තෙල් පෝලිම් Here

manarrow

Well-known member
  • Jan 31, 2015
    4,994
    5,143
    113
    ආණ්ඩුවකට හරි දේශපාලකයෙක් ට හරි බැනලා තියනවාද බලපන් කෝ ආයේ කියවලා.. :lol: :lol:

    අනික ගොඩක් මාස වල පළවෙනිදා ඔහොම තමා උනේ මෙච්චර කල්. උබ කොහොමද කියන්නේ යුද්දෙ නිසා ඔහොම උනා කියලා, ගිය මාසෙත් දවස් දෙකක් අවිස්සාවේල්ල සෙඩ් එකේ පෝලිම තිබ්බා.
    ------ Post added on Mar 1, 2026 at 10:34 AM
    Lol හැම මාසෙකම මේ තරන් news යන්න තරමට පෝලින් ආව නම් මට ඒ හැම මාසෙම පෝලින් ටිකේ news ටික පොඩ්ඩක් පෙන්නපන්. මම නං දැක්කෙ නෑ එහෙම එකක්.
    මේ පාර මෙහෙම පෝලින් ඇවිල්ල news යන තරමට දරුණු උනේ iran israel war එක ඇවිස්සිච් නිසා අපු බය.
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    483
    484
    63
    global fuel crisis eka thamange wahaneta petrol gahagattama goda danna puluwan kiyala hithan inne :lol:

    සිරාවටම නිකන් මෝඩයි වගේ නේද. Full tank කරගත්තම මාසෙටම ඇති වගේ කියල හිතන මිනිස්සු. Crisis එකක් ආවොත් මාසෙකට ඕක නවතින එකක් නෑ. හැබැයි ආවොත් russia USA පැත්තට හැරෙයි කියල හිතනව බඩු ගන්න. TRUMP ඔය WAR එකට Help කරන්නෙ උන්ගෙ වාසියට
    මිනිස්සු තෙල් ගහගන්නෙ global fuel crisis එකට නෙවේ, තමන්ගෙ ගෙදර කෙනෙකුට හදිස්සියෙ අසනීපයක් වුනොත්, තමන්ගෙ අත්‍යවශ්‍ය ගමනක් යන්න උනොත් පාවිච්චි කරන්න.
    මම නම් තෙල් පෝලිම් වලට ගියෙ නෑ. හැබැයි මේ වෙලාවෙ වාහනේ තෙල් අඩු වෙලා තියෙන්නෙ කියලා දැනගත්තහම තමයි තේරෙන්නෙ හදිස්සියෙවත් ගමනක් යන්නෙ කොහොමද කියන එක.
    උබලගෙත් වාහන වල තියෙන තෙල් ටික පරිස්සම් කරගනිල්ලා, චාන්ස් එකක් ආවොත් ගහගනින්. ලෝකෙ හදන්න නෙවේ ගෙදර පාවිච්චියට.
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,285
    5,910
    113
    මාසෙකට ගෙනල්ල තියෙන තෙල් අපේ කළුවෝ සතියෙන් ගෙවල්වල කෑන් වලට පුරවනවා.
     
    • Like
    Reactions: Hapuwa

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,068
    36,076
    113
    කෑගල්ල
    Lol හැම මාසෙකම මේ තරන් news යන්න තරමට පෝලින් ආව නම් මට ඒ හැම මාසෙම පෝලින් ටිකේ news ටික පොඩ්ඩක් පෙන්නපන්. මම නං දැක්කෙ නෑ එහෙම එකක්.
    මේ පාර මෙහෙම පෝලින් ඇවිල්ල news යන තරමට දරුණු උනේ iran israel war එක ඇවිස්සිච් නිසා අපු බය.
    :lol: :lol: පළවෙනිදා වෙනකොට ගොඩක් තැන් වල තෙල් ඉවර වෙනවා මිල වෙනස් උනාට පස්සේ තමා order දැම්මේ, මට ඔවා හොයා හොයා ඉන්න බෑ. ඕක හැම මාසෙම උනා, එකට මේ යුද්ධ මඟුලක් ගහල දැන් ප්‍රශ්නෙ වැඩි කරලා තියෙන්නේ.

    සතියකට කලින් ගෑස් නැති උනා, දැන් යුද්ධයක් කතාවක් ආවා. මාසේ අන්තිම දවසේ හවස ගොඩක් සේඩ් වල තෙල් ඉවර වෙනවා. ඔය ඔක්කොම එකතු වෙලා තමා මේ මොඩයො ටික පෝලිම හදන දඟලන්නේ..
     
    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,257
    2,144
    113
    Tokyo, Japan
    ඉරාන යුද තත්ත්වය ආරම්භ වීමත් සමඟ රටේ ඇතැම් ප්‍රදේශවල ජනතාව අනවශ්‍ය ලෙස කලබල වී ඇති බවත්, එලෙස කලබල වීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා පවසනවා.

    පවතින ඉන්ධන තොග ගණනය කිරීමේදී මාසයකට වැඩි කාලයක් සඳහා ප්‍රමාණවත් ඉන්ධන මෙරට සතුව පවතින බවයි ඔහු සඳහන් කළේ.

    සභාපතිවරයා වැඩිදුරටත් අනාවරණය කළ තොරතුරු අනුව දැනට පවතින ඉන්ධන තොග ප්‍රමාණයන් මෙසේයි.

    පෙට්‍රල්: දින 37කට ප්‍රමාණවත්.

    ඔටෝ ඩීසල්: දින 35කට ප්‍රමාණවත්.

    ගුවන් යානා ඉන්ධන: දින 47කට ප්‍රමාණවත්.

    ශ්‍රී ලංකාවට පිරිපහදු කළ ඉන්ධන (පෙට්‍රල් සහ ඩීසල්) ප්‍රධාන වශයෙන් ලැබෙන්නේ ඉන්දියාව, සිංගප්පූරුව, කොරියාව සහ මැලේසියාව යන රටවලින් බැවින් මැදපෙරදිග කලාපයේ පවතින තත්ත්වය හෝ හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම මෙරට ඉන්ධන සැපයුමට එල්ල කරන බලපෑම අවම බව සභාපතිවරයා පෙන්වා දෙනවා.

    Source
     
    • Haha
    • Like
    Reactions: tharuka1989 and EVC

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,994
    5,143
    113
    මිනිස්සු තෙල් ගහගන්නෙ global fuel crisis එකට නෙවේ, තමන්ගෙ ගෙදර කෙනෙකුට හදිස්සියෙ අසනීපයක් වුනොත්, තමන්ගෙ අත්‍යවශ්‍ය ගමනක් යන්න උනොත් පාවිච්චි කරන්න.
    මම නම් තෙල් පෝලිම් වලට ගියෙ නෑ. හැබැයි මේ වෙලාවෙ වාහනේ තෙල් අඩු වෙලා තියෙන්නෙ කියලා දැනගත්තහම තමයි තේරෙන්නෙ හදිස්සියෙවත් ගමනක් යන්නෙ කොහොමද කියන එක.
    උබලගෙත් වාහන වල තියෙන තෙල් ටික පරිස්සම් කරගනිල්ලා, චාන්ස් එකක් ආවොත් ගහගනින්. ලෝකෙ හදන්න නෙවේ ගෙදර පාවිච්චියට.
    ඔය panic වෙලා බය වෙලා හරියට කල්පනා නොකර තෙල් පෝලිමට යන මිනිස්සු එහෙම නොකර සාමාන්‍ය විදිහට හිටිය නං ගෙදර කෙනෙකුට හදිසියක් උනොත් යන ගමන් උනත් ගහගෙන යන්න තරම් time එකක් ඉතුරු වෙලා තියෙන්න තිබුණ. සහ එක පාර තඩි demand එක ඇවිල්ල stock එකක් ඉවර උනහම ආයෙ බඩු ගෙන්නන්න යනකොට ඒ time එකේ හදිස්සියක් උනොත් තෙල් ඉවර වෙලා තියන නිසා ඒ මිනිස්සුන්ට සිද්ද වෙන අපහසුතාවයන් ඉස්සරහට නැති වෙන්නත් තිබුන.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,671
    21,675
    113
    ගම මහනුවරයි
    මිනිස්සු තෙල් ගහගන්නෙ global fuel crisis එකට නෙවේ, තමන්ගෙ ගෙදර කෙනෙකුට හදිස්සියෙ අසනීපයක් වුනොත්, තමන්ගෙ අත්‍යවශ්‍ය ගමනක් යන්න උනොත් පාවිච්චි කරන්න.
    මම නම් තෙල් පෝලිම් වලට ගියෙ නෑ. හැබැයි මේ වෙලාවෙ වාහනේ තෙල් අඩු වෙලා තියෙන්නෙ කියලා දැනගත්තහම තමයි තේරෙන්නෙ හදිස්සියෙවත් ගමනක් යන්නෙ කොහොමද කියන එක.
    උබලගෙත් වාහන වල තියෙන තෙල් ටික පරිස්සම් කරගනිල්ලා, චාන්ස් එකක් ආවොත් ගහගනින්. ලෝකෙ හදන්න නෙවේ ගෙදර පාවිච්චියට.
    aneda kiyanne munta eka therenne nane 😂 anik welawata un pain hari yai oka full tank karala :yes:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    කහතුඩුව තෙල් පෝලිම. හෝමාගම තෙල් පෝලිම ඕවර්
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,751
    24,032
    113
    tracing Geo-location.. ... ...
    මිනිස්සු තෙල් ගහගන්නෙ global fuel crisis එකට නෙවේ, තමන්ගෙ ගෙදර කෙනෙකුට හදිස්සියෙ අසනීපයක් වුනොත්, තමන්ගෙ අත්‍යවශ්‍ය ගමනක් යන්න උනොත් පාවිච්චි කරන්න.
    මම නම් තෙල් පෝලිම් වලට ගියෙ නෑ. හැබැයි මේ වෙලාවෙ වාහනේ තෙල් අඩු වෙලා තියෙන්නෙ කියලා දැනගත්තහම තමයි තේරෙන්නෙ හදිස්සියෙවත් ගමනක් යන්නෙ කොහොමද කියන එක.
    උබලගෙත් වාහන වල තියෙන තෙල් ටික පරිස්සම් කරගනිල්ලා, චාන්ස් එකක් ආවොත් ගහගනින්. ලෝකෙ හදන්න නෙවේ ගෙදර පාවිච්චියට.

    :yes::yes:
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,994
    5,143
    113
    අතුරුගිරිය එක shed එකක stock ඉවරයි දැන් town එකේ එකක පට්ට traffic
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    ඉරානේ යුද්ද යනකොට ලංකාවේ හරියට තෙල් පොලිම් එන්නේ නැති වෙන්න මැනෙජ් කරගන්න බෑ කයිවාරු පච කොටාට
    ත්‍ර්‍රීවීල් අඩු මොලයො පෝලිමේ යන එකට අනිත් උන් මොනව කරන්නද ගොනෝ
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,994
    5,143
    113
    මිනිස්සු තෙල් ගහගන්නෙ global fuel crisis එකට නෙවේ, තමන්ගෙ ගෙදර කෙනෙකුට හදිස්සියෙ අසනීපයක් වුනොත්, තමන්ගෙ අත්‍යවශ්‍ය ගමනක් යන්න උනොත් පාවිච්චි කරන්න.
    මම නම් තෙල් පෝලිම් වලට ගියෙ නෑ. හැබැයි මේ වෙලාවෙ වාහනේ තෙල් අඩු වෙලා තියෙන්නෙ කියලා දැනගත්තහම තමයි තේරෙන්නෙ හදිස්සියෙවත් ගමනක් යන්නෙ කොහොමද කියන එක.
    උබලගෙත් වාහන වල තියෙන තෙල් ටික පරිස්සම් කරගනිල්ලා, චාන්ස් එකක් ආවොත් ගහගනින්. ලෝකෙ හදන්න නෙවේ ගෙදර පාවිච්චියට.
    මෙච්චර stock තියනව කිය කිය කියද්දිත් මොලේ කල්පනා කරල වැඩක් කරන්න බැරි මිනිස්සු. දැන් පොඩ්ඩක් එලියට ගියා එක shed එකක stock ඉවර කරල. Town එකේ OIC පට්ට පෝලිමක්.

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,798
    3,201
    113
    Malabe
    Lapa Kota ayi thaama Americavatai Iranvalatai call karala yudde navaththuve naththe? Oota puluvan cricket match valata call karanna vitharada?
     
    • Haha
    Reactions: supun_sg

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,095
    3,081
    113
    It's not about pacha kota or something like politics man. It's about panicking in a situation like this. For an example උබ නිකන් හිතපන් ලන්කාවෙ හාල් හදන්නෙ නෑ, 100% හාල් import කරන්නෙ middle east iran israel කියල. උබ බය වෙලා මාසෙකට ඇති වෙන්න හාල් ගේන්න යන්නෙ නැද්ද? So same situation different goods.
    Ekata thamai pons qr code system eka hadala thiyenne ..me aanduwa weda beri Moda kaiwaru ponnayo oka implement karana Kota thel ewara wela thiyei.

    ආණ්ඩුවකට හරි දේශපාලකයෙක් ට හරි බැනලා තියනවාද බලපන් කෝ ආයේ කියවලා.. :lol: :lol:

    අනික ගොඩක් මාස වල පළවෙනිදා ඔහොම තමා උනේ මෙච්චර කල්. උබ කොහොමද කියන්නේ යුද්දෙ නිසා ඔහොම උනා කියලා, ගිය මාසෙත් දවස් දෙකක් අවිස්සාවේල්ල සෙඩ් එකේ පෝලිම තිබ්බා.
    ------ Post added on Mar 1, 2026 at 10:34 AM
    Umbe adu kule awissawelle shed eke ehema unata hena thenama ehema wenne nehe. 😂
    ------ Post added on Mar 1, 2026 at 2:46 PM
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,095
    3,081
    113
    තෙල් නැත්තෙ ඊයේ උදේ war එක නිසානම් gas නැත්තෙ මොකෝ වෙන්න බෑද
    Gas neththe commis one wela aluth tender ekak dunna companiayata on time supply Kara ganna beri hinda.
     
    • Haha
    Reactions: supun_sg

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,579
    2,931
    113
    ආපහු කිව් ආර් දැම්මේ නැත්නන් මේක විශාල කරදරයක් වෙන ගතියක් පේන්න තියෙනව