PVT LTD TIN gatte komada agents ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,100
    12,646
    113
    38
    @Nadun26 uba gatte komada ?
    මගේ Chartered accountant හැදුවේ Online , ඔයාට Online පුළුවන් ඇති ඕක Chartered accountant කෙනක් ට ම කියලා කරගන්න දන්නේ නැතිව කරන්න ගිහින් අවුලක් උනොත් එහෙම
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,933
    35,868
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මගේ Chartered accountant හැදුවේ Online , ඔයාට Online පුළුවන් ඇති ඕක Chartered accountant කෙනක් ට ම කියලා කරගන්න දන්නේ නැතිව කරන්න ගිහින් අවුලක් උනොත් එහෙම
    ow eka hari machan
     
    • Like
    Reactions: Nadun26

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,468
    13,043
    113
    🤍
    Sampath Bank Eken BR ekata Acoount hadanna kiuwama TIN ekath aran enna kiuwa kohomada TIN ekak ganne ?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,100
    12,646
    113
    38
    Sampath Bank Eken BR ekata Acoount hadanna kiuwama TIN ekath aran enna kiuwa kohomada TIN ekak ganne ?
    TIN එක ගත්තා ට පස්සේ බන් කාර්තුවෙන් කාර්තුවට IRD එකෙන් E-mail එවනවා බදු තියෙනවා නම් පහු ගිය කාර්තුවේ ගෙවන්න කියලා එතකොට chartered accountant කෙනක් ට කියලා වැඩේ කරගන්න වෙන්නේ. ඉතින් දැන්ම chartered accountant කෙනක් හොයලා ඌට කියලා TIN එක හදා ගන්න. ඕක ගත්තට පස්සේ කොහොමත් ඕනේ වෙනවා chartered accountant කෙනක්
     
    • Sad
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,468
    13,043
    113
    🤍
    TIN එක ගත්තා ට පස්සේ බන් කාර්තුවෙන් කාර්තුවට IRD එකෙන් E-mail එවනවා බදු තියෙනවා නම් පහු ගිය කාර්තුවේ ගෙවන්න කියලා එතකොට chartered accountant කෙනක් ට කියලා වැඩේ කරගන්න වෙන්නේ. ඉතින් දැන්ම chartered accountant කෙනක් හොයලා ඌට කියලා TIN එක හදා ගන්න. ඕක ගත්තට පස්සේ කොහොමත් ඕනේ වෙනවා chartered accountant කෙනක්
    Chater kenkt yeraly kiyak gewanna oneda