UK ආවට ජොබ් වලට සෙට් වෙන එක නම් අමාරැයි වගේ. මම බැලුවේ යුරොපේ ජෝබ්වත් බලන්න කිය. මෙකේ නැද්ද ජර්මනිය නෙදර්ලන්ඩ් වගේ රටවල ජොබ් තත්වෙ ගැන දන්න කෙනෙක්?