අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

Troop

Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    Kauda hituwe Trump kelinma kameni wa maranna approve karayi kiyala.
    me para gahuwoth uwa maranna try karanawa kiyanne puduma wenna deyak nemei. giya awuruddeth senior officials kee denek maruwada. giya para wage nemei, me sare gahanne regime change ekak karanna.
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,936
    5,250
    113
    අර ඉස්සෙල්ල Israel ගහපු එක රියසල් එකක් වෙන්න බැරිද ?
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,998
    4,692
    113
    Loading...

    Iran says three oil tankers hit by missiles
    published at 23:25​


    Iran's Islamic Revolutionary Guards Corps (IRGC) says three oil tankers from the US and UK have been "struck by missiles and are burning", according to state media outlet IRNA.

    The US and the UK have not confirmed these reports.

    UK Maritime Trade Operations says in its daily summary, published at 17:22 GMT, that "multiple maritime security incidents were reported" in the area. It says two vessels were hit by "an unknown projectile", which caused fires. It's not clear where these ships are from or where they're registered.

    The tankers were struck in the Gulf and the Strait of Hormuz, which is now closed. The Strait is seen as one of the world’s most important maritime trade routes and a key chokepoint for oil transit.

    0bc87510-4cb1-4b05-8d8d-6d96d11dbc9d.png.webp
     
    • Sad
    Reactions: Inigo Montoya

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,998
    4,692
    113
    Loading...

    Internet access remains severely restricted in Iran
    published at 23:58​

    Farshad Bayan
    BBC Persian

    dfc88e00-42f3-489e-89f3-1da7c98f576d.jpg.webp

    Internet access in Iran has once again been severely restricted, hours after the start of large-scale US and Israeli strikes on Iranian territory and Tehran’s retaliatory attacks on Saturday.

    Data from Kentik, a company that monitors global internet traffic, indicates a sharp drop in connectivity across Iran following the attacks. The firm estimates that roughly 99% of the country’s access to the global internet has been cut. This is reflected on social media, where only a limited number of accounts – mostly belonging to Iranian officials or other trusted individuals – appear to remain active.

    Doug Madory, director of internet analysis at Kentik, said internet traffic volumes fell at 07:06 GMT and again at 11:47 GMT on Saturday, leaving only minimal connectivity in place.

    Reports suggest that access to domestic websites and services, such as internal messaging platforms, remains available, raising the possibility that internal networks are still functioning despite the near-total disruption of international connections.

    Iran has previously imposed sweeping internet shutdowns during periods of unrest in January 2026. Following the recent protests, internet access was completely cut off nationwide. When global connectivity was later restored, traffic levels returned to only about 60% of their pre-shutdown levels.

    In the last 24 hours, some users have been able to use VPNs to connect to the outside world, as a small fraction of international access still persists. This minimal data transmission has allowed some users to route traffic through VPNs.
     
    • Wow
    Reactions: Inigo Montoya

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,652
    4,664
    113
    මුන් දන්නව airstrike කරා කියල මුකුත් වෙන් නෑ කියල. උන්ට ground force යවන්න බෑ කියලත් දන්නව. ඉතින් රට ඇතුල අවුලවන්න හදන්නෙ.
    කාගෙන්ද කන්නෙ? ඉරානෙට ගහන්න පුලුවන් වෙන රටක් ඔය පැත්ත පලාතක නෑ ඊශ්‍රායලය ඇරෙන්න. ඉරානෙ කියන්නෙ පලස්තීනෙ වගේ සෙල්ලම් රටක් නෙමෙයි. අනිත් එක ඔය රටේ සයිස් එක හැටියට ඕකට airstrike කරා කියල දැනෙන්නෙවත් නෑ.
    ඌ මැරිලද නැද්ද නෙමෙයි මේ නිවුස් එකේ කන්ෆර්ම් කරල තියෙන තැන පෙන්නපන්කො
    Kauda hituwe Trump kelinma kameni wa maranna approve karayi kiyala.
    :ROFLMAO::ROFLMAO::ROFLMAO: විලිලජ්ජාව කියල කියන්නේ මොකටද බන් ??? :lol::rofl:
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,103
    10,388
    113
    🌎



    ------ Post added on Mar 2, 2026 at 12:19 AM


    ------ Post added on Mar 2, 2026 at 12:20 AM


    ------ Post added on Mar 2, 2026 at 12:22 AM


    ------ Post added on Mar 2, 2026 at 12:23 AM
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,124
    22,557
    113
    :ROFLMAO::ROFLMAO::ROFLMAO: විලිලජ්ජාව කියල කියන්නේ මොකටද බන් ??? :lol::rofl:
    මොකක්ද දැන් ඕකෙ වෙනස් වෙලා තියෙන්නෙ? ඔය රට අල්ලන්න බෑ airstrike කරල. රට ඇතුලෙන්ම pressure එකක් build කරන්න මෙච්චර වලි කන්නෙ ඒකනෙ.
    කලින් precise attack කියපු උන් දැන් හතර වටේ නෙලන්නෙ ඒකට. අර පාඩුවෙ පැත්තකට වෙලා ඉඳපු හිටපු ජනාධිපතිවත් මරල. Civilians ල මැරෙන්න ගහනව.
    මුන් ට්‍රයි කරන්නෙ ඇතුලෙන්ම surrender වෙන්න කියල pressure එකක් හදන්න. නැතුව මාස 6ක් තිස්සෙ airstrike කරත් අරුන් අල්ලන් ඉඳියොත් මුන්ට කරන්න පුලුවන් ලබ්බක් නෑ.
    Russia Ukraine වගේ අවුරුදු ගනන් ඇදි ඇදි තියෙනව Surrender වෙනකන්ම.
     

    SalmonSaman

    Well-known member
  • Feb 4, 2021
    148
    290
    63
    සමහර උන් කියනව US නියුක් කරයි කියල, උන්ට පිස්සුවක් අතෙයි බන්, උන් දැන් කල්පනා කරනවා ඇති අපරාදෙ මෙච්චර වෙපන්ස් ගෙනාවේ කියල. ගහනව නෙමෙයි බන් වඩාගෙන හරව හරව ගහන්නෙ. මුන්ට බන් මිග් කෆීර් වලිනුත් ගහන්න පුළුවන් සීන් එකක් තිබිල තියෙන්නෙ.තම්බි මෝඩයි කියන්නෙ බන් උපරිම, මුලු ලීඩර්ෂිප් එකම එක මීටින් එකේ වාඩිවෙලා, යකෝ පොඩි උන්වත් කරන්නේ නැති වැඩ. රෂියන් උන්ගෙත් පොයිය විතරයි බලාගෙන යනකොට, S400 ක්ම්ප්ලීට්ලි ෆේල්. US උන් සක්කිලි උනාට උන්ගෙ තියෙන ටෙක් එකත් එක්ක වෙන කිසිම එකෙකුට හැප්පෙන්න බැ වගේ. බලපන්කො මිසයිල් ඇන්ඩ් අන්ටිමිසයිල් වල අකියුරසි එක.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,124
    22,557
    113
    සමහර උන් කියනව US නියුක් කරයි කියල, උන්ට පිස්සුවක් අතෙයි බන්, උන් දැන් කල්පනා කරනවා ඇති අපරාදෙ මෙච්චර වෙපන්ස් ගෙනාවේ කියල. ගහනව නෙමෙයි බන් වඩාගෙන හරව හරව ගහන්නෙ. මුන්ට බන් මිග් කෆීර් වලිනුත් ගහන්න පුළුවන් සීන් එකක් තිබිල තියෙන්නෙ.තම්බි මෝඩයි කියන්නෙ බන් උපරිම, මුලු ලීඩර්ෂිප් එකම එක මීටින් එකේ වාඩිවෙලා, යකෝ පොඩි උන්වත් කරන්නේ නැති වැඩ. රෂියන් උන්ගෙත් පොයිය විතරයි බලාගෙන යනකොට, S400 ක්ම්ප්ලීට්ලි ෆේල්. US උන් සක්කිලි උනාට උන්ගෙ තියෙන ටෙක් එකත් එක්ක වෙන කිසිම එකෙකුට හැප්පෙන්න බැ වගේ. බලපන්කො මිසයිල් ඇන්ඩ් අන්ටිමිසයිල් වල අකියුරසි එක.
    මුලු ලීඩර්ෂිප් එකම එකට රැස්වෙන එක හැම රටම කරනව බන්. ලංකාවෙත් ආරක්ෂක කවුන්සිලය හැම සතියෙම රැස් වෙන්නෙ.