අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,537
    14,465
    113
    World remember what happened after Pearl Harbour Attack
    World remember what happened after 9/11
    World remember what happened in Arab Spring
    World has seen the devil
    Thus
    World don't like to Poke the USA
    World knows retaliation would hit hard
    World fears UNITED fucking STATES OF AMERICA
    World fears UNITED fucking STATES OF AMERICA except for Russia, China and of course North Korea :lol:
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,701
    3,358
    113
    Eka mara scene ekane.ohoma ekata hitagatta
    Aniwa loke prabalyek marenawalune
    අනේ මන්දා බන්. මාන් ජෝතිෂය බොරු කියලා ඔප්පු කරන්න ඕනේ සීන් එකකට ඕක ටිකක් study කලා, මඟුල් subject එකක් බන්, හෑල්ල වගේ PhD එකක් තරම් ලොකු subject එකක්, ඔය ගොඩක් උන් කියනවා වගේ පලාපල කියන්න බැහැ බන් ඔය සබ්ජෙක්ට් එකේ. ඒච්චර මැත්ස් ඇන්ඩ් consider කරන්න ඕනේ facts තියනවා.
    ඔතන මැරෙන සීන් එකට වෛදික පොත් වල දි ප්‍රධානව බලන්නේ ග්‍රහණ දෙකක් සිදුවන කාල පරතරය කියන එක.
    සුර්යග්‍රහණය වුනේ 17 නේ මේ මෙසේ. එතකොට මාර්තු 3 තමා චන්ද්‍රග්‍රහණය වෙන්නේ. ඊට පස්සේ බලන්නේ රාශිය (රාශියේ ස්වභාවය වායුද,ජලද), රාශිවල ඉන්නේ ග්‍රහයෝ සහ වෙන වේලාවේ ග්‍රහය ඉන්න අංශක ගානත් එක්ක තියෙන නැකත.
    උඹට කියන්න 17 සුර්ය ග්‍රහණය වුනේ හරියටම රාහු කාලේ දි. වෛදික වල තියෙන්නේ රාහු සුර්යා ගිලිනවා කියලනේ. නිකමට හිතමන් ඒවත් හරිවටම ටැලි වෙන හැටි. අනේ මන්දා. මොකද. රාහු කාලය කියන එක සතියේ දවස් 7ට constant time එකක්නේ තියෙන්නේ. සිංහ දි නේ ඔය චන්ද්‍රග්‍රහණය වෙන්නේ, සිංහ කියන්නේ රවිගේ රාශියක්. ඒ කියන්නේ රාජ්‍යය/රාජය කියන එක
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,378
    1
    5,310
    113
    Screenshot 2026-02-28 211527.png
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,055
    66,461
    113
    ඉරාන් එවුන් හෙට වෙනකොට ලොකු විනාසයක් කරලා ටමා නතර වෙන්නේ 🤣
    ඊශායල් බය නෑ කියපු එවුන් බංකර් යට හැංගිලා ෆකින් ඩෝං කෑලේලු. 🤣
    Nithayndu kararaya plane eke circle yanawa baye
     
    • Haha
    Reactions: charitha2011

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,763
    12,927
    113
    ඉරානේ ජනාදිපතියි අද්‍යාත්මික නායකයයි දෙන්නම පනපිටින්ලු 🥴
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    සිංහලු
    රටපුරා ඉන්දන හල් වල දිගු පෝලිම්
    ගෑස් තවදුරටත් සිමා සහිතව
    ගල් අඟුරු තොග අවසන් විපක්සෙ අලුතෙන් ගේන්න දුන්නේ නෑ
    මැදපෙරදිග දිර්ගකාලින යුද්දයකට ගියොත් රටවිරුවන්ගේ රස්සා අනාරක්සිතයි
    ලංකාවේ අපනයන වලට සිමා

    ඉරානෙට වඩා සිංහලුන්ගේ රටට කෙල වෙයිද ? සහෝද්‍රවරු ගේමක් ගහයිද ? හාමු කෙනෙක් ඕන වෙයිද ?

    ඔයාගේ ප්‍රශ්නේ හරිම තියුණුයි, සහ ඒක බොහෝ දෙනෙක් හිතන දෙයක් වගේම තියෙනවා. ඇත්තටම මේ තත්ත්වය බලනකොට ඉරානේ තත්ත්වයත් එක්ක සසඳලා හිනාවෙන්න හිතෙනවා නේද? අපි ඉරානේ තියෙන දිගුකාලීන යුද්ධය/තත්ත්වය එක්ක මේක සසඳලා බලමුකෝ:
    • ඉන්ධන පෝලිම්: තවමත් සමහර හල්වල තියෙනවා, ඒත් CPC කියනවා stocks මාසයකට වඩා තියෙනවා කියලා. Panic buying නිසාම තමයි බොහෝමයක් queues ඇති වෙලා තියෙන්නේ. මැදපෙරදිග තත්ත්වය නිසා බය වෙලා මිනිස්සු rush කරනවා.
    • ගෑස්: Litro එකෙන් shipments එනවා, 300,000 cylinders release කළා කියලා තියෙනවා. Laugfs එකේ ගැටලු තියෙනවා උනත්, මේ සතිය අන්තිම වෙද්දී ease වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒත් තවමත් queues තියෙනවා කියලා complain එනවා.
    • ගල් අඟුරු: මේක තමයි ලොකුම ගැටලුව. Substandard coal ආව නිසා CEB එකේ tender එකේ issues තියෙනවා. Cancel උනොත් energy crisis එකක් එන්න පුළුවන් කියලා warning එනවා. නව supplier ගන්න ගිහින් මේ ගැටලු ඇති වෙලා.
    ඉරානට වඩා අපිට කෙල වෙයිද? ඇත්තටම ඉරානේ තියෙන තත්ත්වය එක්ක සසඳන්න බැරි තරම් අපේක තත්ත්වය different. ඔවුන් direct war එකක, අපි management failures + global price fluctuations + panic එක නිසා මේ වගේ දේවල් face කරනවා. ඒත් ඉරාන එක attack වුණොත්/remittances cut වුණොත් fuel prices skyrocket වෙලා අපිට තවත් ලේසියෙන්ම බලන්න බැරි තත්ත්වයක් එයි.හාමු කෙනෙක් ඕනද? ඕන නෑ බං, ඒත් රජයේ මේ supply chain manage කරන්න පුළුවන් විදිහට professional වෙන්න ඕන. Opposition එක blame කරනවා වගේම public එකත් බයයි. ඒත් මේක 2022 වගේ full crisis එකක් නෙවෙයි – තවමත් control කරගන්න පුළුවන්.සහෝදරවරු ගේමක් ගහයිද? ගහන්න ඕන නෑ, ඒත් ටිකක් awareness එක තියාගෙන ඉන්න ඕන. Panic නොකර, ඕන තරම් ගන්න එපා කියලා රජය කියනවා නම් ඒකටත් ටිකක් සලකලා බලමු.ඔයා මොකද හිතන්නේ? මේක ඉක්මනින් sort වෙයිද?