තෙල් පෝලිම් Here

manarrow

Well-known member
  • Jan 31, 2015
    4,994
    5,143
    113
    අතුරුගිරිය sheds are full of Queues boys. Report your area situation.

    additionally if you want make some money,
    Buy gold coins and biscuit today. හෙට වෙනකොට gold market තව උඩට යයි. තාම price වෙනස් වෙලා නෑ market අද close නිසා. හෙට ඉදන් තඩි gap එකකින් වැඩි වෙයි. Probably will rise upto 6k per ounce.

    I'm buying Crude oil and Gold.
     

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,100
    2,256
    113
    මොනව එකතු කරගත්තත් වැඩක් නෑ , කාට විකුනන්නද ඉස්සරහට? , කෑම තමයි ඉස්සරහට සීමාකාරී සාධකය වෙන්නෙ , වගා කරන උන් ගොඩ , අනිත් උන්ට gold තමයි කන්න වෙන්නෙ.
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,994
    5,143
    113
    මොනව එකතු කරගත්තත් වැඩක් නෑ , කාට විකුනන්නද ඉස්සරහට? , කෑම තමයි ඉස්සරහට සීමාකාරී සාධකය වෙන්නෙ , වගා කරන උන් ගොඩ , අනිත් උන්ට gold තමයි කන්න වෙන්නෙ.
    Gold is the better investment.
     
    • Like
    Reactions: Inigo Montoya

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,849
    6,268
    113
    East Blue (Goa Kingdom)
    උදේ 8.30 ට විතර එකෙක් කිව්වා 150ම විතර දිග පෝලිමක් කිව්වා ෂෙඩ් එක ළඟ .
    දැන් පාරේ ගියපු හැම බයික් එකකම කෑන් & ගැලුම් අරන් ගියේ . කැන්ටර් එකක් ගිය ලොකු තෙල් දාන ටැංකියක් අරගෙන .
    තණකොළ කපන මනුස්සයෙක් කිව්වා ඒ පුටර් එකකින් ගියා පොඩි ගැලුමක් අරගෙන පව් ඒ මිනිස්සු නම් .
     
    • Like
    Reactions: manarrow

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,272
    45,216
    113
    අා කමක්‍ නෑ ට්‍රම්ප් වෙනුවෙන් නේ..🤗

    Village People Dancing GIF by de chinezen
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,530
    8,144
    113
    ඉරානේ යුද්ද යනකොට ලංකාවේ හරියට තෙල් පොලිම් එන්නේ නැති වෙන්න මැනෙජ් කරගන්න බෑ කයිවාරු පච කොටාට
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,994
    5,143
    113
    ඉරානේ යුද්ද යනකොට ලංකාවේ හරියට තෙල් පොලිම් එන්නේ නැති වෙන්න මැනෙජ් කරගන්න බෑ කයිවාරු පච කොටාට
    It's not about pacha kota or something like politics man. It's about panicking in a situation like this. For an example උබ නිකන් හිතපන් ලන්කාවෙ හාල් හදන්නෙ නෑ, 100% හාල් import කරන්නෙ middle east iran israel කියල. උබ බය වෙලා මාසෙකට ඇති වෙන්න හාල් ගේන්න යන්නෙ නැද්ද? So same situation different goods.
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,994
    5,143
    113
    global fuel crisis eka thamange wahaneta petrol gahagattama goda danna puluwan kiyala hithan inne :lol:
    සිරාවටම නිකන් මෝඩයි වගේ නේද. Full tank කරගත්තම මාසෙටම ඇති වගේ කියල හිතන මිනිස්සු. Crisis එකක් ආවොත් මාසෙකට ඕක නවතින එකක් නෑ. හැබැයි ආවොත් russia USA පැත්තට හැරෙයි කියල හිතනව බඩු ගන්න. TRUMP ඔය WAR එකට Help කරන්නෙ උන්ගෙ වාසියට
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    සිරාවටම නිකන් මෝඩයි වගේ නේද. Full tank කරගත්තම මාසෙටම ඇති වගේ කියල හිතන මිනිස්සු. Crisis එකක් ආවොත් මාසෙකට ඕක නවතින එකක් නෑ. හැබැයි ආවොත් russia USA පැත්තට හැරෙයි කියල හිතනව බඩු ගන්න. TRUMP ඔය WAR එකට Help කරන්නෙ උන්ගෙ වාසියට

    ow hodatama kela wenawa, mokada economy eka duwanna gedara wahaneta wada wena wahana walin ewa tikata kela unama okkoma habak wenawa ara gotage kale wage. minissu e kale scene walata podi trauma ekaka inne. dan poddak case unama pata gala ekathu karana mindset ekak hadila tiyenne
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,533
    1
    15,140
    113
    කැම්‍රි බවුද්ධ රාජ්‍ය තමයි මේවා..
    උගන්වන්නේ සහකම්පනය.. එකිනෙකට ගරු කිරීම්

    කරන්නේම මරිමොල් කෑම්රි කුප්පා මෝඩ වැඩ
     
    • Like
    Reactions: Choot

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,994
    5,143
    113
    සුරක්ෂිත රටක් හදලා පුනරුදය උදා කරගත්ත සක්කිලියො. :lol: :lol:
    Lol මේක panic එකක් සාමාන්‍ය මිනිස්සුන්ගෙ බය. උබ හිතන්නෙ දැන් සජිය හරි නමල් හරි ගොට හරි රනිල්ගෙ හරි එකෙක් හිටිය නං මෙහෙ පෝලින් නැටි වෙයි කියලද.
     
    • Haha
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,069
    36,076
    113
    කෑගල්ල
    Lol මේක panic එකක් සාමාන්‍ය මිනිස්සුන්ගෙ බය. උබ හිතන්නෙ දැන් සජිය හරි නමල් හරි ගොට හරි රනිල්ගෙ හරි එකෙක් හිටිය නං මෙහෙ පෝලින් නැටි වෙයි කියලද.
    ආණ්ඩුවකට හරි දේශපාලකයෙක් ට හරි බැනලා තියනවාද බලපන් කෝ ආයේ කියවලා.. :lol: :lol:

    අනික ගොඩක් මාස වල පළවෙනිදා ඔහොම තමා උනේ මෙච්චර කල්. උබ කොහොමද කියන්නේ යුද්දෙ නිසා ඔහොම උනා කියලා, ගිය මාසෙත් දවස් දෙකක් අවිස්සාවේල්ල සෙඩ් එකේ පෝලිම තිබ්බා.
    ------ Post added on Mar 1, 2026 at 10:34 AM