අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

monson

Well-known member
  • May 7, 2007
    24,959
    27,074
    113
    This is a report from Dinakaran claiming a US bomb attack on an Iranian warship near Sri Lanka (40 km off coast), with 30 injured from 180 crew.
     
    • Sad
    Reactions: Kolama

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,707
    3,371
    113
    This is a report from Dinakaran claiming a US bomb attack on an Iranian warship near Sri Lanka (40 km off coast), with 30 injured from 180 crew.

    Diego Garcia ඉඳන් දුන්න ද දන්නේ නැහැ. මාලදිවයිනට(maldives) පල්ලෙහා නේ තියෙන්නේ
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,640
    4,487
    113

    IRIS Dena is sinking 😍


    COLOMBO (News 1st); Foreign Affairs Minister Vijitha Herath confirmed today (4) that Sri Lanka launched an immediate rescue operation after receiving reports that a vessel belonging to the Iranian Navy, identified as Iris Dana, was sinking outside Sri Lanka’s maritime boundary, in the Indian Ocean.

    Around 180 sailors were onboard the distressed Iranian naval ship ‘IRIS Dena’ off Galle- FM​

    March 4, 2026 11:59 am

    The Iranian naval ship “IRIS Dena”, which was in distress, had about 180 sailors on board.
    Around 30 of them were rescued by the Sri Lanka Navy and are being brought to Karapitiya Hospital - Foreign Minister Vijitha Herath.

    අලුත් නැවක් 2021 commissioned. https://en.wikipedia.org/wiki/IRIS_Dena


    Looks like they were heading to Diego Garcia n got cooked 40 nautical miles off Galle port by USA🤪
     
    • Like
    Reactions: Troop

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ

    ඉරාන නැවේ ජීවිත බේරා ගත්තා


    image_fae5828e63.jpg


    ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් අනතුරට පත් වූ අනතුරට පත්වූ ඉරාන නැවේ සිටි අයගේ ජීවිත බේරා ගැනීමට ලංකාව මැදිහත් වූ බවවිදේශ අමාත්‍යය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

    අදාල අනතුර සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කරමින් විදේශ අමාත්‍යවරයා මෙසේද කීය.

    අපේ මුහුදු සීමාවට ඔබ්බෙහි ඉරාන නෞකාවක් තිබුණා.ඒ නෞකාව ගිලෙනවා කියන පණිවිඩය අද ලැබුණා. අපි උදෑසන හයවන විට ඊට මැදිහත් වුණා. ගුවන් සහ නාවික හමුදාව මැදිහත් වී දැඩි අනතුරට ලක්ව සිටි තිස් දෙනෙක් බේරා ගත්තා.එම නෞකාවේ එකසිය තිහක් සිට තිබෙනවා.

    දැඩි අනතුරක සිටි තිස් දෙනා මේ වන විට කරාපිටිය රෝහලට රැගෙන වී තිබෙනවා.

    අපේ මුහුදු සීමාවට ඔබ්බෙන් නැවකට අනතුරක් වුණොත් මානුෂීය වශයෙන් ජීවිත ආරක්ෂා කර ගැනීමට අප බැඳී සිටිනවා.අප පැහැදිලිව ඒ මැදිහත් වීම කළා යැයි විදේශ අමාත්‍යවරයා කීය.


    Source: https://www.lankadeepa.lk/news/ඉරන-නව-ජවත-බර-ගතත/101-689020
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,372
    22,017
    113
    Gotland
    අම්මෝ ලෝකේ ලොකුම හමුදාව මාළු බෝට්ටුවකට ගහල. හරි ලොකු වැඩක්

    ඉරාන් ඇමරිකන් එහෙකට ගැහුවම උඹ - ඇමරිකන් නැව ඉවරයි විනාසයි කයිය විතරයි වැඩ බෑ
    ඇමරිකන් කාරයෝ ඉරාන් යුද නැවකට ගැහුවම උඹ - ලෝකේ ලොකුම හමුදාව මාළු බෝට්ටුවකට ගහල

    මොකෙක්ද බං උඹ
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,301
    45,286
    113
    අඩේ මූ 28 කියලා තියෙන්නේ මේ ගැන නේ!

    --------------------------------------------------------------------------------------------------

    boOooo!!


    ------ Post added on Mar 4, 2026 at 2:06 PM


    පර බල්‍ලව ඵපාම වෙලා..ඒකට අපේ පුක කළු සුද්දෝ උෟට බටර් නැතුව දෙන්‍නේ.