Hunters and company

Kamal1996

Well-known member
  • Jun 25, 2021
    1,002
    1,179
    113
    මචංලා Hunters and company එකේ after sale service කොහොමද ?

    මේ Lavor (italian brand) vacuum cleaner එක පාවිච්චි කරන කව්රු හරි ඉන්නවද?
     

    Attachments

    • Screenshot_2026-03-07-16-39-42-178_com.android.chrome.jpg
      Screenshot_2026-03-07-16-39-42-178_com.android.chrome.jpg
      482.5 KB · Views: 41

    harshana-lk

    Well-known member
  • Oct 3, 2013
    1,065
    614
    113
    මචංලා Hunters and company එකේ after sale service කොහොමද ?

    මේ Lavor (italian brand) vacuum cleaner එක පාවිච්චි කරන කව්රු හරි ඉන්නවද?
    meka gattha d oya?
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,760
    5,538
    113
    ඔය බ්‍රැන්ඩ් එක ගැන දන්නෙ නැහැ
    උන් ගෙන්නන Metabo tools දෙක තුනක් තියනවා
    එකක් කැඩිලා ගෙනියපු ගමන් එවලෙම බලල අලුත් එකක් දුන්නා වොරන්ටි පීරියඩ් එකේදි

    ඒක නිසා මම හිතනවා after sales හොඳටම ඇති කියලා