Eka mara scene ekane.ohoma ekata hitagatta
Aniwa loke prabalyek marenawalune
අනේ මන්දා බන්. මාන් ජෝතිෂය බොරු කියලා ඔප්පු කරන්න ඕනේ සීන් එකකට ඕක ටිකක් study කලා, මඟුල් subject එකක් බන්, හෑල්ල වගේ PhD එකක් තරම් ලොකු subject එකක්, ඔය ගොඩක් උන් කියනවා වගේ පලාපල කියන්න බැහැ බන් ඔය සබ්ජෙක්ට් එකේ. ඒච්චර මැත්ස් ඇන්ඩ් consider කරන්න ඕනේ facts තියනවා.
ඔතන මැරෙන සීන් එකට වෛදික පොත් වල දි ප්‍රධානව බලන්නේ ග්‍රහණ දෙකක් සිදුවන කාල පරතරය කියන එක.
සුර්යග්‍රහණය වුනේ 17 නේ මේ මෙසේ. එතකොට මාර්තු 3 තමා චන්ද්‍රග්‍රහණය වෙන්නේ. ඊට පස්සේ බලන්නේ රාශිය (රාශියේ ස්වභාවය වායුද,ජලද), රාශිවල ඉන්නේ ග්‍රහයෝ සහ වෙන වේලාවේ ග්‍රහය ඉන්න අංශක ගානත් එක්ක තියෙන නැකත.
උඹට කියන්න 17 සුර්ය ග්‍රහණය වුනේ හරියටම රාහු කාලේ දි. වෛදික වල තියෙන්නේ රාහු සුර්යා ගිලිනවා කියලනේ. නිකමට හිතමන් ඒවත් හරිවටම ටැලි වෙන හැටි. අනේ මන්දා. මොකද. රාහු කාලය කියන එක සතියේ දවස් 7ට constant time එකක්නේ තියෙන්නේ. සිංහ දි නේ ඔය චන්ද්‍රග්‍රහණය වෙන්නේ, සිංහ කියන්නේ රවිගේ රාශියක්. ඒ කියන්නේ රාජ්‍යය/රාජය කියන එක