අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ශ්‍රී ලංකා රජයේ නිල පත්තරේ බලන්නේ අපි නං

    https://gemini.google.com අරන් මෙහෙම අහපන්.

    Can you please give very latest update about the Isreal vs Iran War in Sinhala? Please mention in bulleted points. I need only the latest news that happened in the last 3 hours!
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ලෝක මට්ටමේ යුධ විශ්ලේෂකයින් සහ දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ වර්තමාන ඊශ්‍රායල-ඉරාන ගැටුම තෙවන ලෝක යුද්ධයක (WW3) ආරම්භය වීමේ බරපතල අවදානමක් පවතින බවයි.

    මෙය එසේ වීමට බලපාන ප්‍රධාන හේතු කිහිපයක් මෙසේය:
    • බලවතුන්ගේ බෙදී යාම: මෙය හුදෙක් රටවල් දෙකක් අතර ගැටුමක් නොව, ඇමරිකාව සහ බටහිර රටවල් ඊශ්‍රායලය පිටුපසත්, රුසියාව, චීනය සහ උතුරු කොරියාව වැනි රටවල් වක්‍රව හෝ සෘජුව ඉරානයට සහය දීමත් නිසා මෙය ගෝලීය බෙදීමක් දක්වා වර්ධනය වෙමින් පවතී.

    • න්‍යෂ්ටික තර්ජනය: ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කිරීමත් සමඟ, ඉරානය සතු න්‍යෂ්ටික තාක්ෂණය යුධමය වශයෙන් භාවිතා කිරීමට පෙළඹුණහොත් එය මුළු ලෝකයටම විනාශකාරී ප්‍රතිඵල ගෙන දිය හැකිය.

    • කලාපීය ව්‍යාප්තිය: දැනටමත් මෙම යුද්ධයට ලෙබනනය (හිස්බුල්ලා), යේමනය (හූති), සිරියාව සහ ඉරාකය වැනි රටවල් සම්බන්ධ වී ඇත. දැන් එය එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කටාර් වැනි ගල්ෆ් රටවල් දක්වාද ව්‍යාප්ත වී තිබේ.

    • ආර්ථික බලපෑම: ලෝකයේ තෙල් සැපයුමෙන් විශාල කොටසක් සිදුවන මැදපෙරදිග කලාපය අඩාල වීම නිසා ලෝක ආර්ථිකය දැවැන්ත කඩාවැටීමකට ලක්විය හැකිය.
    කෙසේ වෙතත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ චීනය වැනි රටවල් තවමත් උත්සාහ කරන්නේ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා මගින් මෙය පාලනය කර තෙවන ලෝක යුද්ධයක් දක්වා වර්ධනය වීම වැළැක්වීමටයි.

    ලෝක නායකයන් දිරි පැය කිහිපය තුළ ගන්නා තීරණ මත මෙහි අනාගතය තීරණය වනු ඇත.
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,513
    10,617
    113
    Nugegoda, Sri Lanka
    ලංකාවෙ එකම කඳවුරේ සහෝදරයෝ දෙන්නෙක් රටින් පිට මගුලකට දෙපැත්තට බෙදිලා මරාගන්න එකයි දුකයි 🥴 🥴
    I Had enough with these fuckwits, common man we've just being hit by Pandemic then Economical disaster and now this Global catastrophy due to a Pedo clown.. that's a Half of our lifetime. fuck that i aint part of that fuckers propaganda.. it's quite pathetic to see how our gullible believing this shit!..
    නුක්ස් ඔන් ද වේ සිංහලු
    Yeah, This isn't the results that US expected.. so they are bringing in the Big Boys.. it's going to be a shit show.. Hooray daapu httplata dan saneepa wey.. :lol: If it's going to happen, then we will end up in Stone Age.. Adios!
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,998
    4,692
    113
    Loading...
    නුක්ස් ඔන් ද වේ සිංහලු

    WW3 Starting...

    Internet නැති වෙන්න තීන chance එක ගැන පොඩ්ඩක් හිතපල්ලා.

    නියුක් එකක් ගැහුවොත් නම් නැති වෙයි internet
    ------ Post added on Mar 1, 2026 at 10:27 PM
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    WW3 පටන් ගන්නද යන්නෙ? B2 වලින් ගහල ආයෙත්. හැබැයි ආපහු ගිහිල්ල නෑලු. ඩියෙගො ගාසියා වල නවත්තල කියල කියනව. ඒ කියන්නෙ ආයෙත් B2 වලින් ගහනව
     
    • Wow
    Reactions: Inigo Montoya

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,218
    2,374
    113
    I Had enough with these fuckwits, common man we've just being hit by Pandemic then Economical disaster and now this Global catastrophy due to a Pedo clown.. that's a Half of our lifetime. fuck that i aint part of that fuckers propaganda.. it's quite pathetic to see how our gullible believing this shit!..

    Yeah, This isn't the results that US expected.. so they are bringing in the Big Boys.. it's going to be a shit show.. Hooray daapu httplata dan saneepa wey.. :lol: If it's going to happen, then we will end up in Stone Age.. Adios!
    Iran is an Asian country, and quite close to us geographically. If it is to be nuked, the nuclear waste, could disperse over the skies, could even land here. Would be a total disaster.

    Israel, should not even exist. All this Jihad show was a result of their Zionist movement and USA intervening to carve out a Jewish state in the middle of Muslim territory - their hope was to keep the Arabs in check. But now the tail is wagging the dog.

    Alqaida, ISIS would not even exist if not for Israel.
     

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,102
    2,257
    113
    මට විතරද හිතෙන්නෙ මේ පාර නන් හොදම එකෙන් කෙලවෙනව කියල අපිට , nuke එකක් වෙයි වගේ.
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,998
    4,692
    113
    Loading...
    Countries Most Likely to Be Involved
    in World War 3

    🔥 High Chance

    🇺🇸 United States - High
    🇮🇷 Iran - High
    🇮🇱 Israel - High
    🇷🇺 Russia - High
    🇵🇰 Pakistan - High
    🇺🇦 Ukraine - High
    🇰🇵 North Korea - High
    🇨🇳 China - High
    🇳🇬 Nigeria - High
    🇨🇩 DR Congo - High
    🇸🇩 Sudan - High
    🇸🇾 Syria - High
    🇮🇶 Iraq - High
    🇦🇫 Afghanistan - High
    🇾🇪 Yemen - High
    🇳🇪 Niger - High
    🇲🇱 Mali - High
    🇧🇫 Burkina Faso - High
    🇸🇴 Somalia - High
    🇱🇾 Libya - High
    🇱🇧 Lebanon - High
    🇲🇲 Myanmar - High

    ⚠️ Medium Chance

    🇮🇳 India - Medium
    🇮🇩 Indonesia - Medium
    🇧🇩 Bangladesh - Medium
    🇪🇹 Ethiopia - Medium
    🇲🇽 Mexico - Medium
    🇪🇬 Egypt - Medium
    🇵🇭 Philippines - Medium
    🇹🇷 Turkey - Medium
    🇩🇪 Germany - Medium
    🇬🇧 United Kingdom - Medium
    🇫🇷 France - Medium
    🇰🇪 Kenya - Medium
    🇨🇴 Colombia - Medium
    🇰🇷 South Korea - Medium
    🇲🇦 Morocco - Medium
    🇵🇱 Poland - Medium
    🇸🇦 Saudi Arabia - Medium
    🇳🇵 Nepal - Medium

    🟦 Very Low Chance

    🇯🇵 Japan - Very Low
    🇺🇿 Uzbekistan - Very Low
    🇦🇿 Azerbaijan - Very Low
    🇱🇦 Laos - Very Low
    🇹🇲 Turkmenistan - Very Low
    🇭🇰 Hong Kong - Very Low
    🇸🇬 Singapore - Very Low
    🇳🇿 New Zealand - Very Low
    🇲🇳 Mongolia - Very Low
    🇺🇾 Uruguay - Very Low
    🇦🇲 Armenia - Very Low
    🇲🇺 Mauritius - Very Low
    🇲🇪 Montenegro - Very Low

    Note: This ranking is a geopolitical risk analysis based on current global tensions and international relations. It is not a prediction of an actual World War 3 scenario.

    Source: World Population Review

    CTTO: Dr. Tony Leachon

    LtrfN9U.jpeg