අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

Lokupappa

Well-known member
  • May 14, 2018
    1,387
    1,381
    113
    රැස් බැහැල වගේ නේද වැදුන වැදිල්ලට. මොක තිබුනත් වැඩක් නෑ තියෙන දේවල් පාලනය කරන් ඉදිරියට යන්න හොඳ මොළයක් නැත්තං.
    අමුම අමු ගවරැලක්. Challenge කරන්න කලින් සතුරන්ගේ තරම දැනගෙන ඉන්න ඕනි. මුන්ගේ සයිට්ස් වලට අම්බානෙට නෙලලා. මිසයිල් ලෝන්චස් එලියට ගත්ත ගමන් shot එක වදිනවා. දැන් ඔය එහෙන් මෙහෙන් එකක් දෙකක් තමයි ගහගන්න පුළුවන්වෙලා තියෙන්නේ. අරුන් ගහන ඒවා එන්නේ අභ්‍යාවකාශය හරහා වායුගෝලයට ඇතුල්වෙලා, පට්ට speed එකකින්. අභ්‍යාවකාශයෙන් වායුගෝලයට ඇතුල්වුනාට පස්සේ තත්පර ගානකින් ටාගට් එකට වදිනවා. රේඩාර් වලට අහුවෙන්න තියෙන්නේ ඉතාම සුළු කාලයයි. කොටින්ම මේවා වදින කෝනය අනුව intercept කරන්න අමාරුයි. අනික මුන්ට fighter jets ඇත්තෙම නෑ, අරුන්ට challenge කරන්න තරම්. කොටින්ම රට ඇතුලෙ ඉන්න මොසාඩ් එක අල්ලගන්නවත් බෑ. කොච්චර leadership එකක් දැනට ඉවර කරල තියෙනවද? රට ඇතුලෙ security එක වත් හරියට හදාගන්න බැරි උන්නේ මේ ගේම ඉල්ලන්නේ!
     
    • Like
    Reactions: wissnshaftler

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,122
    22,556
    113
    අමුම අමු ගවරැලක්. Challenge කරන්න කලින් සතුරන්ගේ තරම දැනගෙන ඉන්න ඕනි. මුන්ගේ සයිට්ස් වලට අම්බානෙට නෙලලා. මිසයිල් ලෝන්චස් එලියට ගත්ත ගමන් shot එක වදිනවා. දැන් ඔය එහෙන් මෙහෙන් එකක් දෙකක් තමයි ගහගන්න පුළුවන්වෙලා තියෙන්නේ. අරුන් ගහන ඒවා එන්නේ අභ්‍යාවකාශය හරහා වායුගෝලයට ඇතුල්වෙලා, පට්ට speed එකකින්. අභ්‍යාවකාශයෙන් වායුගෝලයට ඇතුල්වුනාට පස්සේ තත්පර ගානකින් ටාගට් එකට වදිනවා. රේඩාර් වලට අහුවෙන්න තියෙන්නේ ඉතාම සුළු කාලයයි. කොටින්ම මේවා වදින කෝනය අනුව intercept කරන්න අමාරුයි. අනික මුන්ට fighter jets ඇත්තෙම නෑ, අරුන්ට challenge කරන්න තරම්. කොටින්ම රට ඇතුලෙ ඉන්න මොසාඩ් එක අල්ලගන්නවත් බෑ. කොච්චර leadership එකක් දැනට ඉවර කරල තියෙනවද? රට ඇතුලෙ security එක වත් හරියට හදාගන්න බැරි උන්නේ මේ ගේම ඉල්ලන්නේ!
    Ehema wadinne Iran wala hypersonic badu.
     
    • Haha
    Reactions: Lokupappa

    monson

    Well-known member
  • May 7, 2007
    24,941
    27,030
    113

    Another Iranian vessel in Sri Lanka’s Exclusive Economic Zone: Nalinda​


    Colombo, March 5 (Daily Mirror) - Chief Government Whip, Minister Nalinda Jayatissa said today there is another Iranian vessel within Sri Lanka's Exclusive Economic Zone (EEZ).

    He said this while responding to a question raised by Opposition Leader Sajith Premadasa as to whether the government is aware of another Iranian vessel within Sri Lankan waters.

    The Minister said the President, the Security Council and the government are aware of the matter and that the government is making maximum intervention regarding the people in the vessel.

    "The government is aware of the matter. We are making necessary interventions to resolve this issue, restrict the threat to lives and to ensure regional security. This vessel is not in our territorial waters. It is within the Exclusive Economic Zone. Yet, we are making maximum intervention regarding the lives. We will submit a complete report in Parliament," he said.

    - https://www.dailymirror.lk/breaking...as-Exclusive-Economic-Zone-Nalinda/108-334505
     
    • Like
    Reactions: Dharatha

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,214
    3,371
    113
    Maligawatta
    ඉරානෙට වදින ඒවාවල videos ගොඩක් share වෙන්නේ, අරුන්ට වදින ඒවා කලාතුරකින් share වෙන්නේ. Impact footage's ඇත්තෙම නෑ. fake ඒවත් share වෙනව. දැන් හැබැයි ඉරාන් පැත්තෙන් අරුන්ට ලෝන්ච් වෙන missiles සෑහෙන අඩුවෙලා නේද?
    mang inne UAE,
    patan gaththu dawas 2-3 ethule paandara dom dom gaala sadde, eeye hebei ekai ehune (interception sound)
     
    • Like
    Reactions: Lokupappa

    monson

    Well-known member
  • May 7, 2007
    24,941
    27,030
    113
    Meka uba danne natuwa inna ona ekak. Ubalata gahala kiyala kiyanne.
    The pilots managed to safely eject over Iranian territory, after which a joint US-Israeli evacuation team successfully entered Iran and carried out the extraction of the pilots. 😍
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,703
    3,360
    113
    https://www.hindustantimes.com/worl...heir-in-colombo-port-101772684847651-amp.html

    Looks like major oil spill awaiting to happen, Iranian military oil tanker is at Colombo opl
    right inside our territorial waters
    ඉන්දියන් ගඳ කොටාලා තමා අවුස්සන්නේ තියලා. උන්ට ඕනේ කොහොම හරි අපිට කෙලවන්න. එතකොට අල්ලේ නටවන්න පුළුවන්නේ!
     
    Last edited:
    • Like
    Reactions: War Fighter

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,387
    1,381
    113

    මෙහෙමයි බන්, ඉරාන්වලට පැහැදිලිවම isreal වලට ගහල නැතිකරල දාන්න පුළුවන්. වැඩේ තියෙන්නේ උබලට ඒක කරගන්න තේරෙන් නෑ. ඒක තමයි මම මුලින් කිව්වේ ඉක්මනට හරියට උපාය මාර්ගිකව ගහන කෙනාට වෙන වාසිය වැඩියි. උබලට තිබ්බේ us අතදාන්න කලින් නෙලන්න. දැනට උබල ගහන්නෙත් නෑ, ඒකයි අම්බානට කන්නේ! එකින් එක ලියන්න බෑනේ බන්!

    පසුව ලියමි:
    දැනට උබලා us වලට යස පාඩමක් උගන්නල තියෙනව. ඉතිහාසයේ කවුරුත් නොකරපු වැඩක්. කොන්දක් තියෙන ජාතියක්!
     
    Last edited: