අන්න Gold ගිහින් told you Yesterday

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,567
    10,125
    113
    මෙහමයි ඉතින් gold වගේ දෙයක් ගත්තට වැඩි උනා කියලා අනිත් පැත්තට විකුනන්නේ නෑ . වැඩි මිල දිහා බලාගෙන පොඩි ආතල් එකක් ගන්න එක තමයි කරන්නේ ගොඩක් උන් . වටිනාකම වැඩි දෙයක් ලග තියනව කියලා... එහෙමම අවුරුදු ගානක් හිත හිත ඉදල මැරිලා යනවා .
    සීයල ඉඩම් තියන් අමුඩෙ ඇදන් මැරුන එකේ අනිත් එක!
     
    • Haha
    Reactions: supun_sg