අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,118
    71,618
    113
    ඒ උඹ දාපු නිව්ස් එකේ තියෙන්නේ අල් ජසීරා උන් කිව්ව එකක් නෙවෙයි අනලිස්ට් කෙනෙක් කිව්ව එකක්, අනික කටාර් ඉරාන් එක්ක දැන් තරහයි. අල් ජසීරා කටාර්...
    උන් US උන්ට සපොර්ට් කරන මුකුත් දාන්නෙ නෑ. මුන්ගෙ මුලු ෆීඩ් එකම බලපන් ඉරාන් සපොර්ට් කතා තියෙන්නෙ. ඉතින් ඕකත් ඇත්ත කියලා උන් හිතනවා වෙන්න ඕන. දැන් ගොඩක් අඩු වෙලා තියෙන්නෙ ඉරාන් උන් ගහන එක
     

    monson

    Well-known member
  • May 7, 2007
    24,941
    27,028
    113


    සුබදායි ආරංචියක් බලාපොරොත්තු වෙමු

    අමු communst පචයෙක් :lol:

    මේවා අහලා ලින්කන් එකටම එපා වෙලා උගෙම මිසයිලයක් ගහගන්න්ව.. දැන් කවදා ඉදලද ගහන්නෙ 😆
    මුල්ලා මැරිච්ච දුකට @redux එකම පචේ ආයි ආයි දානවා :lol:
     
    • Haha
    Reactions: Inigo Montoya

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,439
    3,116
    113
    From BBC:

    Trump also heavily criticised two US allies, accusing the United Kingdom and Spain of being "very uncooperative" since the US launched strikes on Iran.

    "This is not Winston Churchill that we're dealing with," Trump says of UK Prime Minister Keir Starmer
    It's the most barbed comment from Trump about Starmer to date, our political editor Chris Mason says, since the pair clashed over a deal for the Chagos Islands - more on that in this post
    On Spain, he says is "going to cut off all trade" with the country, adding that he has told Treasury Secretary Scott Bessent to "cut off all dealings"

    Cracks begin to appear.
     
    • Like
    Reactions: Dubairox

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,676
    17,591
    113
    අමු communst පචයෙක් :lol:


    මුල්ලා මැරිච්ච දුකට @redux එකම පචේ ආයි ආයි දානවා :lol:
    නෙතන්යාහුගේ ඔෆිස් එකට ගහපු එකත් පචයක් නේ?
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,677
    21,682
    113
    ගම මහනුවරයි
    646123469_10162848501027833_1446762162670269540_n.jpg
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,677
    21,682
    113
    ගම මහනුවරයි
    646038071_1330975892395770_5635261382765881328_n.jpg


    President Donald Trump said Tuesday that he will cut off all trade with Spain after Barcelona prohibited the US form using bases in on its territory to carry out attacks on Iran, Anadolu reports.
    "We're going to cut off all trade with Spain. We don't want anything to do with Spain," Trump told reporters in the Oval Office as he hosted German Chancellor Friedrich Merz.
    The Spanish government said Monday that the US has neither used, nor will it use, Spanish military bases to conduct attacks against Iran, insisting Madrid maintains full control over its sovereign facilities.