ඔයා යුද පෙරමුනේද ඉන්නේදැනට ලැබෙන නිවුස්නම් එච්චර හොඳ මදි. ඉරානෙට අවසානයක් වෙනකම් පහරදෙන්න us and isreal තීරණය කරල කියල ආරංචිය. දැන් ගහගෙන යන්නේ කෙලින්ම මිසයිල ගබඩාකරල තියෙන underground බේස්වලට.
යෙශ්. රුසියං උං අල්ලගත්ත ඒවගෙනුත් ආයෙ ජෝකර් අල්ල ගට්ටාජෝකරය කනව කනව කිවුවට බලන බලන දවසෙ රුසියන් 300 ක් මලා, 500 ක් මලා, 1000 ක් මලා කියල නිවුස් තියෙන්නෙ.

මොනාද වෙනස් වුනේ මේ ඇටෑක් එකෙන් ? අවුරුදු 86ක කැන්සර් එකකුත් තියෙන නාකියෙක් මැරුනා. එච්චරනේ. ඉරාන් රෙජීම් එක වැටෙනවා තව අවුරුදු 2/3කින් වග්ව්ව්. ඒ ඇතුලෙන්ම එන ප්‍රශ්න නිසා. ෆයිටර් ජෙට්ස්ම 4ක් හරි 5ක් හරි ඩවුන්. සුවස් ඇල ප්‍රශ්නෙදි එංගලන්තෙට මොකද වුනේ බලපන්. එදා ඉන්දලා උන් තවම ග්ලොබල් ප්ලේයර් කෙනෙක් නෙමෙයි.Hethuwa
Hethuwa
Kanawa Domben yanna.. out of all countries from Iran lol
![]()
Twitter eaketh dinna fb eaketh dinna
------ Post added on Mar 6, 2026 at 5:05 AM
north korea walin protection gaththa nam hari