අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    8,773
    10,278
    113
    kKBrWKl.png

    උඹ ඊශ්රායලේට සෙත් පතල ජවුසමක නැටුවොත් නරකද. කතෝලික උඹලගේ උරුමෙනේ

    oDu6KCo.png

    The Kingdom of Saudi Arabia states they will join the US in operation against the Islamic Republic Regime after the IRI attacks US base in Saudi Arabia.

    බලපන් ඉතින් අල්ලා දෙවියන්ගේ මොලේ තමයි මොලේ , ඉශ්‍රයලේ බේරගන්න නේ අල්ලා දෙවියන් මේ හැමදේම කරන්නේ
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,499
    22,590
    113
    අම්බකිස්ස
    ඉරානෙට මේක ඇදන් යන්න පුලුවන් උනාට අනිත් රටවල්වලට බෑ.උන්ට ඉක්මනට ඉවර කරන්න ඕනි. උන්ගේ ආර්තිකේ ශට්ඩවුන් වෙන්න ගන්නවා ඔක්කොම
    බ්ලොක් උනාම. අරුන් මොනා හරි ප්ලෑන් එකක් තියන් වෙන්න ඇති වලිය ඇදගන්න ඇත්තේ
     
    • Like
    Reactions: War Fighter

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,675
    17,591
    113
    oDu6KCo.png

    The Kingdom of Saudi Arabia states they will join the US in operation against the Islamic Republic Regime after the IRI attacks US base in Saudi Arabia.

    බලපන් ඉතින් අල්ලා දෙවියන්ගේ මොලේ තමයි මොලේ , ඉශ්‍රයලේ බේරගන්න නේ අල්ලා දෙවියන් මේ හැමදේම කරන්නේ
    මම හිතන්නේ ඔය උඹේ කතෝලික ජවුසමේ පවර් එක තමයි
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,841
    15,604
    113
    Ursa Major
    ගූ ගිහින් වගේ. අනිවා හෙන සෙට් එකක් base වල කපෝති වෙලා ඇති.
    Recent news reports said that the US decided to evict nonessential staff from their bases. So I think casualties will be much less than you implied.
     
    • Like
    Reactions: War Fighter