අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,282
    45,241
    113

    Village People Dancing GIF by de chinezen
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,281
    113
    බොරදියේ මාළු බාන්න තරම් අපේ storage and legal system එක ශක්තිමත් ද? අන්තිමට transit බාන්න ගිහින්, අපට එන ඒවාත් ප්‍රමාද වෙලා රට ඇතුලේ බඩු හිඟයක් ඇති වෙන එක විතරයි වෙන්නේ.

    🥁🥁🥁🥁🥁
    වාහන තියෙන වා නම් Engine oil කෑන් දෙකක්, filter 2ක්‌ අරන් තියාගන්න.
    තොපිලා වගේ පකයාලා නිසා තමයි බඩු නැති වෙන්නේ , යකො දැන් උඹ කියන දේ අහලා හැමෝම ඔයිල් කැන් අරන් තියාගත්තහම හරිද ? ගොං #කයා
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,618
    2,122
    113
    මේ වෙලාවෙ ආණ්ඩුවෙ පගයො ටික හරියට ඔලුව පාවිච්චි කළොත් ලොකු ආදායමක් ගන්න පුලුවන් රට ඇතුලට.
    මේ මූදූ පකයන්ට ඔක කර ගන්න පුළුවන් උනොත් වටිනවා. UAE සහ Qatar walin හොද ලයින් එකක් ගහන්න නියම වෙලාව.. ඔකුන්ට කන්න බොන්නත් නෑ තව ටික දවසක් යද්දි
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,370
    8,506
    113
    P8 is looking for Survivors

    P8 දාලා survivors හොයනවා වෙන්න අමාරුයි නේද? පොඩි ප්ලේන් හරි හෙලික්ප්පර හරිනේ දන්නේ... වෙන ජින්ජි බිරිස් එකක් වෙන්න ඕනි..
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,994
    4,679
    113
    Loading...
    මේ මූදූ පකයන්ට ඔක කර ගන්න පුළුවන් උනොත් වටිනවා. UAE සහ Qatar walin හොද ලයින් එකක් ගහන්න නියම වෙලාව.. ඔකුන්ට කන්න බොන්නත් නෑ තව ටික දවසක් යද්දි

    හම්බයො හාන්සියි. සුපිරි ගේමක් ගහන්න පුලුවන් බන් ඕක හරියට කරගත්තොත්. :yes:
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,994
    4,679
    113
    Loading...
    Sirawata.. okunge De-salination plantuth kela wela. Supiri chance wka.. Airline walata supply karalama goda yanna puluwan..

    අර ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ටික repair කරලා අරගෙන, පහුගිය කාලෙ stock කරලා තිබ්බා නම් කොහොමද පල්ලම දැන්...
     
    • Like
    Reactions: War Fighter

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,618
    2,122
    113

    අර ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ටික repair කරලා අරගෙන, පහුගිය කාලෙ stock කරලා තිබ්බා නම් කොහොමද පල්ලම දැන්...

    අනුරයට ආණ්ඩුව ගත්තම තමා තෙරෙන්නෙ ඇත්තෙ හිතන් හිටියා වගේ නෙවෙ කරන්න ගියාම අමාරුයි කියලා..

    එක්කො අපිට ෆන්ඩ්ස් වලින් හෝ තාක්ෂණය පැති වලින් අවුල් නම් 50% share තියාගෙන ඔවා පිට ඉන්වෙස්‍ට් කරන company ekak එක්ක සෙට් වෙලා ගේමක් ගහන්න ඔනේ..

    මේ ජෙපි පකයොන්ට දැන් තෙරෙනව ඇති පිට එවුන්ගෙ ඉන්වෙස්මෙන්ට් ප්‍රොජෙක්ට්ස් වටිනවා කියලා..
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113

    WEB%20(14)-829197.jpg

    Shipping Lines' Requests to Offload Middle East-Bound Cargo in Sri Lanka​

    by Staff Writer - 02-03-2026 | 1:04 PM

    COLOMBO (News 1st) -The Sri Lanka Ports Authority (SLPA) says that shipping lines have requested to offload containers destined for the Middle East at Sri Lankan ports.

    The Chairman of the SLPA, Dr. Parakrama Dissanayake, says that discussions regarding the matter are underway.

    However he noted that for permission to be granted, the relevant companies must submit a clear plan to the country outlining the specific dates by which they will remove those containers from Sri Lanka.

    hoda gamak gahaganna puluwan chances ekak. me moda gon wasso okath nagannawa sure
     
    • Like
    Reactions: AKI-SL and SpinXO

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,755
    3,343
    113
    ෆ්ලුජා නගරය
    Our American brothers will die in millions in the Iranian battle filed. Arms and limbs fly away like birds, we will withness our brothers will fail on the front lines. But still they fiought for our freedom , democracy and liberary.
    They honor their metal uniform and they never do mass murdering. They only killed the men/women with the uniform.
    They never even think to use nuclear weapons on Iran. Because why? Because as Amercian crew, we don't do war crimes,
    we love Iranain civiialans and we will protect them , and we are the cover. Let freedom to written with red blood ! Let our American muscles burn to bullets so Iranain civilians can hide and survive.

    • Haha
    Reactions: redux

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,634
    4,486
    113

    WEB%20(14)-829197.jpg

    Shipping Lines' Requests to Offload Middle East-Bound Cargo in Sri Lanka​

    by Staff Writer - 02-03-2026 | 1:04 PM

    COLOMBO (News 1st) -The Sri Lanka Ports Authority (SLPA) says that shipping lines have requested to offload containers destined for the Middle East at Sri Lankan ports.

    The Chairman of the SLPA, Dr. Parakrama Dissanayake, says that discussions regarding the matter are underway.

    However he noted that for permission to be granted, the relevant companies must submit a clear plan to the country outlining the specific dates by which they will remove those containers from Sri Lanka.
    This is nt going to happen in mass scale Parakrama is a proxy of Singapore
     
    • Like
    Reactions: SpinXO