මූ මහ ලොකු පොර වගේ යුද්ධෙ පටන් අරගෙන දැං අනිත් උන්ගෙන් උදව් ඉල්ලන්නෙ මොකද? මූ ලෝක බලවතාද නැත්තං ලෝක බවලතාද?
මේවානම් ගොඩක් ඉරාන් නෙමෙයි ගහන්නේ! මොසාඩ් සීන් එකක් යන්නේ, ත්රෙඩ් එකේ උඩ තියනවායකෝ කොහොබ තෙල්, පොල් තෙලුත් හිග වෙනව මෙහෙම ගැහුවොත්
American puiianam peechan wela thiyenneමූ මහ ලොකු පොර වගේ යුද්ධෙ පටන් අරගෙන දැං අනිත් උන්ගෙන් උදව් ඉල්ලන්නෙ මොකද? මූ ලෝක බලවතාද නැත්තං ලෝක බවලතාද?![]()
4 වෙනි දවස වෙනකොට මුල්ලාලා ටික ඉස්කෝලවල හැංගිලා![]()
මේවානම් ගොඩක් ඉරාන් නෙමෙයි ගහන්නේ! මොසාඩ් සීන් එකක් යන්නේ, ත්රෙඩ් එකේ උඩ තියනවා

