4k videos record karanna puluwan hoda phones monawada?

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,042
    5,243
    113
    හොද phones නං samsung s25 26 ultra තමා.එච්චර quality නැති ඒව නන් ඉතින් 100K වලට පොඩ්ඩක් වැඩියෙන් ඇති.
     
    • Like
    Reactions: chullahattipadopana

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,958
    113
    Lag වෙන්නේ නැතිව,
    Heat වෙන්නේ නැතිව,
    බොරු Colour manipulation නැතිව
    කරන්න නම් Samsung S24U වලින් උඩ එකක් ගන්න.
     
    • Like
    Reactions: chullahattipadopana

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,517
    16,029
    113
    Lag වෙන්නේ නැතිව,
    Heat වෙන්නේ නැතිව,
    බොරු Colour manipulation නැතිව
    කරන්න නම් Samsung S24U වලින් උඩ එකක් ගන්න.

    කළු හම රෙකෝඩ් කරන්න නම් Samsung හෝ pixel තමයි 👍
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,860
    45,996
    113
    ඵකෙන්ම OPPO Find X9 Pro❤️

    M10293209_silver-grey