අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

redux

Well-known member
  • Feb 19, 2017
    11,171
    18,433
    113

    @monson ඔන්න ඔයාගේ ආසාව ඉස්ට වෙන්න මේ සැරේ ඇත්තටම ගැහුවා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,770
    73,032
    113
    මාලඹේ
    දැනට ලැබෙන නිවුස්නම් එච්චර හොඳ මදි. ඉරානෙට අවසානයක් වෙනකම් පහරදෙන්න us and isreal තීරණය කරල කියල ආරංචිය. දැන් ගහගෙන යන්නේ කෙලින්ම මිසයිල ගබඩාකරල තියෙන underground බේස්වලට.
    ඔයා යුද පෙරමුනේද ඉන්නේ
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,470
    6,661
    113
    Land of Lions

    trump tapes GIF by THE HUNT FOR THE TRUMP TAPES


    Twitter eaketh dinna fb eaketh dinna😂🤣😂🤣🤣🤣🙂


    ------ Post added on Mar 6, 2026 at 5:05 AM
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,197
    12,051
    113
    ජෝකරය කනව කනව කිවුවට බලන බලන දවසෙ රුසියන් 300 ක් මලා, 500 ක් මලා, 1000 ක් මලා කියල නිවුස් තියෙන්නෙ.
    යෙශ්. රුසියං උං අල්ලගත්ත ඒවගෙනුත් ආයෙ ජෝකර් අල්ල ගට්ටා
     
    • Like
    Reactions: War Fighter

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,644
    22,783
    113
    අම්බකිස්ස
    මොනාද වෙනස් වුනේ මේ ඇටෑක් එකෙන් ? අවුරුදු 86ක කැන්සර් එකකුත් තියෙන නාකියෙක් මැරුනා. එච්චරනේ. ඉරාන් රෙජීම් එක වැටෙනවා තව අවුරුදු 2/3කින් වග්ව්ව්. ඒ ඇතුලෙන්ම එන ප්‍රශ්න නිසා. ෆයිටර් ජෙට්ස්ම 4ක් හරි 5ක් හරි ඩවුන්. සුවස් ඇල ප්‍රශ්නෙදි එංගලන්තෙට මොකද වුනේ බලපන්. එදා ඉන්දලා උන් තවම ග්ලොබල් ප්ලේයර් කෙනෙක් නෙමෙයි.
     
    Last edited: