අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,410
    6,541
    113
    Land of Lions
    ethakota lankawe wada karana unth shelters nadda
    Some yes some no,
    unta api malath eakai natath eakai, they dont give a fuck about us.
    I have worked with them they are so much worse than muslims. sooo much worse.
    It doesn't matter if you are Buddhist Catholic Muslim Hindu, to them your are worthless.
     
    Last edited:

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,677
    21,682
    113
    ගම මහනුවරයි
    Some yes some no,
    unta api malath eakai natath eakai, they dont give a fuck about us.
    I have worked with them they are so much worse than muslims. sooo much worse.

    too late dan, un arugambay allagena inne,,, dan me prashneth ekka okkoma ewun mehe awilla padinchi wela lankawa allagani :yes:
    apitath kawada hari bomb kanna wenawa mun nisa dawasaka
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,703
    3,360
    113

    ඊශ්‍රායල - ඇමරිකානු - ඉරාන යුද පුවත්: මාර්තු 03 උදෑසන වාර්තාව

    • ඉරානයේ තීරණය - "අවසන් මොහොත දක්වා සටන් වදිනවා": ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) මීට පැයකට පෙර ප්‍රකාශ කළේ, තම උත්තරීතර නායකයාගේ ඝාතනයට පළිගැනීමක් ලෙස ඕනෑම නෞකාවක් හොර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීම වැළැක්වීමට ප්‍රහාර එල්ල කරන බවයි. එමෙන්ම ඊශ්‍රායලයේ ප්‍රධාන නගර ඉලක්ක කරගනිමින් නව මිසයිල රැල්ලක් (New wave of missiles) දියත් කර ඇති බව ඉරානය තහවුරු කළේය.

    • ඇමරිකාවේ තීරණය - "මැදපෙරදිගින් වහාම ඉවත් වන්න": ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මීට පැය දෙකකට පෙර සවුදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු මැදපෙරදිග රටවල් 12 ක සිටින සියලුම ඇමරිකානු පුරවැසියන්ට වහාම එම රටවලින් ඉවත් වන ලෙස දරුණු අනතුරු ඇඟවීමක් නිකුත් කළේය. ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කළේ ඉරානයේ හමුදා ශක්තිය සම්පූර්ණයෙන්ම අක්‍රිය කරන තෙක් පසුබට නොවන බවයි.

    • රුසියාවේ තීරණය - "යුද අපරාධ චෝදනා": රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශ කළේ, ඇමරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයේ සිවිල් මධ්‍යස්ථානවලට පහර දීම ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බවයි. රුසියාව මෙම ප්‍රහාර "ම්ලේච්ඡ ක්‍රියාවක්" ලෙස හඳුන්වන අතර, කලාපයේ ස්ථාවරත්වය වෙනුවෙන් රුසියාව මැදිහත් වන බවට ඉඟි පළ කළේය.

    • රියාද් නුවරට ප්‍රහාර: සවුදි අරාබියේ රියාද් අගනුවර පිහිටි තානාපති කාර්යාල පවතින කලාපයට (Diplomatic Quarter) ප්‍රබල මිසයිල ප්‍රහාර දෙකක් එල්ල වී ඇති අතර, ඉන් දැවැන්ත දුම් වලාකුළු නැගෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    • ටෙහෙරාන් රූපවාහිනී මූලස්ථානය විනාශ කෙරේ: ඊශ්‍රායල ගුවන් හමුදාව මීට පැය දෙකකට පෙර ඉරානයේ රාජ්‍ය ගුවන් විදුලි සහ රූපවාහිනී මූලස්ථානය (IRIB) වෙත බෝම්බ හෙළා එය සම්පූර්ණයෙන්ම විනාශ කර ඇති බව ඊශ්‍රායල හමුදාව (IDF) නිල වශයෙන් තහවුරු කළේය.

    • ඊශ්‍රායලය පුරා සීරුවෙන් තැබීම: ඉරානයෙන් එල්ල වන නව මිසයිල ප්‍රහාර හමුවේ ඊශ්‍රායලයේ බොහෝ ප්‍රදේශවල වැසියන්ට වහාම ආරක්ෂිත බංකර් වෙත යන ලෙස හමුදාව විසින් දැනුම් දී තිබේ.

    • ගෝලීය ගුවන් ගමන් අවුල් ජාලයක: ඉරානය සහ ඊශ්‍රායලය සිය ගුවන් සීමාවන් දැඩි ලෙස සීමා කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාව හරහා පියාසර කරන ජාත්‍යන්තර ගුවන් ගමන් රැසක් අද උදෑසන අවලංගු කර හෝ ගමන් මාර්ග වෙනස් කර ඇත.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,283
    45,251

    අැමරිකන් බල්ලොන්ට ඉරානේ ඵක තෙල්
    බිංදුවක්‍ ගන්න දෙන්න හොඳ නෑ...:yes:
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,216
    2,372
    113
    I have worked with them they are so much worse than muslims. sooo much worse.
    💯 agree more on this. The most racist set of people I have seen.

    The US govt is criminal but the vast majority of the common population are good humans. But Israel is not just terrorist criminals as a govt but as an entire populace. No humanity at all beyond their race.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,374
    8,511
    113
    Meka 1 month wage adunoth lankawata mokak weida? Analysis ekak karamu guys.
    From Claude

    Near-Term Outlook (Next 1–3 Months)​

    Fuel prices will rise domestically. The only question is how much. CPC currently maintains approximately one month of fuel stocks The Island, which provides a brief buffer. But if Brent sustains above $90–100, domestic price hikes become inevitable within weeks. Panic buying has already started — fuel queues re-emerged across Sri Lanka due to panic buying triggered by the conflict. FINANCIAL CHRONICLE

    The rupee will come under pressure. The combination of higher import bills and potentially reduced remittance flows creates a classic twin pressure on forex reserves. The Central Bank will face the difficult choice between defending the currency (burning reserves) or letting it depreciate (fueling inflation).

    The IMF program becomes harder to maintain. Sri Lanka's post-2022 recovery has been anchored on IMF conditions — fiscal discipline, reserve accumulation, controlled inflation. An external oil shock of this magnitude tests every one of those parameters simultaneously.

    Medium-Term Risks (3–12 Months)​

    If the conflict drags on (Trump himself said possibly four weeks of combat operations, but history shows these things always last longer than predicted):

    Mass repatriation scenario. If Gulf infrastructure continues to be hit, a large-scale return of Sri Lankan workers becomes possible. Any large-scale evacuation would sever the monthly cash flow that stabilizes the rupee, reigniting the cost-of-living crisis and threatening debt repayment under the IMF program. FINANCIAL CHRONICLE Absorbing hundreds of thousands of returnees into an already saturated domestic job market would create enormous social pressure.

    Debt sustainability questions resurface. Sri Lanka only recently restructured its sovereign debt. Creditors were willing to accept haircuts based on recovery projections that assumed a stable external environment. A prolonged oil shock fundamentally alters those projections.

    Inflation returns. The 1.6% February reading becomes a memory. Transport costs, cooking gas, electricity — everything linked to petroleum — reprices upward. Food prices follow as logistics costs rise.
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,538
    3,883
    113
    Speed force
    Twitter bdaana video සත පහකට විශ්වාස කරන්න බැහැ බන්

    ඔය වීඩියෝ බලන්න හොද් සෝර්ස් එකක් කියපන්කෝ
    Telegram තමයි
    https://t.me/AMK_Mapping - හොදම war map channel එකක්.
    https://t.me/medmannews - මේක පට්ට channel එකක්. හැබැයි මේකේ ඉන්න users ල ගැන CIA එක එහෙම බලන් ඉනන්වද කියල sure නෑ :P
    https://t.me/Middle_East_Spectator - පොඩ්ඩක් Iran වලට bias මේක
    https://t.me/Suriyak_maps - මේකත් AMK වගේ පට්ට . Maps වලට හොඳටම හොදයි. දැන් පොඩ්ඩක් active අඩුයි
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,677
    21,682
    113
    ගම මහනුවරයි
    646008038_26902763175978624_8423341610589479657_n.jpg
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,755
    16,869
    113
    Kottawa
    Telegram තමයි
    https://t.me/AMK_Mapping - හොදම war map channel එකක්.
    https://t.me/medmannews - මේක පට්ට channel එකක්. හැබැයි මේකේ ඉන්න users ල ගැන CIA එක එහෙම බලන් ඉනන්වද කියල sure නෑ :P
    https://t.me/Middle_East_Spectator - පොඩ්ඩක් Iran වලට bias මේක
    https://t.me/Suriyak_maps - මේකත් AMK වගේ පට්ට . Maps වලට හොඳටම හොදයි. දැන් පොඩ්ඩක් active අඩුයි
    TFS
     
    • Like
    Reactions: War Fighter