Yadea T5 Bike කතාවක්

slickdeath

Well-known member
  • Sep 3, 2014
    3,396
    1,663
    113
    Sinhalu meke T5L eka hodaida. Eke lithium ion battery ekak thiyenne. Lankawe httpla podda aththam polim gehena hinda mekak ganna beluwe. Uparima 10km wage thamai yewenne.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,325
    113
    Sinhalu meke T5L eka hodaida. Eke lithium ion battery ekak thiyenne. Lankawe httpla podda aththam polim gehena hinda mekak ganna beluwe. Uparima 10km wage thamai yewenne.
    ඉස්සර තිබුණ Graphene කියල බැටරියක් නේද. ඒකනං මල ජරාවක්
    මෝටරේ වොට් 1500 ක්වත් වෙන්න ඕනෙ
    අලුත් T5L හොදයි වගේ නේද

    අපෝ අනිත් මොඩ්ල් වල තාම තියෙන්නෙ Graphene බැටරිය, ගන්න එපා. ගන්නවනං T5L එක හොදයි
     
    Last edited:
    • Wow
    Reactions: Inigo Montoya

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,692
    18,402
    113
    හුරු නැති නිසාද මන්ද මට clutch bike වගේ auto gear bike control මදි.. electric ඒව auto තරම් වත් control මදි. T5 එකක් ම තමයි.

    අනිත් සීන් එක display එක අවුවට පේන්නෙ නෑ.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,867
    9,617
    113
    මේ බයික් එක හොදට profit කරන්න පුලුවන් ලංකාවෙ හොඳ මිට්ටෝ ඉන්නවා මේවට ටක් ගාලා අහුවෙන උන් හරිම ආසයි lab rat වෙලා ඉන්න :lol:

    ලැබ් රැට්ස් ල වෙන්න කැමති නෑ ඒත් පෝලිමි වල ඉන්න අාසයි..🤣
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,692
    18,402
    113
    Sinhalu meke T5L eka hodaida. Eke lithium ion battery ekak thiyenne. Lankawe httpla podda aththam polim gehena hinda mekak ganna beluwe. Uparima 10km wage thamai yewenne.
    මාලු ගෙන්න පාන් ගේන්න කඩේ යන්න මරු ඕක.
     
    • Like
    Reactions: Inigo Montoya

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,396
    1,663
    113
    මාලු ගෙන්න පාන් ගේන්න කඩේ යන්න මරු ඕක.
    Ehema ewata thamai bn math ganna heduwe. Case ekak nethiwa awurudu 3k wath pedaganna puluwan weida? Anith case eka wediya use nokara thiyala thibboth battery case weida?
     
    • Like
    Reactions: Tricle_Buwa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,325
    113
    Ehema ewata thamai bn math ganna heduwe. Case ekak nethiwa awurudu 3k wath pedaganna puluwan weida? Anith case eka wediya use nokara thiyala thibboth battery case weida?
    T5L එකම ගනින්
    අනිත් යාඩිය මොඩ්ල් චොර වගේ
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,692
    18,402
    113
    Ehema ewata thamai bn math ganna heduwe. Case ekak nethiwa awurudu 3k wath pedaganna puluwan weida? Anith case eka wediya use nokara thiyala thibboth battery case weida?
    Use nokara thiyanna epa battery degrade wenawa. Daily watayak danna puluwan welawata.
     
    • Like
    Reactions: AnuradhaRa

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,154
    7,684
    113

    Yadea E8S pro. දුවන්න බෑ battery ඉදිමිලා. කල යුතු හොඳම දේ මොකක්ද

    Ather 19800KM
    8 Years warranty , 80000KM

    Ather 15000KM

    Ather Rizta eka tibbe 7 laks walata..new stock kohoma weida danne ne
    Ather 450X LR 8 Laks
    Ather 450X HR 9 Laks
    Bajaj Chetak, TVS iCube ekath balanna