Fake or not. This war is biased. I cannot disclose further .......................................FAKE BN
Fake or not. This war is biased. I cannot disclose further .......................................FAKE BN
අන්න ඒකයි කතාව. ඊශ්‍රායෙලේ රැන්ඩම් කොහෙට හරි බෝම්බයක් දැම්මත් බිල්ඩින් දෙක තුනක් කුඩු වෙනව 7-8 දෙනෙක්වත් මැරෙනව. ඉරානෙ කියන්නෙ තනිකර ඕකෙ අනිත් පැත්ත.ඊශ්‍රාලය අැමරිකාව පැත්තකින් තියාගෙන ලොකු ටෝක්ස් දැම්මට ලංකාවටත් වඩා පොඩි රටක් කියලා උන්ට කඩේ යන ලංකාවේ ගොඩක් උන් දන්නෙත් නැතුව අැති.ඉරානේ උන්ට ඉන්න තැන් තියෙනවා ඕනතරම්..ඊශ්‍රායල් උන්ට තමයි මීයෝ වගේ shelter අස්සටම වෙලා ඉන්න වෙන්නේ..![]()
හැබැයි, දැනට මට තේරෙන විදිහට ඉරාන් ඊස්‍රායල් වල ගහලා තියෙන්නේ Tele Aviv වල apartment blocks වලට නේ. ඊස්‍රායල් කෙලින්ම ගහන්න ඉරාන් military assests වලට නේ. ඒ විදිහට බැලුවම, ඉරාන්වලට යුද්ධය කරන්න බැරුව යනවා වැඩිකල්, උන්ගේ military capability එක විනාස වෙන වේගෙට ඊස්‍රායල් වල military එකට හානි වෙන්නේ නෑ, පේන විදිහට.අන්න ඒකයි කතාව. ඊශ්‍රායෙලේ රැන්ඩම් කොහෙට හරි බෝම්බයක් දැම්මත් බිල්ඩින් දෙක තුනක් කුඩු වෙනව 7-8 දෙනෙක්වත් මැරෙනව. ඉරානෙ කියන්නෙ තනිකර ඕකෙ අනිත් පැත්ත.
Iran wala wadihariyak military infrastructure thiyenne underground. Ships arunama wena kisi ekakata significantly damaged kiyala penne na. Americankarayo thakahaniyak loke wate B2 ewala bunker busters danne ekayi. Missiles gahuwata yatata mukut wen na. Israel gahanne administration buildings walata. Ewa already empty.හැබැයි, දැනට මට තේරෙන විදිහට ඉරාන් ඊස්‍රායල් වල ගහලා තියෙන්නේ Tele Aviv වල apartment blocks වලට නේ. ඊස්‍රායල් කෙලින්ම ගහන්න ඉරාන් military assests වලට නේ. ඒ විදිහට බැලුවම, ඉරාන්වලට යුද්ධය කරන්න බැරුව යනවා වැඩිකල්, උන්ගේ military capability එක විනාස වෙන වේගෙට ඊස්‍රායල් වල military එකට හානි වෙන්නේ නෑ, පේන විදිහට.
Iran inna eakek nam kiuwe kudu wenna wadinawa kiyala.
Grok gen ahala wadak na oya utta censored
G2ok, ch@tGPT, G3min1, kisi ehekin ahala wadak naha p3ntag@n ekka agreement gahala inne. ekane cl@ud3 walata case eka adde sign kale naha kiyala.Grok gen ahala wadak na oya utta censored

Local media වල ගියෙත් නෑනේ මේවා...