටෙන්න තැනක් නෑ
    චීන්නුට තම සේරගෙන්ම වාසිය 🫣
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    1772262621107.png
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,374
    8,509
    113
    දවලෙක ගහගත්තා කියන්නෙ මේ පාර මොකක් හරි දෙකෙන් එකක් විසදෙයි..

    කුමේනියානම් යවන්න ඔනි, හැබැයි ඉරනේ පාලනේ ඇමරිකන් ගැති නැති එකක් වෙන්න ඔනි.. මෙකෙන් පස්සෙ පන්නපු රජ්ජුරුවොනේ ගෙනවා කියන්නෙ.. ලොකු වෙනසක් වෙන එකක් නෑ මිනිස්සුන්ට