අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,640
    4,487
    113
    අඩෝ ස්වබාවික මරණයක් නේ කිවුවේ අන්තිමට පොර බබකිවූ උනානේ ඊටත් වඩා උන්ගේ රටෙමනේ මරුනේ උඹ කිවුවා වගේ වෙන රටක නෙවේයිනේ.

    ඔව් මාලදිවයින ෆුල්ල් සප් කරනවා ඉරානේට උන්ට ඕක ගානට හංගන්න පුළුවන්. අද ගිලු නවේත් ට්‍රාන්ස් පොන්ඩර් එක ඔෆ් කරන ඉඳලා තියෙන්නේ ඩස්පයෝ වෙන්න ඕනේ ඉන්ටෙල් එක දුන්නේ.
    Ow AIS off karala thibbe ,ape search n rescue vessel AIS off karala gaththa position exposed una nisa ,P702 AIS position thibbe 25 nautical miles wage AIS switched off karanna kalin
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,372
    22,017
    113
    Gotland
    දෙවන ලෝක යුද්දයෙන් පසුව ඉතිහාසයේ ප්‍රථම වරට සතුරු යුධ නැවක් වෙත සබ්මැරීනයකින් එල්ල කල ටෝපිඩෝ ප්‍රහාරය ලංකා මුහුදේ.

    සන්නද්ධ හමුදා සීරුවෙන් තබන්නයි ආරක්ෂක අමාත්‍යවරයා නියෝග කරයි. කොළඹ ගුවන් ආරක්ෂණ පද්දතිය යලි සක්‍රිය කරයි
    ප්‍රහාරක ජෙට් යානා 100ක් රත්මලාන ගුවන් කඳවුරේ සුදානම්ව තබයි
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,707
    3,371
    113
    මැරෙනවා කිවුව :eek:
    වෙච්චි විදිය පොඩ්ඩක් එහාට මෙහාට උනාට වැඩේ සිද්ද උනා :yes:
    හ්ම් එතන තමා අවුල උනේ. අනේක මිනිහගේ (Sade-sati) ඒරාශ්ඨකේ සෑහෙන පවර් එකක් නේද? උඹ දැන් ගිහින් කිව්වාමයි මාත් බැලුවේ ලියපු ත්‍රෙඩ් එක. 12 භාවේ ඉපදෙද්දිම ජන්ම/ලග්න ඒරාෂ්ඨක දෙකම තියන් ඇවිත් තියෙන්නේ.
    ඒ වගේමයි යනකොට ගියෙත් ජන්මයි ලග්නයි දෙකේ ඉඳගෙන. ඒකේ ජන්ම ඒරාශ්ඨකේ උච්ඡ වෙලා ලග්න ඒරාශ්ඨකේ පලවෙනි අවස්ථාවයි දෙකම සිද්ධ වෙලා නේද උඹ දාපු චාර්ට් එක එක්ක. බල්බ් එක පිච්චෙන එක නහ් ශුවර් එතකොට. අනෙක සුර්යග්‍රහණය වුනේ මිනිහගේ 11 කොටුවේ. ශනි තමා භාවාධිපති වෙන්නේ (10-11). උඹ ඇයි ස්වාභාවික කිව්වේ සහ රටින් පිටවෙනවා කිව්වේ?? මෙතන දාන්න බැරිනම් ඉන්බොක්ස් දාපන් මචං. නවාංශකෙත් (D9) දාපන් තියනවනම්.
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,007
    4,700
    113
    Loading...
    මම කන්නේ වල් ඌරු මස් විතරයි...:love:

    63175c7a264a072e8aa910fe02a122b2.jpg
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113

    කිම් තමයි ලෝකේ ඉන්න බයානකම මිනිහා කපුටෙක් වැරදිලා උඩින් ගියත් නියුක් බටන් එක ඔබන්න ඉන්නේ.

    Ow AIS off karala thibbe ,ape search n rescue vessel AIS off karala gaththa position exposed una nisa ,P702 AIS position thibbe 25 nautical miles wage AIS switched off karanna kalin

    ඒක තමයි බන් මේකේ ඉන්ටෙල් එක දීලා තියනවා කවුරු හරි AIS ඔෆ් කරන් හිටිය නිසා තමයි මේ කාලේ වෙනකන් හරි අල්ලන් හිටියේ අපරාදේ ජිවිත ටික.
     
    • Like
    Reactions: War Fighter

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,585
    5,867
    113
    @ගෙදර
    නැනේ නැවු දෙකයිනේ එකක් මේක අනෙක් එක තාම හොයාගනනෑ. ට්‍රාන්ස් පොන්ඩර් එක ඔෆ් කරගන ඇති හොයා ගන්න අමාරු වෙන්න
    IRIS Makran ekatth iwarai

    IRIS Makran and IRIS Dena deka awe indiawata

    • Wow
    Reactions: Rasika212

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,465
    113
    තවත් ත්‍රස්තවාදී සංවිධානයක් ලෝකෙට තෑගි කරන්ඩ වගේ හදන්නෙ ඇමරිකාව කුර්ඩිෂ් උන්ට ආයුද දීල 🤦‍♂️ :lol:

    CIA working to arm Kurdish forces to spark uprising in Iran, sources say

    The CIA is working to arm Kurdish forces with the aim of fomenting a popular uprising in Iran, multiple people familiar with the plan told CNN.

    The Trump administration has been in active discussions with Iranian opposition groups and Kurdish leaders in Iraq about providing them with military support, the sources said.

    Iranian Kurdish armed groups have thousands of forces operating along the Iraq-Iran border, primarily in Iraq’s Kurdistan region. Several of the groups have released public statements since the beginning of the war hinting at imminent action and urging Iranian military forces to defect. Iran’s Islamic Revolutionary Guard Corps (IRGC) has been striking Kurdish groups and said on Tuesday that it targeted Kurdish forces with dozens of drones.

    The CIA support for Iranian Kurdish groups began several months before the war, one of the sources and a senior Kurdistan Regional Government official said.

    Also on Tuesday, President Donald Trump spoke with the president of the Democratic Party of Iranian Kurdistan (KDPI), Mustafa Hijri, according to a senior Iranian Kurdish official. KDPI was one of the groups targeted by the IRGC.

    https://edition.cnn.com/2026/03/03/politics/cia-arming-kurds-iran
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,707
    3,371
    113
    @Rasika212 @Dharatha ඉතිං මචංලා මාලේ ඉඳන් මහ දුරක් නැහැනේ 1000km වගේනේ Diego Garcia වල ඉඳන් බැලුවම! අපිටත් ලොකු දුරක් නෑ යන එන ගමන් B2 එකක් අතැරගෙන යන්න පුළුවන් :D
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,640
    4,487
    113
    කිම් තමයි ලෝකේ ඉන්න බයානකම මිනිහා කපුටෙක් වැරදිලා උඩින් ගියත් නියුක් බටන් එක ඔබන්න ඉන්නේ.

    ඒක තමයි බන් මේකේ ඉන්ටෙල් එක දීලා තියනවා කවුරු හරි AIS ඔෆ් කරන් හිටිය නිසා තමයි මේ කාලේ වෙනකන් හරි අල්ලන් හිටියේ අපරාදේ ජිවිත ටික
    .
    India thamai ithin habai katha wade unge naval show awilla yana vessel eka
     
    • Like
    Reactions: Rasika212

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    IRIS Makran ekatth iwarai

    IRIS Makran and IRIS Dena deka awe indiawata

    :shocked: ඕක දැක්කේනැනේ ඉරානේ නෙවි එකම ඉවරයි උන්ගේ මුළු නෙවි එකම ස්ක්‍රැප් මෙටෙල් දැන් නැවු නැතුව උන්ට hormuz strait එකනම් බ්ලොක් කරන් ඉන්න වෙන්නේ නැ උන්ගේ තියන ලොකුම නෙවි බේස් එකත් කුඩු.

    India thamai ithin habai katha wade unge naval show awilla yana vessel eka

    ඔව් උන් අන්තිම බලු වැඩක් කරේ උන්ගේ ඉවෙන්ට් එකට ආපු ෂිප් එකට උන් හරිනම් එස්කෝට් එකක් දෙන්න ඕනේ ඉරානෙට.
    ------ Post added on Mar 4, 2026 at 9:49 PM
     
    • Like
    Reactions: War Fighter

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,585
    5,867
    113
    @ගෙදර
    :shocked: ඕක දැක්කේනැනේ ඉරානේ නෙවි එකම ඉවරයි උන්ගේ මුළු නෙවි එකම ස්ක්‍රැප් මෙටෙල් දැන් නැවු නැතුව උන්ට hormuz strait එකනම් බ්ලොක් කරන් ඉන්න වෙන්නේ නැ උන්ගේ තියන ලොකුම නෙවි බේස් එකත් කුඩු.
    U tweet eka dala tiynne 28
    Mkaran nawa kalinma awilla tiynwa mta hithenne
    meka eye enna hadanna athi
    Hiththennma pajeetla tip eka dunna :)
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    @Rasika212 @Dharatha ඉතිං මචංලා මාලේ ඉඳන් මහ දුරක් නැහැනේ 1000km වගේනේ Diego Garcia වල ඉඳන් බැලුවම! අපිටත් ලොකු දුරක් නෑ යන එන ගමන් B2 එකක් අතැරගෙන යන්න පුළුවන් :D

    අනෙක් නැවත් ඩවුන් අපිට B2 ඕනෙද බෝම්බ්බ දාන්න පරණ B52 හොඳටම ඇති උන්ට අපි වෙනුවෙන් බෝම්බ නාස්ති කරන එක පාඩුයි export වලට ත්ර්ජන්ය කරන්න විතරයි ඕනේ. :rofl:

    U tweet eka dala tiynne 28
    Mkaran nawa kalinma awilla tiynwa mta hithenne
    meka eye enna hadanna athi
    Hiththennma pajeetla tip eka dunna :)

    මටත් 90% සුවර් ඩස්පයෝ තමයි ඉන්ටෙල් දෙන්න ඇත්තේ කියලා උන් තමයි උපරිම බලු වැඩේ කරේ.
    ------ Post added on Mar 4, 2026 at 9:55 PM
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,467
    3,137
    113
    තවත් ත්‍රස්තවාදී සංවිධානයක් ලෝකෙට තෑගි කරන්ඩ වගේ හදන්නෙ ඇමරිකාව කුර්ඩිෂ් උන්ට ආයුද දීල 🤦‍♂️ :lol:

    CIA working to arm Kurdish forces to spark uprising in Iran, sources say

    The CIA is working to arm Kurdish forces with the aim of fomenting a popular uprising in Iran, multiple people familiar with the plan told CNN.

    The Trump administration has been in active discussions with Iranian opposition groups and Kurdish leaders in Iraq about providing them with military support, the sources said.

    Iranian Kurdish armed groups have thousands of forces operating along the Iraq-Iran border, primarily in Iraq’s Kurdistan region. Several of the groups have released public statements since the beginning of the war hinting at imminent action and urging Iranian military forces to defect. Iran’s Islamic Revolutionary Guard Corps (IRGC) has been striking Kurdish groups and said on Tuesday that it targeted Kurdish forces with dozens of drones.

    The CIA support for Iranian Kurdish groups began several months before the war, one of the sources and a senior Kurdistan Regional Government official said.

    Also on Tuesday, President Donald Trump spoke with the president of the Democratic Party of Iranian Kurdistan (KDPI), Mustafa Hijri, according to a senior Iranian Kurdish official. KDPI was one of the groups targeted by the IRGC.

    https://edition.cnn.com/2026/03/03/politics/cia-arming-kurds-iran
    If the Kurds fall for this they will be the stupidest people on earth. USA armed them against Asad, and when Turkiye started killing the Kurds, USA did nothing. Used, and abandoned inhumanely. But Kurds have no other way either, on the one hand they are persecuted by the Syrian johadist government. On the other hand Turkiye is killing them.
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,707
    3,371
    113
    අනෙක් නැවත් ඩවුන් අපිට B2 ඕනෙද බෝම්බ්බ දාන්න පරණ B52 හොඳටම ඇති උන්ට අපි වෙනුවෙන් බෝම්බ නාස්ති කරන එක පාඩුයි export වලට ත්ර්ජන්ය කරන්න විතරයි ඕනේ. :rofl:
    නිකමට කිව්වේ බන්, මේ දවස් 4 ට වෙච්ච පාඩුව එක්ක, දැන් නම් අඟේ මයිල් ගානටවත් මේ හුණ්ඩුවෙන් බඳු ගහයි! අයේ වසලා හමාරයි ඉතිං. මොකෝ ආර්ථිකයක් හදන්නෙත් නෑනේ කයියයි බඳුයි විතරයි :confused:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,640
    4,487
    113
    :shocked: ඕක දැක්කේනැනේ ඉරානේ නෙවි එකම ඉවරයි උන්ගේ මුළු නෙවි එකම ස්ක්‍රැප් මෙටෙල් දැන් නැවු නැතුව උන්ට hormuz strait එකනම් බ්ලොක් කරන් ඉන්න වෙන්නේ නැ උන්ගේ තියන ලොකුම නෙවි බේස් එකත් කුඩු.

    ඔව් උන් අන්තිම බලු වැඩක් කරේ උන්ගේ ඉවෙන්ට් එකට ආපු ෂිප් එකට උන් හරිනම් එස්කෝට් එකක් දෙන්න ඕනේ ඉරානෙට.
    ------ Post added on Mar 4, 2026 at 9:49 PM
    True
     
    • Like
    Reactions: Rasika212

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,610
    5,135

    :lol: