අන්න Gold ගිහින් told you Yesterday

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,067
    5,302
    113
    අහ් හ හහ් හහ් හහ්... උබලට කිවුව නේද Buy gold කියල. හෙට තඩි gap එකකින් price වැඩි වෙයි කියල. දැන් අහ් අහ් අහ්හ්...

    additionally if you want make some money,
    Buy gold coins and biscuit today. හෙට වෙනකොට gold market තව උඩට යයි. තාම price වෙනස් වෙලා නෑ market අද close නිසා. හෙට ඉදන් තඩි gap එකකින් වැඩි වෙයි. Probably will rise upto 6k per ounce.

    I'm buying Crude oil and Gold.
    Gold price

    And this is crude oil

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,211
    4,245
    113
    All Time High නෙමෙයිනේ ජනවාරි අග වගේත් 5320+ වගේ ගියා. ඕකේ High වෙනවනම් 7000 රීච් වෙන්න ඕනේ තිබ්බ පැටර්න් එක අනුව. කොහොමත් predictions තිබ්බා 6000 touch වෙනවා කියලා
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,302
    113
    All Time High නෙමෙයිනේ ජනවාරි අග වගේත් 5320+ වගේ ගියා. ඕකේ High වෙනවනම් 7000 රීච් වෙන්න ඕනේ තිබ්බ පැටර්න් එක අනුව. කොහොමත් predictions තිබ්බා 6000 touch වෙනවා කියලා
    E long term perspective එකෙන් බන්. Normally specially මොකුත් නොවී සාමාන්‍ය economic events ans situation එක්ක ගියා නං ඒක වෙන්න තව කාලයක් යනව consolidate වෙවී pullback වෙවී. දැන් මේක එක පාරට up උනේ iran war එකට.

    Multiple income stream වැඩි කරගන්න. තමන්ගෙම skills හදාගන්න.
    ඉතුරු කරන්න ඕන නං cash එක්ක ඉතුරු කරන ගමං පුළුවන් තරං gold buy කරන්න. තමන්ගෙම skills ටිකක් හදාගෙන ඉන්න තරමට තමං safe.
    And මේක කිවුවෙ 2024 එතකොට gold around 2500 per ounce.
    ------ Post added on Mar 2, 2026 at 10:30 AM

    Oya gap fill krnna pahalata enva
    එන්නත් පුළුවන් ළගකදි නොඑන්නත් පුළුවන්. දැනට බාගයක් fill වෙලා reverse වෙලා ගිහින්නෙ තියෙන්නෙ. Normal weekend එකකදි හැදෙන CME gap එකකට වඩා මේක වෙනස්නෙ. ඒකයි
    ------ Post added on Mar 2, 2026 at 10:33 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,214
    166,382
    113
    එකමත් එක රටක
    මෙහමයි ඉතින් gold වගේ දෙයක් ගත්තට වැඩි උනා කියලා අනිත් පැත්තට විකුනන්නේ නෑ . වැඩි මිල දිහා බලාගෙන පොඩි ආතල් එකක් ගන්න එක තමයි කරන්නේ ගොඩක් උන් . වටිනාකම වැඩි දෙයක් ලග තියනව කියලා... එහෙමම අවුරුදු ගානක් හිත හිත ඉදල මැරිලා යනවා .
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,302
    113
    මෙහමයි ඉතින් gold වගේ දෙයක් ගත්තට වැඩි උනා කියලා අනිත් පැත්තට විකුනන්නේ නෑ . වැඩි මිල දිහා බලාගෙන පොඩි ආතල් එකක් ගන්න එක තමයි කරන්නේ ගොඩක් උන් . වටිනාකම වැඩි දෙයක් ලග තියනව කියලා... එහෙමම අවුරුදු ගානක් හිත හිත ඉදල මැරිලා යනවා .
    මං නං නන් buying and selling. Short term trading. Best way.

    itin bn market close karala thiyeddi buy karanne kohomada? 🤌
    Pettah gihin ganin. CFD online trading karanna itin market open wenakan inna wenawa. Ekata thawa analysis karanna epai. Mama kiyanne physical buy and sell. Not as futures commodity
    ------ Post added on Mar 2, 2026 at 3:04 PM
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,973
    21,994
    113
    ගම මහනුවරයි
    මං නං නන් buying and selling. Short term trading. Best way.

    Pettah gihin ganin. CFD online trading karanna itin market open wenakan inna wenawa. Ekata thawa analysis karanna epai. Mama kiyanne physical buy and sell. Not as futures commodity
    ------ Post added on Mar 2, 2026 at 3:04 PM
    uba hithanne pettah inne modayo kiyalada? 😂 un dannawa hamotama kalin haha
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,302
    113
    uba hithanne pettah inne modayo kiyalada? 😂 un dannawa hamotama kalin haha
    එලවලු මාලු වගේ gold price එක එකාට ඕන විදිහට වෙනස් කරනන් බෑ එක එක දවස් වලට. ඒක global change වෙන price එකක්. ලංකාවෙ සාමාන්‍යෙන් prices change වෙන්නෙ ඊළග දවසෙ වගේ. අනික gold ගත්තහම සති 3කින් price වැඩි වෙනව නන් $500,කින් ඒ වැඩි වෙන 500ම කඩේ එකා ගන්නෙ නෑ price වැඩි වෙනව කියල දැනගත්ත කියල. එහෙම කරන්නත් බෑ
     
    • Haha
    Reactions: Hamu mahaththaya1

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,673
    16,404
    113

    ලංකාවේ Gold Market එක පට්ට Mafia එකක්!

    October 17, Global price එක 341k වෙද්දි, ලංකාවේ 410k

    October 28, Global price 303k වැටුනාට, ලංකාවේ 320k

    December 26, නම් 10k premium එකක් තිබ්බේ. එක නම් ලොකු අවුලක් නැ.

    January 29, Global price 440k යනකොට, ලංකාවේ 420k වලින් හිර කලා.

    අද Global price නම් 430k, එත් අද ලංකාවේ Gold market එක වහලා

    #GOLD #XAUUSD #lka
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මෙහමයි ඉතින් gold වගේ දෙයක් ගත්තට වැඩි උනා කියලා අනිත් පැත්තට විකුනන්නේ නෑ . වැඩි මිල දිහා බලාගෙන පොඩි ආතල් එකක් ගන්න එක තමයි කරන්නේ ගොඩක් උන් . වටිනාකම වැඩි දෙයක් ලග තියනව කියලා... එහෙමම අවුරුදු ගානක් හිත හිත ඉදල මැරිලා යනවා .

    කතාව ඇත්ත බං. තමන්ගෙ ආස කරන දේවල් ටිකක් ගත්තාම ඊට වඩා ගැම්මක් තියෙනවා. පාවිච්චිත් කරනවා.
     
    • Like
    Reactions: bladeable