un patta silent... Hisbullath iye natanna gihin anagaththa...mewanam yeman un wenna oni gahanne
Nukes on the way da?
Adeh oil Ganna puluwanda oyagen?
------ Post added on Mar 2, 2026 at 7:43 PM
Kohetada shipment ona, things doesn’t look good for DXB folks r ready pay USD 25,000 per exit DXB Thts de ground realityNukes on the way da?
Adeh oil Ganna puluwanda oyagen?
------ Post added on Mar 2, 2026 at 7:43 PM
Gaza size ekai Iran size ekai ubata comparison ekak tiyenawada?
සයිස් එක දන්නැතුව කිව්ව නෙවෙයි! ඉරාන් වලට ගහන්නේ බලවත්ම රටවල් 2ක්. ඇමරිකාවට ඕන තරම් weapons තියෙනවා. Isreal වනසන්න ඉරාන්වලට අමාරුයි ඇමරිකාවෙ backup එක තියෙනකන්. දැන් දැන් ගහන ගැහිල්ල බලපන්. නිකන් එහෙන් මෙහෙන් නෙවෙයි, බැලස්ටික් ගහන්න බැරිවෙන්නම sites වලට ගහනවා. බැලස්ටික් ලෝන්චස් වලට දිගට හරහට shot එක දෙනවා. උන්ගේ නායකත්වය සමූල ගාතනය කරගෙන යනවා. දැන් ටිකකට කලින් නියුක්ලිය රියැක්ටර් කූලන්ට් එකකට කෙලවෙන්න ගහලා. උන්ගේ රට ඇතුලෙන්ම ඔත්තුදෙනවා, පත්වෙන පත්වෙන නායකයන්ට shot එක වදින්නේ ඒකයි! උපාය මාර්ගිකව ගහනවා කියන්නේ ඕකයි! ඉරානෙ කොච්චර කයිය ගැහුවත් ඔය ගහන විදිහට නිකන්ම අඩපන වෙනවා! බිල්ඩින් පිටින් සමතලා වෙන්න දැන් ගහන්නේ. අනෙක යුදෙව්වො කිසි අනක් ගුනක් නැති ජාතියක්, හබ්බයෝ වගේම තමයි. දෙගොල්ලොම එකයි. මිනිස්සු පනපිටින් වැලලෙන්න ගහන්නේ.Eka thamai gaza is still not captured![]()
රම්බෝ කිව්වාම මතක් උනේ ඇමරිකන් ගවමන්ට් එකෙන් ෆන්ඩ් කරලා තියනවා ඒ කාලේ වියට්නාම් වලට විරුද්ධව/ වියට්නාම් වල ඉමේජ් එක හානි වෙන විදියට ෆිල්ම් ගහනවට! හරියට යුඒස්ඒඅයිඩී එකෙන් වොල්ක් (ගේ) සීන් වලට ෆන්ඩ් කරනවා වගේ.
වියට්නාම් වලින් යුඑස්ඒ වලට රිදෙන්න ගැහුවා. ඒක වේදනාවයි ලැජ්ජාවයි වහ ගන්න, උන්ට ඕනේ උනා ලෝකෙට පෙන්නන්න උන් ගැහුවා උන් තමයි වැඩ්ඩෝ කියලා පෙන්වන්න
BREAKING:
The EU is likely to increase energy imports from Russia - A leading energy analyst tells POLITICO
The EU has reached a "panic moment" as not all member states have sufficient energy reserves
@Megatron_ron
Israel kanawa.. habai Iran flat wenawa...Thawa meka masayak-2k yai.. Iran ceasefire ekakata awath awurudu ganakata oluwa ussanda wenne na...mita kalinuth un arthika athin hira wela hitiye...minissu karali gagaha hitiye.. Minissuth meken passe oya wesawunwa peralanawamai..Local news නම් බලලා වැඩක් නෑ බන්, උන් source විදියට යුස් කරන්නෙත් උඹ දාපු දෙකම තමා. w3st3rn-m3dia කැමති නැහැ උන් කෑවා කියලා නිව්ස් එක යනවට, මොක ද උන්නේ ගේම් එක පටන් ගත්තේ.! උන් හිතුවා කමේනියි උඩ සෙට් එකටයි වැදිච්ච ගමන් ඉරාන් වැඳගෙන එයි කියලා! ඒ ගමන් U3A වලට ඕනේ උනා කොහොමත් midd1e 3ast වලට කෙලවන්න. මොක ද දැනටමත් ඇමරිකායට එකොනොමි අතින් කෙල වෙලා ඉදිද්දි උන් කැමති නැහැ වෙන උන් උඩට එනවට. අනෙක් වෙනිසුයුලාවේ තෙල් ටිකත් වැඩි ගානට විකුණගන්න පුළුවන් මිඩ්ල් එස්ට් වලට කෙල වුනාම. උන්ට ඕනේ වැඩේ සැහේන දුරට වෙලා තියනවා. ඒ වුනාට උන් හිතපු නැති කෑමක් කනවා! ඒක උන්ගේ ඉමේජ් එකට හොඳ නැහැ.
පරාදයි බං, ඇමරිකන් ඊශ්රායල් උන්ට යුද්ධේ කරගන්න බැරි උනා. දැන් උන් නෝන්ඩිය වහගන්න ගහන්නේ. ඉරාන් කියන්නේ තඩි රටක්, උන්ට ඔය බෝම්බ දැමිලි දැනෙන්නෙත් නෑ රටේ ප්රමාණය එක්ක බලද්දි. ඊශ්රායල් කියන්නේ පොඩි තීරුවක්. උන්ට කෑල්ලක් වැදුනත් දැනෙන ප්රමාණය වැඩියි. ඊශ්රායල් උන් රිදිලා දඟලන විදියෙන්ම තේරෙනවා උන්ට මේක කරගන්න බෑ කියලා. උන් හිතුවේ නෑ මුන් මැදපෙරදිග අනිත් රටවල තියෙන US base වලට ගහයි කියලා. විශේෂයෙන්ම සෞදියේ එහෙම. දැන් රිදිලා දඟලනවා...කුඩු උන සමහර facilities ආයේ හදන්න ඇමරිකාවට අවුරුදු ගානක් යනවා. ඩොලර් බිලියන ගානක් යනවා.සයිස් එක දන්නැතුව කිව්ව නෙවෙයි! ඉරාන් වලට ගහන්නේ බලවත්ම රටවල් 2ක්. ඇමරිකාවට ඕන තරම් weapons තියෙනවා. Isreal වනසන්න ඉරාන්වලට අමාරුයි ඇමරිකාවෙ backup එක තියෙනකන්. දැන් දැන් ගහන ගැහිල්ල බලපන්. නිකන් එහෙන් මෙහෙන් නෙවෙයි, බැලස්ටික් ගහන්න බැරිවෙන්නම sites වලට ගහනවා. බැලස්ටික් ලෝන්චස් වලට දිගට හරහට shot එක දෙනවා. උන්ගේ නායකත්වය සමූල ගාතනය කරගෙන යනවා. දැන් ටිකකට කලින් නියුක්ලිය රියැක්ටර් කූලන්ට් එකකට කෙලවෙන්න ගහලා. උන්ගේ රට ඇතුලෙන්ම ඔත්තුදෙනවා, පත්වෙන පත්වෙන නායකයන්ට shot එක වදින්නේ ඒකයි! උපාය මාර්ගිකව ගහනවා කියන්නේ ඕකයි! ඉරානෙ කොච්චර කයිය ගැහුවත් ඔය ගහන විදිහට නිකන්ම අඩපන වෙනවා! බිල්ඩින් පිටින් සමතලා වෙන්න දැන් ගහන්නේ. අනෙක යුදෙව්වො කිසි අනක් ගුනක් නැති ජාතියක්, හබ්බයෝ වගේම තමයි. දෙගොල්ලොම එකයි. මිනිස්සු පනපිටින් වැලලෙන්න ගහන්නේ.
යුද්දකදී ඉක්මන් වෙන කට්ටිය හරියට ගැහුවොත් දිනනවා, ගහන්නං වාලේ නෙවෙයි! දැන් අරාබි රටවල් වල එකමුතුව ප්රකාශයක් කරලා තියෙනවා තවදුරටත් ඉවසන් නෑ කියලා. කට්ටියම එකතුවුනොත් කොහොමද ඉරානේ ගහන්නේ තනියෙන්. රුසියාව චීනේ පලාතේ එන්නෑ. දැනට ඉරානේ මාරම ගේමක් දෙනවා ඒක ඇත්ත. කාටවත් ගටක් තිබ්බේ නෑ ඇමරිකන් කඳවුරුවලට ගහන්න. කවුරුවත් හිතුවෙ නෑ කිව්වට ඉරාන් මෙහෙම ගහයි කියලා. මතක තියාගන්න ඉරාන් මිසයිල ගහන්න ගහන්න stock ඉවර වෙනවා. අනික උන්ට fighter jets නෑ. තව යුරොපෙත් එකතුවෙන්න chance එකක් තියෙනවා, උන්ගේ මිතුරු අරාබි රටවල් defend කරන්න හරි. ඉතුරු සතියෙ වත් ඉරානේ හරියට නොගැහුවොත් දැන් මේ වදින වැදිල්ලට නිකන්ම ගහගන්න බැරිව යන්න තියෙන හැකියාව වැඩියි.
අරෙහෙ හිස්බුල්ලට flat වෙන්න වදිනවා, සිවිල් වැසියො ගැන කිසිම තැකීමක් නෑ. කොහොමටත් දැන් ඉරාන් වලට නැතිවෙන්න දෙයක් නෑ, උන් හොඳටම දන්නවා වදින බව, ඒ නිසා උපරිම බලයෙන් ප්රහාර එල්ල කරාවි. දැනට තියෙන හයිපසොනික් with cluster warheads + and heavy warheads and latest drones එක්ක ගැහුවොත් Isreal වලට ආයෙ පාර හොයාගන්න බැරි වෙනවා. මෙතන හරියට ගහන, ඉක්මනට ගහන කෙනාට දිනන්න පුළුවන් වෙනවා.
Kohetada shipment ona, things doesn’t look good for DXB folks r ready pay USD 25,000 per exit DXB Thts de ground reality
කාලෙගානත් මැරිලද දන්නේ නෑ.Kuwait wala hena ganak marilalu. Media wala ynnh