අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,360
    22,008
    113
    Gotland
    :lol:
    It has been confirmed that Iran did in fact appeal to russia, invoking clauses on “mutual assistance in the event of a threat to sovereignty.” Moscow — who could be surprised — resorted to legal sophistry: since the U.S. and Israeli strikes are framed as “targeted operations against terrorist infrastructure,” rather than a full-scale invasion, the Kremlin interprets this as a situation that does not trigger the collective defense clause.

    Iran reportedly asked russia to activate S-400 systems and Krasukha/Leer-3 electronic warfare systems at russian bases in Syria (Khmeimim and Tartus) to blind Israeli aircraft. Instead, russia not only refused but, according to some reports, even turned off transponders and active radar systems at its bases during the flight of Israeli missiles — in order to avoid accidental involvement and any pretext for entering the conflict.

    මේක අර වෙඩි තියන තැන cctv එදාම අක්‍රීය උන සීන් එක වගේ

    තම්ප් කෝල් කරලා කියන්න ඇති මිට්‍ර පුතීන් ට මචං තව සම්භාදක ඕනද මට මේක කරගෙන යන්න දෙනවද ? උඹ ජෝක්ර්ට ගහපං මං නොදැක්කා වගේ ඉන්නම්.
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Israel walata puka deela US un illagena kaawa.. moda pakku..
    Uba loketema pilileyak wela inna terror state ekakata ochhara denne ayi ban?

    Unta renda puke gu nathi wenda wadinawa... Mulu leadership ekama paya 24k athulatha iwarai...

    Uba..ubama mawagaththu bubble ekaka hure gaga innawa.. bota mole da ban?
     
    • Like
    Reactions: Cole Phelps

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    රටේ එක ජෙට් එකක් උස්සගන්න බැරි ඉරාණ මුල්ලා Kuwait වලට ගිහින් SU - 35 එකකින් ගහල USAF F-15 එකක් බිම දාලා . මෝඩ චූන් මුස්ලිම් fake විහිලු දිගටම බැලුවහම ඔහොම හිතෙනවා :lol:
    Okunge thiyenne 60 ganan wala us dipu F-16lu ne? Happa 🤣
     
    • Like
    Reactions: snm1990

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,494
    5,400
    113
    Ow Iran mae war upper hand eka ganawa ,USA or Israel kawadawath ground troops yawanne na Iran walata, Iran loku wadi ground invasion ekakata , Iran basically hitting economic n logistical targets around GCC n making de region unsafe so for most blue chip companies they should find a new logistical n economic hub n Colombo is de ideal place
    Yeah Middle East won't be the same again, UAE and Qatar will take years to recover, I hope we capitalise on this
     
    • Like
    Reactions: Kolama

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Israel and us are bigger terror threats
    Not as much as Iran ban... Iran is the number 1 source of spreading the Extremist islamic ideoligical terrorism throughout the world through their proxies...Hamas, Hisbulla, etc... funding them... Spreading the hatred... Isalmification of Europe is also a top priority of Iran..

    This is the hub of the viru
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,513
    10,617
    113
    Nugegoda, Sri Lanka
    Uba loketema pilileyak wela inna terror state ekakata ochhara denne ayi ban?

    Unta renda puke gu nathi wenda wadinawa... Mulu leadership ekama paya 24k athulatha iwarai...

    Uba..ubama mawagaththu bubble ekaka hure gaga innawa.. bota mole da ban?
    FYI, i’ve worked in US for close to 3 years? How old are you? Nikan puka nodee pala pakayo yanna.. mage wadak mama balagannam..
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,494
    5,400
    113
    Anna Namal Ahmedinejad gana tweet karala, ko meke inna bayyo Iraneta banana banana innawa 🤣🤣🤣🤣

    මිනීමස් කන උන්ගේ රටටත් සොට් එන හම්බෙයි 🫢
    Be more specific "human baby meat"
    ------ Post added on Mar 2, 2026 at 11:47 AM
     
    • Like
    Reactions: yosh371

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,128
    72,272
    113
    මාලඹේ
    ඉස්රයලයේ න්‍යෂ්ටික බලාගාරයක් පුපුරයි. විකිරණ යුරෝපය පුරා පැතිරේ චර්නොබිල් අනතුර මෙන් දහස් ගුණයක බලයක්

    මේක නේද ඊළඟට එන්න තීන නිව්ස් එක
    Gahala Iwarai neda ekak Pipirila kiyala dekka
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,378
    8,516
    113
    Okunge thiyenne 60 ganan wala us dipu F-16lu ne? Happa 🤣
    උන් ලගදි රුසියන්, චයිනිස් ඒවා ගත්තා.. ඒවාට වැඩිය සැටලයිට්, intelligence , ඔක්කොම රුස්සෝ, චීන්නු දෙන සින් එකක් තියෙන්නේ..
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අද (2026 මාර්තු 02) පෙරවරු 11:30 වන විට, පසුගිය පැය කිහිපය තුළ වාර්තා වූ අතිශය තීරණාත්මක නවතම තොරතුරු මෙසේය:

    ඊශ්‍රායල - ඉරාන යුද්ධය: පසුගිය පැය 3 තුළ නවතම තත්ත්වය
    • ලෙබනනයට එල්ල වූ ප්‍රබල ප්‍රහාර: හිස්බුල්ලා සංවිධානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායල ගුවන් හමුදාව මීට සුළු මොහොතකට පෙර ලෙබනනයේ අගනුවර වන බේරූට් (Beirut) වෙත දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කළේය. මෙහිදී පුද්ගලයින් 31 දෙනෙකු මියගොස් 149 දෙනෙකු තුවාල ලබා ඇති බව ලෙබනන සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කරයි.
    • ජෙරුසලමට මිසයිල පතිත වීම: ඉරානය විසින් ඊශ්‍රායලයේ ජෙරුසලම (Jerusalem) නගරය ඉලක්ක කර එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයකින් සිවිල් වැසියන් හත් දෙනෙකු (07) තුවාල ලබා ඇති බව වාර්තා වේ.
    • ඉරානයේ දැඩි ස්ථාවරය: ඉරාන ජාතික ආරක්ෂක මණ්ඩලයේ ප්‍රධානී අලි ලාරිජානි (Ali Larijani) මීට පැයකට පෙර ප්‍රකාශ කළේ, ඇමරිකාව සමඟ කිසිදු සාකච්ඡාවකට ඉරානය සූදානම් නැති බවත්, ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ "මුලාවන්" හේතුවෙන් මුළු මැදපෙරදිගම යුද්ධයකට ඇද දමා ඇති බවත්ය.
    • කුවේට් හි ඇමරිකානු තානාපති කාර්යාලය: කුවේට් නගරයේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය අසලින් විශාල දුමාරයක් මතුවන අයුරු දක්නට ලැබෙන බව AFP පුවත් සේවය මීට සුළු මොහොතකට පෙර වාර්තා කළේය. මෙය ඩ්‍රෝන ප්‍රහාරයක් දැයි මෙතෙක් තහවුරු වී නැත.
    • ගුවන් ගමන් අවුල් ජාලය: ඉරාන-ඊශ්‍රායල යුද්ධය හේතුවෙන් ඉන්දියාවේ කේරළ සහ බැංගලෝර් ගුවන්තොටුපළවලින් මැදපෙරදිග බලා යාමට තිබූ ගුවන් ගමන් 70 කට අධික ප්‍රමාණයක් අද උදෑසන අවලංගු කර ඇත.
    • තෙල් මිල ඉහළ යාම: හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) වසා දැමීමේ අවදානම මත ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල (Brent Crude) මීට පැය දෙකකට පෙර 13% කින් පමණ ඉහළ ගොස් බැරලයක් ඩොලර් 82 සීමාවට පැමිණ තිබේ.
    • නායකත්ව ඝාතන පිළිබඳ වාර්තා: ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කරන්නේ ප්‍රහාරයේ පළමු තත්පර 30 තුළදී පමණක් ඉරානයේ ඉහළ පෙළේ නිලධාරීන් 30 දෙනෙකු ඝාතනය කිරීමට ඊශ්‍රායල ගුවන් හමුදාව සමත් වූ බවයි.
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    FYI, i’ve worked in US for close to 3 years? How old are you? Nikan puka nodee pala pakayo yanna.. mage wadak mama balagannam..
    Ithin uba us wala citizen kenek unath mata mokada pako? Sinhala namak thiyagena Terrorist wesiyanata puka denne mokada kiyala baluwe..

    Thawath tikak ath karala digena palayan..
     
    • Haha
    Reactions: dinuksha_asela

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,289
    45,257
    113

    Ithin uba us wala citizen kenek unath mata mokada pako? Sinhala namak thiyagena Terrorist wesiyanata puka denne mokada kiyala baluwe..

    Thawath tikak ath karala digena palayan..

    මේ මොකෝ ඕයි...iran terrorists ලා වුනේ කොහොමද?🤣

    ISIS ලා හැදුවේ ඉරානෙද?🤣
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,513
    10,617
    113
    Nugegoda, Sri Lanka

    Most probably a A2A missile. Could be R37M that has range. Recently Russians supplied them with SU35. It has like 400KM range..

    මේ මොකෝ ඕයි...iran terrorists ලා වුනේ කොහොමද?🤣

    ISIS ලා හැදුවේ ඉරානෙද?🤣

    Mun danna Politics.. lol.. :lol:
    ------ Post added on Mar 2, 2026 at 12:02 PM
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,703
    3,360
    113
    :lol:
    It has been confirmed that Iran did in fact appeal to russia, invoking clauses on “mutual assistance in the event of a threat to sovereignty.” Moscow — who could be surprised — resorted to legal sophistry: since the U.S. and Israeli strikes are framed as “targeted operations against terrorist infrastructure,” rather than a full-scale invasion, the Kremlin interprets this as a situation that does not trigger the collective defense clause.

    Iran reportedly asked russia to activate S-400 systems and Krasukha/Leer-3 electronic warfare systems at russian bases in Syria (Khmeimim and Tartus) to blind Israeli aircraft. Instead, russia not only refused but, according to some reports, even turned off transponders and active radar systems at its bases during the flight of Israeli missiles — in order to avoid accidental involvement and any pretext for entering the conflict.

    අපිටත් ඉන්නවා යාළුවෝ, සෙට් වුනාම හෙන කයිය, "ඕන වලියකට මරණෙකට එනවා" මචං කියන, ඒත් ඇත්ත සීන් එකක් යනකොට හොයන්නත් නෑ
     
    Last edited:
    • Haha
    Reactions: SpinXO and monson