Cricketers lage bada

manarrow

Well-known member
  • Jan 31, 2015
    4,994
    5,143
    113
    They must be eaten rice too much. එනව නන් එන්නෙ carbohydrates වලට
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,820
    15,072
    113
    Eth ban un practice karana tramata ehema kewath badak tiyenne kohomada

    එහෙම නෑ
    යාළුවෙක් හිටියා ජිම් යන, උදේට දුවන

    අද ගොඩක් මහන්සි වුණා කියලා, කැලරි ටිකක් වැඩිපුර ගන්න ඕන කියලා ෆ්රයිඩ් රයිස් එකක් අරං යනවා ගෙදර

    පොඩි බඩක් තිබුනා
    හාට් එටෑක් එකෙන් මලා

    සමහර මහන්සි වෙන උන් ඇරියස් එකට කනවා
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,638
    33,820
    113
    එහෙම නෑ
    යාළුවෙක් හිටියා ජිම් යන, උදේට දුවන

    අද ගොඩක් මහන්සි වුණා කියලා, කැලරි ටිකක් වැඩිපුර ගන්න ඕන කියලා ෆ්රයිඩ් රයිස් එකක් අරං යනවා ගෙදර

    පොඩි බඩක් තිබුනා
    හාට් එටෑක් එකෙන් මලා

    සමහර මහන්සි වෙන උන් ඇරියස් එකට කනවා
    සිංහලුන්ට පුදුම ඇරියස් තොගයක් තියෙන්නේ
    සෙක්ස් ඇරියස්
    කෑම ඇරියස්
    නින්ද ඇරියස්
    ජොබ් ඇරියස්
    බොන ඇරියස්
    වාහන ඇරියස්
    ගෙවල් ඇරියස්
    ඇරියස් වලින්ම ස්ට්‍රෙස් වෙලා මැරිලා යන්නේ
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,994
    5,143
    113
    Eth ban un practice karana tramata ehema kewath badak tiyenne kohomada
    සෙල්ලන් කරල.burn වෙන calorie ටිකට වඩා කන ඒවයෙ තියන calories වැඩි වෙලා ඉතුරු වෙනව ඇති ඒකයි.
     
    • Like
    Reactions: nalin0001

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,820
    15,072
    113
    සිංහලුන්ට පුදුම ඇරියස් තොගයක් තියෙන්නේ
    සෙක්ස් ඇරියස්
    කෑම ඇරියස්
    නින්ද ඇරියස්
    ජොබ් ඇරියස්
    බොන ඇරියස්
    වාහන ඇරියස්
    ගෙවල් ඇරියස්
    ඇරියස් වලින්ම ස්ට්‍රෙස් වෙලා මැරිලා යන්නේ
    +
    කුල, ක්ලාස් ඇරියස් (ජවිපෙ)
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,050
    10,301
    113
    🌎
    සිංහලුන්ට පුදුම ඇරියස් තොගයක් තියෙන්නේ
    සෙක්ස් ඇරියස්
    කෑම ඇරියස්
    නින්ද ඇරියස්
    ජොබ් ඇරියස්
    බොන ඇරියස්
    වාහන ඇරියස්
    ගෙවල් ඇරියස්
    ඇරියස් වලින්ම ස්ට්‍රෙස් වෙලා මැරිලා යන්නේ
    කාගීල්ස් කෑම ලොරි ඇරියස්
     
    • Wow
    Reactions: nalin0001