Pvt ltd annual cost

Pvt ltd ekak maintain krnn yana annual cost ek kiyak vge da? Agency ekak haraha karagaththoth?(Secretary+Audit+CA+Tax filler+eROc+anith eewath ekathu karama) tax nam venas venava ne company profit eka anuva, tax ek amathaka koroth anith seeragema vage full annual cost ek?

Schenario 1: Company ek gana kiwwoth samanyen oya googlr cloud ekt vge transactions krnne cost ek vidiht vena mukuth nh, earns vge gaththoth oya 2000 5000 vge transfers venne, 1 director kenek vithari, no employees, per year records 100-200 me vge

Scenario 2: Passe kaleka employees la 1-10 ho itavadi range ekak awoth, transactions transfers double unama increase unama cost ek kiykin vdi venvd?

Me Scenarios dekatama yana annual pvt ltd cost ek dnn kenek kiynn, agency ekak haraha krgnnvnm... Aduma budget ekmth neme blnne ethakota case enna puluwan ne, most budget friendly also minimum risks
 
  • Like
Reactions: olu bakka

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,560
    18,216
    113
    Pvt Ltd එකක් ඕනෙ බිස්නස් එකක් ඒක maintain කරන්න යන cost එක හිතන්නෙ නෑ කොල්ලො. ඉතාම සුලු ගානක් ඒක හම්බ වෙන benefit එක්ක. Startup එකක් නම් නෝමල් බිස්නස් registation එකකින් පටන් ගන්න. Pvt Ltd වැඩ වැඩී.
     
    Pvt Ltd එකක් ඕනෙ බිස්නස් එකක් ඒක maintain කරන්න යන cost එක හිතන්නෙ නෑ කොල්ලො. ඉතාම සුලු ගානක් ඒක හම්බ වෙන benefit එක්ක. Startup එකක් නම් නෝමල් බිස්නස් registation එකකින් පටන් ගන්න. Pvt Ltd වැඩ වැඩී.
    Hri, but yana cost ek gana dala adahasak oona budget ek hdgnn?

    Pvt Ltd එකක් ඕනෙ බිස්නස් එකක් ඒක maintain කරන්න යන cost එක හිතන්නෙ නෑ කොල්ලො. ඉතාම සුලු ගානක් ඒක හම්බ වෙන benefit එක්ක. Startup එකක් නම් නෝමල් බිස්නස් registation එකකින් පටන් ගන්න. Pvt Ltd වැඩ වැඩී.
    Registrations avlk nh maintenance cost ek tma dngnn oona, smhrk agencies kiynv ekeeka ganan, 100,000 ho ita vadi, 50,000, 35000, hithgnn bh kiyk ynvd kiyl
    ------ Post added on Jul 18, 2026 at 8:27 PM
     

    Pools

    Junior member
  • Mar 5, 2026
    68
    43
    18
    mathaka widiyata Audit fees 50,000/- ( api basic final accounts summary details dunnama) + Secretary fees 20,000/- + ROC form 15 file 8,600/- ( me fees every year 5% or 10% wage wadi karanawa godak welawata) + Income tax
     
    • Like
    Reactions: Kevin Bandara

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,084
    12,626
    113
    37
    අවුරුද්දකට රු 10000 සිට කරන තැන් තියෙනවා අඩු තැනක් හොයගන්න. Audit එකට තමා රු 10000 ගන්නේ
    ROC එකට Annual return 8300 tax වගේ යනවා වාර්ෂිකව එක අනිවාර්යෙන් දෙන්න ඕනේ.
    සාමාන්‍ය රු 25000 වගේ යයි වාර්ෂිකව ඔයාට. company secretary කමට ගෙදර කෙනක් ගේ නම දාගන්න එතකොට company secretary ලට වෙනම ගෙවන්න ඕනේ නැහැ. company secretary කෙනක් පිටින් දානවා නම් රු 12000 වගේ ගන්නවා අවුරුද්දකට.

    උපරිම රු 50000 අඩුයි ගොඩක් දුරට අඩු තැනක් ලැබුනොත් මම කියන මිල ගනම් යයි ඔයාට. එක ඉතින් තැන අනුව ඔයාගේ බිස්නස් එක අනුව එයාලා තීරණය කරන්නේ.

    කෝපරේට් බැංකු ගිණුම Open කරන්න ඔයාට තව රු 25000 වගේ වියදම් වෙයි saving account එකක් Open කරනවා නම් රු 1000 සිට පුළුවන් , මම අරන් තියෙන්නේ නම් Pan Asia Bank , NDB