අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    Fatta information warfare ekak yanwa e asse
    China ewun unge weapon test karanawa Iran eunta dila
    Ghost 🚢 oil tankers okkoma russian harbor wala oil puronawa
    Epstein Files nikanma amathaka wela yanwa

    අඩුකුලේ එවුන් ටික 5හේ කෑන් වලට තෙල් පුරෝනවා 😂
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,634
    4,486
    113
    Nukes on the way da?

    Adeh oil Ganna puluwanda oyagen?
    ------ Post added on Mar 2, 2026 at 7:43 PM

    Nukes on the way da?

    Adeh oil Ganna puluwanda oyagen?
    ------ Post added on Mar 2, 2026 at 7:43 PM
    Kohetada shipment ona, things doesn’t look good for DXB folks r ready pay USD 25,000 per exit DXB Thts de ground reality
     
    Attachments

    • IMG_1488.jpeg
      IMG_1488.jpeg
      475.9 KB · Views: 53
    • Wow
    Reactions: .::J@S::.

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,387
    1,381
    113
    :lol: Gaza size ekai Iran size ekai ubata comparison ekak tiyenawada?

    Eka thamai gaza is still not captured 🤣🤣🤣🤣
    සයිස් එක දන්නැතුව කිව්ව නෙවෙයි! ඉරාන් වලට ගහන්නේ බලවත්ම රටවල් 2ක්. ඇමරිකාවට ඕන තරම් weapons තියෙනවා. Isreal වනසන්න ඉරාන්වලට අමාරුයි ඇමරිකාවෙ backup එක තියෙනකන්. දැන් දැන් ගහන ගැහිල්ල බලපන්. නිකන් එහෙන් මෙහෙන් නෙවෙයි, බැලස්ටික් ගහන්න බැරිවෙන්නම sites වලට ගහනවා. බැලස්ටික් ලෝන්චස් වලට දිගට හරහට shot එක දෙනවා. උන්ගේ නායකත්වය සමූල ගාතනය කරගෙන යනවා. දැන් ටිකකට කලින් නියුක්ලිය රියැක්ටර් කූලන්ට් එකකට කෙලවෙන්න ගහලා. උන්ගේ රට ඇතුලෙන්ම ඔත්තුදෙනවා, පත්වෙන පත්වෙන නායකයන්ට shot එක වදින්නේ ඒකයි! උපාය මාර්ගිකව ගහනවා කියන්නේ ඕකයි! ඉරානෙ කොච්චර කයිය ගැහුවත් ඔය ගහන විදිහට නිකන්ම අඩපන වෙනවා! බිල්ඩින් පිටින් සමතලා වෙන්න දැන් ගහන්නේ. අනෙක යුදෙව්වො කිසි අනක් ගුනක් නැති ජාතියක්, හබ්බයෝ වගේම තමයි. දෙගොල්ලොම එකයි. මිනිස්සු පනපිටින් වැලලෙන්න ගහන්නේ.

    යුද්දකදී ඉක්මන් වෙන කට්ටිය හරියට ගැහුවොත් දිනනවා, ගහන්නං වාලේ නෙවෙයි! දැන් අරාබි රටවල් වල එකමුතුව ප්‍රකාශයක් කරලා තියෙනවා තවදුරටත් ඉවසන් නෑ කියලා. කට්ටියම එකතුවුනොත් කොහොමද ඉරානේ ගහන්නේ තනියෙන්. රුසියාව චීනේ පලාතේ එන්නෑ. දැනට ඉරානේ මාරම ගේමක් දෙනවා ඒක ඇත්ත. කාටවත් ගටක් තිබ්බේ නෑ ඇමරිකන් කඳවුරුවලට ගහන්න. කවුරුවත් හිතුවෙ නෑ කිව්වට ඉරාන් මෙහෙම ගහයි කියලා. මතක තියාගන්න ඉරාන් මිසයිල ගහන්න ගහන්න stock ඉවර වෙනවා. අනික උන්ට fighter jets නෑ. තව යුරොපෙත් එකතුවෙන්න chance එකක් තියෙනවා, උන්ගේ මිතුරු අරාබි රටවල් defend කරන්න හරි. ඉතුරු සතියෙ වත් ඉරානේ හරියට නොගැහුවොත් දැන් මේ වදින වැදිල්ලට නිකන්ම ගහගන්න බැරිව යන්න තියෙන හැකියාව වැඩියි.

    අරෙහෙ හිස්බුල්ලට flat වෙන්න වදිනවා, සිවිල් වැසියො ගැන කිසිම තැකීමක් නෑ. කොහොමටත් දැන් ඉරාන් වලට නැතිවෙන්න දෙයක් නෑ, උන් හොඳටම දන්නවා වදින බව, ඒ නිසා උපරිම බලයෙන් ප්‍රහාර එල්ල කරාවි. දැනට තියෙන හයිපසොනික් with cluster warheads + and heavy warheads and latest drones එක්ක ගැහුවොත් Isreal වලට ආයෙ පාර හොයාගන්න බැරි වෙනවා. මෙතන හරියට ගහන, ඉක්මනට ගහන කෙනාට දිනන්න පුළුවන් වෙනවා.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    රම්බෝ කිව්වාම මතක් උනේ ඇමරිකන් ගවමන්ට් එකෙන් ෆන්ඩ් කරලා තියනවා ඒ කාලේ වියට්නාම් වලට විරුද්ධව/ වියට්නාම් වල ඉමේජ් එක හානි වෙන විදියට ෆිල්ම් ගහනවට! හරියට යුඒස්ඒඅයිඩී එකෙන් වොල්ක් (ගේ) සීන් වලට ෆන්ඩ් කරනවා වගේ.
    වියට්නාම් වලින් යුඑස්ඒ වලට රිදෙන්න ගැහුවා. ඒක වේදනාවයි ලැජ්ජාවයි වහ ගන්න, උන්ට ඕනේ උනා ලෝකෙට පෙන්නන්න උන් ගැහුවා උන් තමයි වැඩ්ඩෝ කියලා පෙන්වන්න

    ගොඩක් එවුන් මේවා දන්නේ නෑ
    US එවුන් protesters ලා මැරුවා . Vietnam war eka kale us wala

    • Like
    Reactions: War Fighter

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell

    මුට කෙලවෙනවා. US weapons ඔක්කොම iran වලට ගියොත් පොර කනවා 🤣
    පුටිනා ආතල් එකට white phosphorus වලින් ගහලා බැලුවා. කවුරුත් සද්දයක් නෑ ගිය සතියේ ඕන් අද උදේ ඉඳන් කෙලිනවා එකදිගට
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Local news නම් බලලා වැඩක් නෑ බන්, උන් source විදියට යුස් කරන්නෙත් උඹ දාපු දෙකම තමා. w3st3rn-m3dia කැමති නැහැ උන් කෑවා කියලා නිව්ස් එක යනවට, මොක ද උන්නේ ගේම් එක පටන් ගත්තේ.! උන් හිතුවා කමේනියි උඩ සෙට් එකටයි වැදිච්ච ගමන් ඉරාන් වැඳගෙන එයි කියලා! ඒ ගමන් U3A වලට ඕනේ උනා කොහොමත් midd1e 3ast වලට කෙලවන්න. මොක ද දැනටමත් ඇමරිකායට එකොනොමි අතින් කෙල වෙලා ඉදිද්දි උන් කැමති නැහැ වෙන උන් උඩට එනවට. අනෙක් වෙනිසුයුලාවේ තෙල් ටිකත් වැඩි ගානට විකුණගන්න පුළුවන් මිඩ්ල් එස්ට් වලට කෙල වුනාම. උන්ට ඕනේ වැඩේ සැහේන දුරට වෙලා තියනවා. ඒ වුනාට උන් හිතපු නැති කෑමක් කනවා! ඒක උන්ගේ ඉමේජ් එකට හොඳ නැහැ.
    Israel kanawa.. habai Iran flat wenawa...Thawa meka masayak-2k yai.. Iran ceasefire ekakata awath awurudu ganakata oluwa ussanda wenne na...mita kalinuth un arthika athin hira wela hitiye...minissu karali gagaha hitiye.. Minissuth meken passe oya wesawunwa peralanawamai..

    USA dinum ban... Unt Venezuela wala oil tika alla gatta.. Chinewa kapala damma e supply eken... Min passe, Iran flat karala dala, apahu Iran awurudu ganakata Hamas, Hisbulla wage proxy Terroristlawa sponsor karanawa thiya, unge minissunta kanda denda hithanna wenawa...

    Atelseast USA wants to dominate the world through economy & power... It's better than a regime who is looking to dominate by spreading ideological Radicalized Islam
     
    Last edited:
    • Like
    Reactions: SalmonSaman

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,703
    3,360
    113
    • ඉරානයේ අවසන් තීරණය - "කිසිදු සාකච්ඡාවක් නැත": ඉරාන උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම්වරයා මීට සුළු මොහොතකට පෙර නිල වශයෙන් ප්‍රකාශ කළේ, ඇමරිකාව සමඟ කිසිදු ආකාරයක සාකච්ඡාවක් තමන්ගේ න්‍යාය පත්‍රයේ නොමැති බවයි. ඇමරිකානු ජනාධිපතිවරයා සාකච්ඡා සඳහා යෝජනා කළ ද, ඉරානය එය ප්‍රතික්ෂේප කරමින් සටන දිගටම කරගෙන යන බව අවධාරණය කළේය.

    • ඇමරිකාවේ තීරණය - "සති කිහිපයක් දක්වා යුද්ධය ඇදී යනු ඇත": ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශ කළේ, මෙම මෙහෙයුම ඉලක්ක සපුරා ගන්නා තෙක් තවත් සති හතරක් දක්වා වුවද පැවතිය හැකි බවයි. එමෙන්ම, යුධ පිටියේදී මියගිය සෙබළුන් වෙනුවෙන් දැඩි පළිගැනීමක් ගන්නා බවට ඔහු සහතික විය.

    • ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) ප්‍රකාශය: ඉරාන ආරක්ෂක අංශ පවසන්නේ මේ වන විට ඔවුන් ඇමරිකානු සහ ඊශ්‍රායල යුද මධ්‍යස්ථාන 500කට අධික සංඛ්‍යාවකට සාර්ථකව පහර දී ඇති බවයි.

    • ලෙබනන් රජයේ හදිසි තීරණය: යුද්ධය තම රටට පැමිණීම වැළැක්වීම සඳහා, ලෙබනන් රජය මීට සුළු මොහොතකට පෙර හිස්බුල්ලා සංවිධානයේ සියලුම හමුදා ක්‍රියාකාරකම් එරට තුළ තහනම් කිරීමට නියෝග කර තිබේ.

    • කටාර් බලශක්ති සැපයුම නතර කරයි: ප්‍රහාර හේතුවෙන් ඇති වූ අනාරක්ෂිත තත්ත්වය මත කටාර් රජය සිය ස්වභාවික වායු (LNG) අපනයනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති අතර, මෙය ලෝක වෙළඳපොළේ ගෑස් මිල 39% කින් ඉහළ යාමට හේතු වී ඇත.
     
    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    258
    912
    93
    සයිස් එක දන්නැතුව කිව්ව නෙවෙයි! ඉරාන් වලට ගහන්නේ බලවත්ම රටවල් 2ක්. ඇමරිකාවට ඕන තරම් weapons තියෙනවා. Isreal වනසන්න ඉරාන්වලට අමාරුයි ඇමරිකාවෙ backup එක තියෙනකන්. දැන් දැන් ගහන ගැහිල්ල බලපන්. නිකන් එහෙන් මෙහෙන් නෙවෙයි, බැලස්ටික් ගහන්න බැරිවෙන්නම sites වලට ගහනවා. බැලස්ටික් ලෝන්චස් වලට දිගට හරහට shot එක දෙනවා. උන්ගේ නායකත්වය සමූල ගාතනය කරගෙන යනවා. දැන් ටිකකට කලින් නියුක්ලිය රියැක්ටර් කූලන්ට් එකකට කෙලවෙන්න ගහලා. උන්ගේ රට ඇතුලෙන්ම ඔත්තුදෙනවා, පත්වෙන පත්වෙන නායකයන්ට shot එක වදින්නේ ඒකයි! උපාය මාර්ගිකව ගහනවා කියන්නේ ඕකයි! ඉරානෙ කොච්චර කයිය ගැහුවත් ඔය ගහන විදිහට නිකන්ම අඩපන වෙනවා! බිල්ඩින් පිටින් සමතලා වෙන්න දැන් ගහන්නේ. අනෙක යුදෙව්වො කිසි අනක් ගුනක් නැති ජාතියක්, හබ්බයෝ වගේම තමයි. දෙගොල්ලොම එකයි. මිනිස්සු පනපිටින් වැලලෙන්න ගහන්නේ.

    යුද්දකදී ඉක්මන් වෙන කට්ටිය හරියට ගැහුවොත් දිනනවා, ගහන්නං වාලේ නෙවෙයි! දැන් අරාබි රටවල් වල එකමුතුව ප්‍රකාශයක් කරලා තියෙනවා තවදුරටත් ඉවසන් නෑ කියලා. කට්ටියම එකතුවුනොත් කොහොමද ඉරානේ ගහන්නේ තනියෙන්. රුසියාව චීනේ පලාතේ එන්නෑ. දැනට ඉරානේ මාරම ගේමක් දෙනවා ඒක ඇත්ත. කාටවත් ගටක් තිබ්බේ නෑ ඇමරිකන් කඳවුරුවලට ගහන්න. කවුරුවත් හිතුවෙ නෑ කිව්වට ඉරාන් මෙහෙම ගහයි කියලා. මතක තියාගන්න ඉරාන් මිසයිල ගහන්න ගහන්න stock ඉවර වෙනවා. අනික උන්ට fighter jets නෑ. තව යුරොපෙත් එකතුවෙන්න chance එකක් තියෙනවා, උන්ගේ මිතුරු අරාබි රටවල් defend කරන්න හරි. ඉතුරු සතියෙ වත් ඉරානේ හරියට නොගැහුවොත් දැන් මේ වදින වැදිල්ලට නිකන්ම ගහගන්න බැරිව යන්න තියෙන හැකියාව වැඩියි.

    අරෙහෙ හිස්බුල්ලට flat වෙන්න වදිනවා, සිවිල් වැසියො ගැන කිසිම තැකීමක් නෑ. කොහොමටත් දැන් ඉරාන් වලට නැතිවෙන්න දෙයක් නෑ, උන් හොඳටම දන්නවා වදින බව, ඒ නිසා උපරිම බලයෙන් ප්‍රහාර එල්ල කරාවි. දැනට තියෙන හයිපසොනික් with cluster warheads + and heavy warheads and latest drones එක්ක ගැහුවොත් Isreal වලට ආයෙ පාර හොයාගන්න බැරි වෙනවා. මෙතන හරියට ගහන, ඉක්මනට ගහන කෙනාට දිනන්න පුළුවන් වෙනවා.
    පරාදයි බං, ඇමරිකන් ඊශ්‍රායල් උන්ට යුද්ධේ කරගන්න බැරි උනා. දැන් උන් නෝන්ඩිය වහගන්න ගහන්නේ. ඉරාන් කියන්නේ තඩි රටක්, උන්ට ඔය බෝම්බ දැමිලි දැනෙන්නෙත් නෑ රටේ ප්‍රමාණය එක්ක බලද්දි. ඊශ්‍රායල් කියන්නේ පොඩි තීරුවක්. උන්ට කෑල්ලක් වැදුනත් දැනෙන ප්‍රමාණය වැඩියි. ඊශ්‍රායල් උන් රිදිලා දඟලන විදියෙන්ම තේරෙනවා උන්ට මේක කරගන්න බෑ කියලා. උන් හිතුවේ නෑ මුන් මැදපෙරදිග අනිත් රටවල තියෙන US base වලට ගහයි කියලා. විශේෂයෙන්ම සෞදියේ එහෙම. දැන් රිදිලා දඟලනවා...කුඩු උන සමහර facilities ආයේ හදන්න ඇමරිකාවට අවුරුදු ගානක් යනවා. ඩොලර් බිලියන ගානක් යනවා.