මම කිව්වේ ඉරාන මුල්ලා වටෙන්ම කන්න යන්නේ කියලා
ජරා වැදිල්ලක් වදිනව ආයේ හිතාගන්නත් බැරිවෙන විදිහට. හිතෙන විදිහට මුන්ගෙ හොඳම weapons වලින් තාම ගැහුවෙ නෑ. අතරින් පතර හයිපසොනික් එකින් දෙකකින් ගැහුවට. මුන්ට තේරිච්ච ගමන් තවදුරටත් සටන් කරන්න බැහැකියල, උපරිම බලය දාලා මුන්ගේ පරම සතුරට නෙලාවි ආයේ හොයාගන්න බැරිවෙන්න.
